මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ මනාපය ? (මැයි මාසය වනවිට තත්වය)

මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ මනාපය? (මැයි මාසය වනවිට තත්වය)

  • මව්බිම ජනතා පක්ෂය - දිලිත් ජයවීර

    Votes: 10 2.3%
  • පොදු පෙරමුණ අපේක්ෂක - නාමල් හෝ බැසිල්

    Votes: 6 1.4%
  • මාලිමා අපේක්ෂක - අනුර

    Votes: 301 69.5%
  • සමගි ජන බලවේග අපේක්ෂක - සජිත්

    Votes: 10 2.3%
  • එජාප අපේක්ෂක - රනිල්

    Votes: 85 19.6%
  • නිදහස් පක්ෂය - විජේදාස රාජපක්ෂ

    Votes: 3 0.7%
  • වෙනත් පක්ෂයක අපේක්ෂකයෙක්

    Votes: 11 2.5%
  • චන්දෙ දෙන්නේ නෑ, ඇයි උල තියන්නද?

    Votes: 7 1.6%

  • Total voters
    433

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    රනිල්......
    රනිල්......
    රනිල්......
    රනිල්......
    රනිල්......
    රනිල්.......
    රනිල්......

    රනිල්......

    රනිල්......

    රනිල්......

    රනිල්......

    රනිල්..
    රනිල්......
    රනිල්......
    රනිල්......
    රනිල්......
    රනිල්......
    රනිල්..
    රනිල්......
    රනිල්......
    රනිල්......
    රනිල්......
    රනිල්......
    රනිල්..
    රනිල්......
    රනිල්......
    රනිල්......
    රනිල්......
    රනිල්......
    රනිල්..
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,450
    113
    ගෙදර

    කවුද යකො දිලිත්ට දැම්මේ ?​

    440239372_460484543100842_519870771506812528_n.jpg

    Chathura
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    මම දෙන්නෙ මාලිමාවෙන් එන අනුරට!:love:

    ඇයි අනුර හොරකන් වන්චා දූශන කරන එකක් නෑ කියලද?:rolleyes:

    නෑ නෑ , අනික් වේශිගෙ පුත්තු ඔක්කොම කලින් රට බාරගෙන හොදටම හොරා කාල රටට කෙලවලා තියෙන්නෙ. :growl:

    දැන් උන් හොරා කෑවා ඇති.:growl:
    අනුරට චාන්ස් එකක ආවෙම නෑ හොරකන්න. :love:ඒ නිසා ඌටත් දෙන්න ඕන හොරකන් කරන්න චාන්ස් එකක්. සාදාරණයිනෙ!:yes:

    පොන්නයො ටිකට රනිලුයි රාජපක්ශලයි හොරකන් කරද්දි කටයි පුකයි වහන් නැට්ට පුකේ ගහන් ඉන්න පුලුවන්. :frown:හෑබෑ අනුරයට හොරකන් කරන්න චාන්ස් එකක් දෙමු කිව්වම ආච්චිගෙ අයිඩෙන්ටියට හුකපු හැටියි 88 89 හුත්තවල් කියන්න එනවා! ටහුක්ක්ක්! :growl:අනේ හුකේ!
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම දෙන්නෙ මාලිමාවෙන් එන අනුරට!:love:

    ඇයි අනුර හොරකන් වන්චා දූශන කරන එකක් නෑ කියලද?:rolleyes:

    නෑ නෑ , අනික් වේශිගෙ පුත්තු ඔක්කොම කලින් රට බාරගෙන හොදටම හොරා කාල රටට කෙලවලා තියෙන්නෙ. :growl:

    දැන් උන් හොරා කෑවා ඇති.:growl:
    අනුරට චාන්ස් එකක ආවෙම නෑ හොරකන්න. :love:ඒ නිසා ඌටත් දෙන්න ඕන හොරකන් කරන්න චාන්ස් එකක්. සාදාරණයිනෙ!:yes:

    මම මාලිමාවට ඡන්දේ දීලා බලන්න හිතුවෙත් ඒකම තමයි. කියන දේවල් කරයිද නොකරයිද බලන්නවත් එක පාරක් ඡන්දේ දීලා බලන්න ඕනෙනේ.

