මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ මනාපය ? (මැයි මාසය වනවිට තත්වය)

මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ මනාපය? (මැයි මාසය වනවිට තත්වය)

  • මව්බිම ජනතා පක්ෂය - දිලිත් ජයවීර

    Votes: 10 2.3%
  • පොදු පෙරමුණ අපේක්ෂක - නාමල් හෝ බැසිල්

    Votes: 6 1.4%
  • මාලිමා අපේක්ෂක - අනුර

    Votes: 301 69.5%
  • සමගි ජන බලවේග අපේක්ෂක - සජිත්

    Votes: 10 2.3%
  • එජාප අපේක්ෂක - රනිල්

    Votes: 85 19.6%
  • නිදහස් පක්ෂය - විජේදාස රාජපක්ෂ

    Votes: 3 0.7%
  • වෙනත් පක්ෂයක අපේක්ෂකයෙක්

    Votes: 11 2.5%
  • චන්දෙ දෙන්නේ නෑ, ඇයි උල තියන්නද?

    Votes: 7 1.6%

  • Total voters
    433

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    EK eke oya jathiye aya aduine. EK represent karanne eka samaja thalayak
    me level eke hamathanama oya wage representation ekak tiyenne

    habai ara kiyanawa wage gam wala thathwe wenas wei, eth me para randomly hamba e ayagen unu godak aya NPP
    kawadawath jeppanta ehema trend ekak nam tibila naha

    ඔව් ඒක ඇත්ත.. ගම් වල මිනිස්සු මග බලන් ඉන්නේ චන්දෙ වෙනකන්. මේක කොච්චරකිව්වත් සම හරක් පිළිගන්නෙම නෑ .. අරගලයට හදවතින් රටේම මිනිස්සු හිටිය. ඒ බිමට යන්න බැරුව. රටේ ආර් ථිකය වැටුන එක රටේ මිනිස්සුන්ටයි බලපෑවේ.. ඉතින් ඒ මිනිස්සු සේරම හිතෙන කියපු දේවල් ප්‍රසිද්දියේ කියපු කට්ටියකට හිටියේ npp.. ඔන්න හැරෙන්න ගත්ත npp එකට, මොකද මිනිස්සුන්ගේ පැත්තේ ඉදන් වංචා දුෂණ ගැන පෙන්න පෙන්න මිනිස්සු වෙනුවෙන් කතා කරේ npp එකේ අය විතරයි. අනික් සේරම පක්ෂ , මිනිස්සු පාරේ දුක් විදිද්දී, එකෙක් අවේ නෑ තෙල් පෝලිමකට වත් ...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    මේ තත්වේ අනුව රනිල් සෑර්ට මහ චන්දේ කලින් තියන්නම වෙනවා
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    more than 70‰ 😳

    Nagara okkoma NPP thamai.. even mainage Hambanthota acording to several YouTube poles..

    Ubalath pickme ekaka, uber ekaka yanakota driver ekka kaiyyak dala balapanko.. kiyannada kiyala u "sir katha karana ayagen athi bahutharayak me para NPP ekata thamai" kiyala
     
    Last edited:
    • Like
    Reactions: Jack_Sparrow

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    එළකිරි pre-vote එකේ දැනට ප්‍රතිපල අනුව මේකයි තත්වේ...

    සන්ධාන ගත වීම උපකල්පනය කලොත්, මුළු චන්ද 397 න් ,

    විජේදාස + නාමල් + දිලිත් = 17
    unp + සජබ = 89

    Screenshot 2024-05-10 091417.png
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    lfbLM9E.png

    රනිල්ට දැන් වයසයි.. ඒ මනුස්සයා පිනක් දහමක් කරගෙන නිවීහැනහිල්ලේ ඉන්න ඕන කාලේ...
    කරදර කොරන්න හිතෙන්නෙ නෑ...
    ඔන්න ඔහේ අනුරයියට දීලා දානවා...
    කෙලවීගෙන ගියොත්, අමුඩෙ ගහගෙන භාරගන්න එක්කෙනෙක් ඉන්න නිසා බය නෑ...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ඔව් ඒක ඇත්ත.. ගම් වල මිනිස්සු මග බලන් ඉන්නේ චන්දෙ වෙනකන්. මේක කොච්චරකිව්වත් සම හරක් පිළිගන්නෙම නෑ .. අරගලයට හදවතින් රටේම මිනිස්සු හිටිය. ඒ බිමට යන්න බැරුව. රටේ ආර් ථිකය වැටුන එක රටේ මිනිස්සුන්ටයි බලපෑවේ.. ඉතින් ඒ මිනිස්සු සේරම හිතෙන කියපු දේවල් ප්‍රසිද්දියේ කියපු කට්ටියකට හිටියේ npp.. ඔන්න හැරෙන්න ගත්ත npp එකට, මොකද මිනිස්සුන්ගේ පැත්තේ ඉදන් වංචා දුෂණ ගැන පෙන්න පෙන්න මිනිස්සු වෙනුවෙන් කතා කරේ npp එකේ අය විතරයි. අනික් සේරම පක්ෂ , මිනිස්සු පාරේ දුක් විදිද්දී, එකෙක් අවේ නෑ තෙල් පෝලිමකට වත් ...

    Sirawata anith paksha walata reddak adan eliyata enna bahane horu tiyagena indala
    unge horakam nasthi nisa tamai mehema une
    e horuntama ayeth rata dunnoth ayeth dawasaka ape lamaitath aragala karanna wei parata bahala
    unuth apita baniy thopita pissuda ewuntama chade dila mehema hitiyata migrate nowi

    more than 70‰ 😳

    Nagara okkoma NPP thamai.. even mainage Hambanthota acording to several YouTube poles..

    Ubalath pickme ekaka, uber ekaka yanakota driver ekka kaiyyak dala balapanko.. kiyannada kiyala u "sir katha karana ayagen athi bahutharayak me para NPP ekata thamai" kiyala

    meca ettec
    pickme wheel wala yana ayage loku feedback ekak tiyanawa. aniwa me computer issarahata wela inna minissunta wada lokuwata minissu ashraya karannawa.

    2019 gotabhaya chande dunne ewunge weraddak dakinne naha, lokuma weradda une porawa overestimate karapu ekai 2020 2/3k dunnu ekai

    2019 gotabhayata denne nathiwa puthanota dennada?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    පොහොට්ටුවෙන් දම්මික පෙරේරව දැම්මොත් ඌට දෙනව,
    පෙරේරා වරයෙක් ජනාදිපති වීම මට ආඩම්බරයක්
    අපේ එකා
     
    • Haha
    Reactions: madushana

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    පොහොට්ටුවෙන් දම්මික පෙරේරව දැම්මොත් ඌට දෙනව,
    පෙරේරා වරයෙක් ජනාදිපති වීම මට ආඩම්බරයක්
    අපේ එකා

    එතකොට පෙරේරා ව ආම්බාන් කරන්නේ රාජපක්ෂ ල :ROFLMAO: :ROFLMAO: