මෙරට සිදුවී ඇති දැවැන්තම බුද්ධි ගලනය සිදුවීමට නියමිතයි.!!!

Sam Walton

Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    කොමන් සෙන්ස් නැද්ද. ලෝන් දෙන්නෙම 60% රේන්ජ් එකේ. ඒ කියන්නේ ජීවත් වෙන්ට ඕන ප්‍රමානෙ අතඇරලා. ඔඔතන තියෙන්නෙ බැලන්ස් එකක්. අසාධාරණ විදිහට ටැක්ස් ගැහුවම ඔය සමතුලිතය කැඩෙනවා.  උඹලා හරි යන්නෙ මයින්ද මහත්තයටයි රනිලාපච්චිටයි තමා. උන් නම් ගැලපෙන තැනක් හොයන් යයි. තොපි ඉඳපල්ලා.

    Whether u like this or not. Either this or reduce taxes and print money like cabral. If gov print money and reduce taxes we wont get the IMF deal and there is no going forward
     
    Last edited:
    • Like
    Reactions: dodangodarohan

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    ලංකාවෙ උන් මැද පෙරදිග, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ් යනව වගේම රොමේනියාව, පෝලන්තෙ වගේ රට වල උනුත් ඊට වඩා දියුණු රටවලට යනව.

    ඉන්දියාව, බංග්ලාදේශෙ, පකිස්තානෙ ඉන්න උන්ගෙන් ටිකක් ඇමරිකාවට, කැනඩාවට, යුරෝපෙට ගියා වගේම, උන්ගෙම තව කට්ටියක් ඉස්සරහට ලංකාව වගේ රට වලටත් එයි.

    ඕස්ට්‍රේලියාවෙන් හරි කැනඩාවෙන් හරි ලංකාවෙ උන්ට එන්නෙපා කිව්වොත් මොකෝ වෙන්නෙ. ඒ වගේ තමයි ශ්‍රමය සංචරනය වෙන්නෙ. ඕන උන් පලයල්ල, ඊට පස්සෙ ඒ හිඩස පුරවයි වෙන උන් ඇවිල්ල.

    හැබැයි පස්සෙ ඇවිල්ල සිංහල ජාතිය වඳ උනා කියල නම් නාහෙන් අඬන්නෙපා
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    මට සින්ගලු කියන ජාතිය එපා වුනේම හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලලා ආ ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි නේ කියලා තව තවත් ඇර ගන්න එකට සින්ගලු කවදාවත් අන් ජාතියකට අන් අයකුගේ වේදනාවකට මෑත කාලයේ සවන් දීලා නෑ ඕකෙම දිගුවක් තමා මිට කාලෙකට කලින් උබලා කීවේ අපි හම්බකරොත් අපි කනවා මොක කිව්වොත් ඔන්න ඔය බයිලේ කියන කාලයක් තිබුනා දැනුත් තියනවා සින්හලු තාම සමාජයක් වශයෙන් ප්‍රශ්නයක් හිතන්නේ නැතුව පුද්ගලිකව ත්මාට විතරක් ඒ ප්‍රශ්නෙන් බේරෙන්න ක්‍රමයක් හොයන්නේ ඇයි මට මේ කියන්න හිතුනේ කිරියේ එවුන් මුගේ ලෝන් එකට බනින හන්දා රුපියල් ලක්ශයක් කියන්නේ යුරෝ 200 ගානක් ඔය වගේ පඩියක් එක්සෙකටිව් මට්ටමේ පඩියක් වෙන එකෙන් හිතා ගනින්කෝ නිදාහස ලබිලා අවු 74ක් වුන රටේ මෙතෙක් ඇතිවුනා ආර්තික ප්‍රසාරණය

    සින්හලු කොච්චට බලුද කියන්නේ ජාත්‍යන්තර සබදතා හොදින් තියාගන්න ඕන කාලෙත් බහුතර කැමැත්ත යුක්‍රේනය පැත්තට තියන වෙලාවෙත් තාම එක මානුශීය ආදාරයක් වත් දීලා එක දාගන්න උත්සහ කලේ නෑ අන්තිමට ඒ කටින්ම මුන් කියනවා අපිට සුද්දෝ කුමන්ත්‍රනය කරනවා කියලා ඉතින් ඇත්තනේ බන් මේවගේ වැනෙන බඩකඩිත්තුවක් ලෝක සිතියමට මොකටද

