adu kule ewunta e kale education labune na bn liyanna kiyawanna igena ganna.මන් මේ නිකමට අහන්නේ , ඔය ශිලා ලේකන වල ඉස්සර මොකෙක් හරි එකෙක් නිකන් කොමික් බුක් ලියනවා වගේ හිතට එන එන එව්වා එහෙම ලියල තිබ්බොත් මොකද වෙන්නේ ?
පොලොන්නරුවේ මාර ඉතිහාසයක් නේ තියෙන්නේ. ඒ කාලේ කොහොම තියෙන්න ඇද්ද city එක. Park එකක පොකුණක් තියනවා වගේ වැව් තියනකොට.
adu kule ewunta e kale education labune na bn liyanna kiyawanna igena ganna.
එකනේ කොර වෙනවා. පෘතුග්‍රීසිකාරයා (Portuguese), ලන්දේසිකාරයා (Netherland), ඉංග්‍රීසිකාරයා (England) වෙරළෙන් ගොඩබැහලා තාප්පයකුයි ප්රදීපාගාරයකුයි හදලා බොන්න පුරුදු කරලා අපේ උන්ට දීලා තියන ගේම. ඊට කලින් අපේ උන් අනුරාධපුර, පොලොන්නරුවල හෙන city වල ඉදලා තියෙන්නේ.පොඩි දෙයක් කියන්නම්.
අනුරාධපුර රාජධානිය වසර 1500ක් පැවතුනා.
පොලොන්නරුව 200ක් විතර.
හිතපං කොච්චර දේවල් වෙන්න පුලුවන්ද ඔච්චර කාලෙක් තුල.
මගදේ, දෙගම කරා වගේ වෙයිද දන්නේ නැබුුදුරජාණන් වහන්සේ වැඩසිටියේ ලංකාවේ කියලා ඔය සෙල්ලිපියෙන් කියවෙයිද?
ඈ...patta
මගදේ, දෙගම කරා වගේ වෙයිද දන්නේ නැ
------ Post added on Nov 9, 2023 at 10:48 PM
https://elakiri.com/threads/මගද-කියනෙ-එක-දෙගම-කියල-වැහුව-නේද.2111799/කොච්චර ශිලා ලේඛන ආක්‍රමණ, යටත් කරගෙන හිටපු කාලවල් වල විනාශ කරන්න ඇද්ද...
ඈ...
------ Post added on Nov 9, 2023 at 10:57 PM
ඒවා තමයි ලියලා තියෙන්නේමන් මේ නිකමට අහන්නේ , ඔය ශිලා ලේකන වල ඉස්සර මොකෙක් හරි එකෙක් නිකන් කොමික් බුක් ලියනවා වගේ හිතට එන එන එව්වා එහෙම ලියල තිබ්බොත් මොකද වෙන්නේ ?
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවම ඒක කරා කියලද කියන්නේ.https://elakiri.com/threads/මගද-කියනෙ-එක-දෙගම-කියල-වැහුව-නේද.2111799/