මෙලෝ_රහක්_නැති_රුකඩ_හුට්ටෙක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සිරාවටම දුකයි බන් රට යන තැන දැක්කහම.:no::no:.ඒ ගිය විදිහට ගියානම් අවුරැදු 5ක් යනකොට සැලකියයුතු තැනකට රට ගේන්න තිබ්බ.:angry::angry::angry:.පොන්න ටොයියො ටික මරාගෙන මැරෙන්න හිතෙනව බන් මේව දකිනකොට....හරි ඔක්කොමත් හරි ඉවසන්න බැරි ගොං ටොයියො ටික දැන් කෙල වෙලා තියෙන්නෙ කියල දැන දැනත් පොර ටෝක් දෙන 1නෙ.ගොං ටෙයියන්ට අද කාල ඇදල හිටියහම ඇති.උන්ට අනාගතයක් වැඩක් නෑ.:no::no:.රටේ කරැමෙට ඉපදුන එවුන්....:angry::angry::angry::angry:

    :yes::yes::yes:
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    අද එජාපට රෙදි නැතුව කඩේ යන යූ.ඇන්.පී. චූ කොල්ලෝ මේවා දන්නේ නෑ.. උන්ගේ මහ එකා 60,000 ක් උන් වගේ තරුණ ජීවිත නැති කලා කියලා ඒත් නැති වුණේ උඹලා වගේම තරුණයෝ උන්ටත් අම්මලා අප්පලා ඉන්නවා අපි මේ ෆොටෝ දාලා ආපහු ඒ කාලකණ්නි යුගය ඒ දරුවන් අහිමි වුණ දෙමව්පියන්ට පෙන්නලා හිත රිදවන්න ආස නෑ එත් අද උඹලා යන පාරේ කෙලවර තියෙන්නේ ටයර් සෑයවල් කියන එක අපි දන්නවා අද 50,000 ගානේ බෙදන්න සල්ලි ගන්න කී දෙනෙක් එදා බිලි දුනාද කියල රටම දන්නවා උඹලා අද දකින රට නෙමෙයි එදා තිබුණේ සුදු වෑන් කියල කෑගහුවාට අද ඒ සුදු තියා කලු වෑන් එකකින් වත් අතුරුදහන් එකෙක් ගැනවත් නෑ පැමිණිලි නෑ චෝදනා නෑ එජාපයේ දේශපාලනය කියන්නේ ප්‍රජාත්‍රන්තවාදය නෙමෙයි කියන එක අපි හොදින්ම දන්නවා එදා බස්වල යන මිනිස්සු බස් එකෙන් බස්සලා පෝලිම් කරලා ගෝනි බිල්ලෝ ඉස්සරහායින් යවලා අහිංසක තරුණ ජීවිත ගමේ රටේ හිටපු වැදගත් මිනිස්සු ඇහැට කනට පේන්න හිටපු තරුණ ගෑනු ළමයි අල්ලගෙන දස වද දීල තමන්ගේ පහත් කාම ආශා සපුරාගෙන මරලා හංදියක් හංදියක් ගානේ ටයර් දාල ගිණි තිබ්බා මේ කතා අද උඹලාට බයිස්කෝප් වගේ ඇති ඇත්ත ඕකයි අද ප්‍රජාත්‍රන්ත්‍රවාදය යහපාලනය ගැන කතා කරන උන් එදා හැසිරුණේ එහෙමයි රනිල් වික්‍රමසිංහට දරුවෙක් මල්ලෙක් නැත්තේ ඌ කරපු අපරාධයටම තමයි හරිහැටි බලය නැතුව අද එජාපය අපිට කරන තර්ජන ඝර්ජන ප්‍රමාණය කොච්චරද කියන්න බෑ පොලිසිවල පැමිණිලි දාල වැඩක් නෑ උඹලා නොදන්නවා උනාට ඕකයි තත්වය ඔය කිසිදේකින් අපිව නවත්තනත් බැරි බව අපි උඹලාට කියන්න ඕනි අපි අද මේක දිනලා ඉවරයි උඹලාගේ යහපාලනය මේ රටට කරපු දේ උඹලාම හිතලා බලපල්ලා 88,89 වගේ යුගයකට ආපහු මේ රට ඇද දමන්න එපා.
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    රට කැවා ඇට නැති ලක්ශ 62ක පොන්සියො