    ටිපර් නෙවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු

    https://en.wikipedia.org/wiki/List_of_foreign_aid_to_Ukraine_during_the_Russo-Ukrainian_War#S
    ආධාර ගන්න ඕන රටක් මොකටද ආධාර කරන්නෙ. උඹ හිතනවට වඩා Geo Politics සංකීර්ණයි. ඕකට ආධාර කලොත් ලැබෙන දේ අහිමිවන දේ, නොකලොත් ලැබෙන දේ අහිමිවන දේ බලල ගන්න ඕන දේශපාලන තීරණ ඕව. නැත්තම් Social Media බලල ගන්න Pop Culture තීරණ නෙමෙයි
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    හරි detail එකක් දාල නෑනෙ කැපිච්ච ගාණ කියල තියනව විතරයිනෙ. මෙච්චර කැපෙන්නෙ අවුරුද්දටමද නැත්තන් මාසෙට කැපිච්ච ගානද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    හැම එකාටම ඩිරෙක්ට් ටැක්ස් එකක් ගහන්ට ඕන. කෑශ් වලින් වැඩ කරන උන් කිසි දවසක ටැක්ස් ගෙවන්නෙ නෑ.

    ඒක සම්පූර්ණයෙන්ම හරි.
    ඒව ට්‍රැක් කරන්න සිස්ටම් හදන්න ඕන.
    ඕක දවසෙන් දෙකෙන් කරන්න බෑනෙ බන්.
    ඒකට කල් යනවා සහ ලොකූ සල්ලියක් ඕන වෙයි. අමාරුම දේ ඒක නෙවෙයි. ඒක කරන්න පුලුවන් පිරිසක් දේශපාලනේ කරන්න දාගන්න එක. බැංකු හොරුන්ට, සුනාමි ආධාර හොරුන්ට ඒක කරන්න බෑ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,868
    8
    35,464
    113
    But remember wherever you work, Taxes are inevitable - climbing to over 40% on higher brackets. (Except in the ME of course)
     
    • Like
    Reactions: dayt0na

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    රටක අනිවාර්යෙන් බදු ආදායමක් තියෙන්න ඕන. හැබැයි අපි කන බොන දේවල් වල ඉදන් හැම දේකටම ටැක්ස් ගහල, තව හම්බ කරන සල්ලි වලටත් ටැක්ස් ගහද්දි අසාධාරණයි හොදටම. හරිනම් වක්‍ර බදු අයින් වෙන්න ඕන දැන්. එහෙම කලානම් බදු ආදායම වැඩි වෙයි රටට.
     

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    ඇයි අපි ඕකුන්ගේ දුක අහන්නේ....

    නිකන්ම ඉගෙන ගෙන වි.වි. රැකියාව පැත්තට නොයා නිකන් ගොම මොළ තියෙන උන් එළියට එව්වා.

    කාර් පර්මිට් විකුණගෙන කෑවා

    ගන්න තියෙන වරප්‍රසාද ඔක්කොම ගත්තා, සතේට

    දැන් එනවා හැමනෙන්න බුකියේ....
    ඉතින් උබට කව්රුහරි කිව්වද නිකන් ඉගෙනගන්න එපා කියල. උබටත් තිබ්බ නේ නිකන් ඉගෙනගෙන පර්මිට් එකක් අරගන්න.
    අහ් සොරි බන් බාගෙට ටයිප් කලාට පස්සෙ උබගේ ප්‍රොෆයිල් පික්චර් දැක්කෙ, එහෙමම නැවැත්තුව.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේක පොඩි පම්පෝරියකට පාවිච්චි කරන්නත් පුලුවන් දැන්. 🤣🤣
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    ආධාර ගන්න ඕන රටක් මොකටද ආධාර කරන්නෙ. උඹ හිතනවට වඩා Geo Politics සංකීර්ණයි. ඕකට ආධාර කලොත් ලැබෙන දේ අහිමිවන දේ, නොකලොත් ලැබෙන දේ අහිමිවන දේ බලල ගන්න ඕන දේශපාලන තීරණ ඕව. නැත්තම් Social Media බලල ගන්න Pop Culture තීරණ නෙමෙයි
    හරි ඔයා කියන්නේ රටේ තෙල් ගෑස් ටිකට සල්ලි වෙන් කරලා රට වැටෙන්නේ නැතුව තියාගන්න බැරි නරියෝ geo politics ප්ලෑන් කරාවි කියලද කොච්චර දුප්පත් රටවල් උදව් කරලා තියේද අනික රුසියාව යුක්‍රේනෙට ලැබෙන යුද ආදාර වලට තමා බනින්නේ බෙහෙත් ආහාර වගේ මානුශීය ආදාර වලට කේස් නෑ චීනෙන් පවා යුක්‍රේනෙට මානුශීය ආදාර එවනවා රුසියාව පැත්තේ ඉදලත් අපි හෙන කාලකන්නිනේ අපි කොච්චර උදව් ගන්නවද නෝවේ අපි වගේ රටවල් වලට කොච්චර කේස් දැම්මත් සැලකිය යුතු ප්‍රමානයක් සල්ලිවලින් සුනාමි වගේ කරදර වලට වෙන්කලා
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Jiwite ganna puluwan lokuma Upadi gattata mole na kiyanne okai.. gewaganna bari taran loan aran dan duk widinawa laksa 4 padi gattat. Adhi paribojane kiyanne okai. 1 lak ganna minissu oyita wada hondata innawa.
    🙂


