EK eke oya jathiye aya aduine. EK represent karanne eka samaja thalayak
me level eke hamathanama oya wage representation ekak tiyenne
habai ara kiyanawa wage gam wala thathwe wenas wei, eth me para randomly hamba e ayagen unu godak aya NPP
kawadawath jeppanta ehema trend ekak nam tibila naha
ඔව් ඒක ඇත්ත.. ගම් වල මිනිස්සු මග බලන් ඉන්නේ චන්දෙ වෙනකන්. මේක කොච්චරකිව්වත් සම හරක් පිළිගන්නෙම නෑ .. අරගලයට හදවතින් රටේම මිනිස්සු හිටිය. ඒ බිමට යන්න බැරුව. රටේ ආර් ථිකය වැටුන එක රටේ මිනිස්සුන්ටයි බලපෑවේ.. ඉතින් ඒ මිනිස්සු සේරම හිතෙන කියපු දේවල් ප්රසිද්දියේ කියපු කට්ටියකට හිටියේ npp.. ඔන්න හැරෙන්න ගත්ත npp එකට, මොකද මිනිස්සුන්ගේ පැත්තේ ඉදන් වංචා දුෂණ ගැන පෙන්න පෙන්න මිනිස්සු වෙනුවෙන් කතා කරේ npp එකේ අය විතරයි. අනික් සේරම පක්ෂ , මිනිස්සු පාරේ දුක් විදිද්දී, එකෙක් අවේ නෑ තෙල් පෝලිමකට වත් ...