    රට කැවා ඇට නැති ලක්ශ 62ක පොන්සියො
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    සිරාවටම දුකයි බන් රට යන තැන දැක්කහම.:no::no:.ඒ ගිය විදිහට ගියානම් අවුරැදු 5ක් යනකොට සැලකියයුතු තැනකට රට ගේන්න තිබ්බ.:angry::angry::angry:.පොන්න ටොයියො ටික මරාගෙන මැරෙන්න හිතෙනව බන් මේව දකිනකොට....හරි ඔක්කොමත් හරි ඉවසන්න බැරි ගොං ටොයියො ටික දැන් කෙල වෙලා තියෙන්නෙ කියල දැන දැනත් පොර ටෝක් දෙන 1නෙ.ගොං ටෙයියන්ට අද කාල ඇදල හිටියහම ඇති.උන්ට අනාගතයක් වැඩක් නෑ.:no::no:.රටේ කරැමෙට ඉපදුන එවුන්....:angry::angry::angry::angry:

    matath okun penna beha ban.kanna tibuna nam ati oya wesa ballanta.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මේ විනාඩි 11 ක් තියෙන video එකේ තියෙන්නේ, ගෝටා plan කරලා හදන්න සැලසුම් කරපු කොටුව දුම්රියපල... අද කොටුවට එන මනුස්සයෙක්ට පිරිසිදු කෑමක් කන්න හරි විදිහක කඩයක්වත් නෑ... නමුත් මේ video එකේ විස්තර කරන විදිහට ලස්සනට කොටුව ස්ටේෂන් ඒක හැදෙන්න තිබුනා නම් මොන තරම් වටිනවද?
    මේ වගේ කොලබ ලස්සන වෙනවා දකින්න අකමැති මිනිස්සු ලක්ෂ 60 ක් මේ රටේ ඉන්නවා කියන කාගේ කරුමයක්ද?
    :angry::angry::angry:
    කූඩැල්ලෝ මෙට්ටේ උඩ ඉන්නෙම නෑලු නේ... :no::no::no:


    ඕව කරන්නෙ රාවණාගේ සේනාව නෙවෙයි නෙ....ගෑණුත් නෙවෙයිනෙ .....එහෙනන් මේරටේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙනම ජන්දයක් තියන්න වෙනව.......
    :baffled:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    Plane එකේ Pilot මෛත්‍රී වුණාට passengers ලා කියන විදිහට තමයි මෛත්‍රී ප්ලේන් එක එලවන්නේ. කවුරුහරි මගියෙක් ඉස්සරහ හෝල්ට් බහිනවා කිව්වම ප්ලේන් එක වෙලකට හරි බාලා උෟව බස්සනවා. මේ වගේ ගොන් පයිලට් කෙනෙක් ලොවෙත් නෑ. මම දැක්කා ඊයෙ ප්ලේන් එක අපේ වෙලට බාල තියෙනවා. :dull:

    :rofl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ehema kiyanna epa ban. eka parak weraduna pacha ranawakage katha walata. apahu belahinayan ta chande denne ne. den oya kiyana laksha 62 loweth ne.

    මචන්, එහෙම කියන එක වැරදි වෙන්න පුළුවන්... නමුත් චන්ද අයිතිය තියෙන හැම කෙනාටම වයස අවුරුදු 18 සම්පූර්ණ වෙන්න ඕන.. එතකොට අවුරුදු 18 හෝ ඊට වැඩි මිනිහෙක්ට තේරුම් ගන්න මොලයක් නැද්ද, රනිල්-මයිත්‍රී-රවී-රාජිත කියන උන් එක්ක මොකා සෙට් උනත් හොද ඩීල් එකක් ගහල තියෙන්නේ කියල... එදා ඉදලම කිව්වේ, දන්නා යකා හොදයි, නොදන්නා යකාට වඩා කියල..

