මෙල්බන් සැපද? Life in Melbourne

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මට නන් රට යන්න දෙන් නෑ. රට ගිහින් මොනව කරන්නද කියලා අරවා මේවා කියලා අම්මලා එපා කරවනවා. මෙහෙන් බදින්න එවා හොයනවා මෙලෝ රහක් නැති එවා ඉන්නේ.
    කලින් අක්කා ඇමරිකාවේ ගිහින් Degree එක කරලා දැන් ලමයි බලාගෙන ගෙදර :rofl::rofl::rofl:
    ඩිග්‍රීත් කරලා ජොබුත් කරලා කරලා දැන් බිස්නස් එක පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. මෙලො රහක් නෑ :(:(:(
     
    • Like
    Reactions: priyade

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Danna ekek kiyapanko Darwin or Tasmania wagee thanak chaterda? visa 476(Work visa) walin yanawanam? mn ahanne monawa hari jobak set kara ganeema, wiyadama wagee..

    matath oka name danna puluwan ,okane PR daganna bari wenawa wage f bung 18 months wala real vent field jobake set une nathname adala field eka , risk eka wadi wage , contacts thiyanawa name awulake nathi weiyi bung :yes::yes:
     
    • Like
    Reactions: priyade

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Danna ekek kiyapanko Darwin or Tasmania wagee thanak chaterda? visa 476(Work visa) walin yanawanam? mn ahanne monawa hari jobak set kara ganeema, wiyadama wagee..

    Lassanai bn but isolated.depression wage hedei taniyen hitiyoth.
     

    IslandFan

    Active member
  • May 23, 2017
    183
    66
    28
    Lankave goda yanne horun saha deshapaluvota gotta allana evun. ehedi mahansiyen veda karoth goda yanna puluvan