මෙවන් දුකක් වෙන කාටත් වෙන්න එපෝ........

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කාක්කොන්ට නිකං පොදු වැසිකිලියක් වගේ පේන්න ඇති උඩින් බලද්දී :lol:
පව් ඕයි:lol:
තවත් කාට හරි ඔය වගෙ දෙයක් කරගන්න ඔනෙ නම් ගාල්ලෙ නෙවි කැම්ප් එක ලග ඉදන් කොටුවෙ පුරාවිද්‍යා එක ලගට යනකං මුහුද සයිඩ් එකෙ ඔනෙ තැනක වාහනෙ නතර කරන්න:eek:
 

banda_

Member
Dec 4, 2012
196
115
0
Colombo
හෙහ් හෙහ් හෙහ්......
මේක උනේ..... union place ARPICO එකේ පාර්ක් එකේදී.....
මම පාර්ක් කරලා බහින්න බල්ලද්දී කෙල්ලෝ කොල්ලෝ ටිකක් වට වෙලා ෆොටෝ ගහනවා car එකේ.....
මල පැනල බැස්සේ.....

බැලින්නම්.... මට වැඩිය කපුටෝන් ට මල පැනල...
මෙහෙම colors ජීවිතේට දැකල නා මචන් ල

හය්යෝ .... සල්ලි.....