    මේ විදිහට එක එකාව ටෙස්ට් කරන්න චන්දෙ දීල, මුළු රටම වනසන්න පුළුවන් නම්, ඊට පස්සේ කියනවා නම් අනේ අපිට වැරදුනා, අපි හිතුවේ පාමංකඩ ගිය නඩය මෙදා පාර ඇත්තටම අලිමංකඩ යයි කියල, එහෙමනම් ඉතින් මිනිහෙක් මරල උනත් කෙනෙක්ට කියන්න පුළුවන් සොරි කියල....
    :no::no::no:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "රටට ස්වාධීන පැවැත්මක් තිබිය හැක්කේ ශ්‍රී ල නි පක්‍ෂය බලවත් වීමෙනි. ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ වැන්නකුගේ නායකත්වය අවශ්‍ය වෙයි. බටහිරයන් හා ඉන්දීයයන් ඊනියා මහින්ද රෙජිමය ගෙදර යැවීමට උත්සාහ කෙළේ රටෙහි ස්වාධීනත්වය අහොසි කිරීමට ය. එහි දී ඔවුහු ඊනියා යහපාලනයක් ඉදිරියට ගෙන ආවෝ ය. එහෙත් යහපාලනය දැන් මළකඩ කෑ අවියක් බවට පත් වී ඇත. ඒ සඳහා රනිල් විවිධ ආයතන ඇති කළ නමුත් අද වන විට ඒවාහි පුහු බව රටට හෙළි වී ඇත."
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    "රටට ස්වාධීන පැවැත්මක් තිබිය හැක්කේ ශ්‍රී ල නි පක්‍ෂය බලවත් වීමෙනි. ඒ සඳහා මහින්ද රාජපක්‍ෂ වැන්නකුගේ නායකත්වය අවශ්‍ය වෙයි. බටහිරයන් හා ඉන්දීයයන් ඊනියා මහින්ද රෙජිමය ගෙදර යැවීමට උත්සාහ කෙළේ රටෙහි ස්වාධීනත්වය අහොසි කිරීමට ය. එහි දී ඔවුහු ඊනියා යහපාලනයක් ඉදිරියට ගෙන ආවෝ ය. එහෙත් යහපාලනය දැන් මළකඩ කෑ අවියක් බවට පත් වී ඇත. ඒ සඳහා රනිල් විවිධ ආයතන ඇති කළ නමුත් අද වන විට ඒවාහි පුහු බව රටට හෙළි වී ඇත."


    මහින්දගෙ දෙබිඩි පිලිවෙත මේකෙන් හෙලිවෙනව, සෝනියා ගාන්ධි අගමැති කාලෙයි මන් මෝහන් සිං අගමැති කාලෙයි, මහින්දට ඒගොල්ලො සපෝට් කරේ නෑ කියල යුද්දෙ ඉවර කරන්න, ඒගොල්ලො බටහිර වාදීන් කියල, දැන් කියනව ඉන්දියන් කාරයො ලංකාවෙ දිශපාලණයට අතදානව කියල , අර එස්,මහින්ද හාමුදුරුවන්ගෙ කවියක් තියනව නේ
    "උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටිතැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ "

    නිවටා කවුද කියල හිතාගනින්කො
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    maithripala-sirisena1.jpg



    මු නම් මෙලෝ රහක් නැති රුකඩ හුට්ටෙක්
    රනිල් , රවී, සුජීව , හරින් , මුගේ පො** කමින් ප්‍රයෝජන අරගෙන කරන්න ඕනි ජරාවැඩ ඔක්කොම කරනවා
    සිරසේ ඉන්න උන් ඔක්කොටම වඩා බලවත් කියල හිතන් ඉන්නේ
    දෙමල මුස්ලිම් අන්තවදියෝ උන්ගේ ගේම නියමෙට ගහගෙන යනවා
    පිස්සු පක්කු
    අපරාදේ රට
    අවුරුදු 3කුත් යනකන් මූ හිටියනෙ..