    2005 දී මගෙ පළවෙනි ඡන්දේ දුන්නෙත් මහින්දට. මම තාම ඡන්දේ දීලා නැත්තේ ජේවීපී එකට විතරයි.

    මාලිමාව ආවොත් හොරකම් කරපුවා රාජසන්තක කරලා ආයෙ හොරකම් කරන්න බැරිවෙන්න නීති හදයි කියලා මට තියෙන්නේ විශ්වාසයක් නෙමෙයි සැකයක් විතරයි. ඒ සැකයම අනිත් ප්‍රධාන පක්ෂ වලටත් තියෙනවා. ඉස්සරහට සජබ, පොහොට්ටුව, යූඑන්පී, දිලිත් ඔක්කොම එකට එකතු වෙන්නෙත් ඒකයි.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,600
    8,853
    113
    මාලිමාව සහ වෙනත් කියල පෝල් ඔප්ෂන් දෙකක් තිබ්බ්නම් ඇති මොකද ඉස්සරහට රනිල්, සජිත්, රාජපක්ෂලා, දිලිත් ඔක්කොමලා එකට එකතුවීමට නියමිතයි.
    ඔවු, 88/89 භිෂනෙන් රට බේරගන්න මේ පාර අපිට චන්දෙ දෙන්න කියයි..
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    ඡන්දේ ඉල්ලයිද :P

    2005න් පසු පැවති කිසිදු ජනදිපතිවරනයකට උතුමාණන් ඉදිරිපත් වී නොමැත. 😂 අනිත් උන් ගැන හොයන්න කලින් , උබලගේ එකා ගැන පොඩ්ඩක් හොයලා බලහන් :P😂 පව් බන් උබලා 😂:P මේ පාරත් උතුමාණන් උබලව අනාථ කරන පාටක් තියෙන්නේ 😂:ROFLMAO:
     
    • Haha
    Reactions: silent one

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    2005න් පසු පැවති කිසිදු ජනදිපතිවරනයකට උතුමාණන් ඉදිරිපත් වී නොමැත. 😂 අනිත් උන් ගැන හොයන්න කලින් , උබලගේ එකා ගැන පොඩ්ඩක් හොයලා බලහන් :P😂 පව් බන් උබලා 😂:P මේ පාරත් උතුමාණන් උබලව අනාථ කරන පාටක් තියෙන්නේ 😂:ROFLMAO:

    2010 කවුද ඉල්ලුවේ නැත්තේ හාමු සා ලපස්..​

    2015 දි කවුද ඉල්ලුවේ නැත්තේ හාමු සහ ලපස්..​


    😂 පව් බන් උබලා 😂 😂 පව් බන් උබලා 😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,605
    100,838
    113
    ඉස්සර ගුරුගේ නේචර් පාර්ක් එකේ අයිතිකාරයා ඡන්දෙ ඉල්ලලා තියනවා. ඡන්දෙ වැඩ දවස්වල ගෙදර හෝදපු පිඟන් ගානටවත් ඡන්ද තිබ්බෙ නෑලු අන්තිමේදි. ඌ ගාව වැඩකරපු උන්වත් එලෙව්ව කතාවක් කියනවා ඊටපස්සෙ.


    ඔක්කොම එකට එකතු උනොත් නම් අනුරට අමාරු වෙනවා. බුදියාගෙන ඉන්න බයියො අවතක්සේරු කරන්න බෑ.
    ------ Post added on May 8, 2024 at 5:12 PM
    ඉල්ලපු එකත් වෙන කාටද දීලා බින්දුව ආපු කතාවක් අහලා තියෙනවා
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේකේ 2% ගන්න බැරි සජියා, 40% ගන්නවා කියන හරක් ඉන්නවනේ මේ රටේ