ඔය වගේ අළුත් ලොරියක බ්‍රේක් නැති වුනා කිව්වහම හිතා ගන්නත් බෑ..මූ මෝර්ටීන් ගහපු කේරල ගංජ කූරක්වත් ගහල හිටියද දන්නෑ..
අපිත් හිතුවෙ නෑ අලුතෙන් ගත්ත ජනාධිපතිගෙත් බ්‍රේක් නැතිවෙයි කියල ගත්‍ත අලුත. පොඩ් සැකේකුත් තියේ මෝටීන් ගහපු කේරල ගංජ කූරක් ගහල තීරණ ගන්නවදකියල . නැද්ද නකා