    දෙවෙනියට අවුරුද්දයි, චුට්ටට එක හමාරයි. ගෑණු දෙන්නෙක්ද? 🤭
    ------ Post added on Jan 25, 2023 at 8:02 AM
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    500000ක් පඩි ගන්න කෙනාට උපරිම ලෝන් ගන්න පුළුවන් මාසෙට 300000ක වාරිකයක් වෙනකන් විතරයි. ලක්ෂ දෙකක් ඉතුරුයි. Tax එක 150000යි.

    50000ක් ඉතුරුයි. ලමයෙක් ඉන්න පුවුලකට මදි. Lecturer ලනම් කරන්න දෙයක් නෑ 60% පිරෙනකන් ගොඩක් අය ලෝන් ගන්නව. එකම Option එක වහානෙ විකුවල Car Loan එක පියවල පොඩි වාහානයක් ගන්න එක. Home Loan එක කතා කරල අවුරුදු ගාන වැඩි කරල Repayment අඩු කරගන්න එක.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,793
    113
    ඔය බුජ්ජිමතුන් තමයි තොග පිටින් ගිහින් විපත්මග seminar වල ආඩම්බරෙන් ගිහින් වාඩිවෙලා මෝඩ ගෝඨා ගේ සුරංගනා කතා අහල රට විනාස කරේ. යනවනම් යන්න කියන්න හැබැයි ඇමරිකාවේ ඉඳන් ඇමරිකාවෙන් රට බේරගන්න හදන්න එපා :lol:
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,395
    4,626
    113
    Personal loan එකකුයි housing loan එකකුයි දෙකක්ම අරගෙන හැමිනෙනවා මෙතන.

    Tax කියන ඒව තොපි මොන රටට ගියත් ගෙවන්න ඕන
    ------ Post added on Jan 25, 2023 at 4:48 AM
    mona ratata giyath gewanna one eka ethta. eth ewage tax benefit tiyanawa. poddak europe wage tax benifts gana hoyala balapan. job eka nathi wela gedara inna unt monawada wenne wage kiyala machan
     
    • Like
    Reactions: kasun_kbp

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    හරි ඔයා කියන්නේ රටේ තෙල් ගෑස් ටිකට සල්ලි වෙන් කරලා රට වැටෙන්නේ නැතුව තියාගන්න බැරි නරියෝ geo politics ප්ලෑන් කරාවි කියලද කොච්චර දුප්පත් රටවල් උදව් කරලා තියේද අනික රුසියාව යුක්‍රේනෙට ලැබෙන යුද ආදාර වලට තමා බනින්නේ බෙහෙත් ආහාර වගේ මානුශීය ආදාර වලට කේස් නෑ චීනෙන් පවා යුක්‍රේනෙට මානුශීය ආදාර එවනවා රුසියාව පැත්තේ ඉදලත් අපි හෙන කාලකන්නිනේ අපි කොච්චර උදව් ගන්නවද නෝවේ අපි වගේ රටවල් වලට කොච්චර කේස් දැම්මත් සැලකිය යුතු ප්‍රමානයක් සල්ලිවලින් සුනාමි වගේ කරදර වලට වෙන්කලා
    Norway අපට case දාන්නේ අපි refinery එක ගහන්න දුන්නේ නැති එකේ තරහටත් එක්ක..
     
    • Like
    Reactions: sheila222