මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ මනාපය ? (මැයි මාසය වනවිට තත්වය)

මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ මනාපය? (මැයි මාසය වනවිට තත්වය)

  • මව්බිම ජනතා පක්ෂය - දිලිත් ජයවීර

    Votes: 10 2.3%
  • පොදු පෙරමුණ අපේක්ෂක - නාමල් හෝ බැසිල්

    Votes: 6 1.4%
  • මාලිමා අපේක්ෂක - අනුර

    Votes: 301 69.5%
  • සමගි ජන බලවේග අපේක්ෂක - සජිත්

    Votes: 10 2.3%
  • එජාප අපේක්ෂක - රනිල්

    Votes: 85 19.6%
  • නිදහස් පක්ෂය - විජේදාස රාජපක්ෂ

    Votes: 3 0.7%
  • වෙනත් පක්ෂයක අපේක්ෂකයෙක්

    Votes: 11 2.5%
  • චන්දෙ දෙන්නේ නෑ, ඇයි උල තියන්නද?

    Votes: 7 1.6%

  • Total voters
    433

monson

Well-known member
  • May 7, 2007
    25,770
    28,911
    113
    මේකේ ඉන්න දේශපාලන අඳ බාලයෝ හැමදාම දිනෙව්වේ පිස්සන්වනේ :lol:

    WQ1f37U.jpeg
    vWh3In8.jpeg
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    Ranil ta denne ai kiyapallako

    මුන්ට මේක ආතල් එකක් වෙලා තියෙන්නේ බං... උන්ගේ මොලේ තියෙන්නේ වාඩි වෙන තැන. රටේ සම්පත් හොරාකාපු එවුන්ට තාමත් කඩේ යන උන් ඉන්නවා කියන්නේ උන්ගේ ගෙදර උන්ට මහදවල් ඇරලා යනකන් උන් බලන් ඉදී කිසි අවුලක් නැතුව..



    ------ Post added on May 9, 2024 at 8:42 PM
     
    • Like
    Reactions: Voldemort Bro

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දිලිත් ජයවීර දාපු උන් ඉන්නවා. 😂 😂 😂

    Ranil ta denne ai kiyapallako
    ආසන්නම හේතු

    මහබැංකු වංචාව කරාට.
    Rajapasha හොර රැල බේරාගත්තාට.
    EPF එකට කෙළවූවාට.
     
    Last edited:

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    දිලිත් ජයවීර දාපු උන් ඉන්නවා. 😂 😂 😂

    දෙරණේ සෙට් එක
    දෙවෙනි ඉනීම සංගීතේ ෆෑන්ස් ල , වෙන්න පුළුවන් ... දිලිත් ආවොත් ඉදිරිමුණි තමා උපදේශක. ලංකාවේ අනාගතේ script එක ලියන්නේ ඌ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Serious kiyanne, mohma rellak thibunath minissu dupath kamata hal walata rupiyal 5000 chande deyi kiyala penawa

    EK eke oya jathiye aya aduine. EK represent karanne eka samaja thalayak
    me level eke hamathanama oya wage representation ekak tiyenne

    habai ara kiyanawa wage gam wala thathwe wenas wei, eth me para randomly hamba e ayagen unu godak aya NPP
    kawadawath jeppanta ehema trend ekak nam tibila naha
     
    • Like
    Reactions: madushana