මෙව්වනේ යකෝ පච.. අම්මෝ.. 😱😱😱

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    කතා වෙනයි.. ඕවත් නාමල්ගේ උගන්ඩාවේ සල්ලි වගේ කරන්න එපා.. මුන් කිඋවත් කතා කතා මයි.. ඔප්පු කරල හිරේ දාන්න ඕ නේ.. නැත්හම් ඔක්කොම කතා බයිලා විතරයි.. අර මහින්දානන්ද සැපට හිරේ ඉන්නේ අන්න ඒ වගේ..
    ආහ් දැන් උඹ කියන්නෙ මුන් කැමැත්තෙන් මුන්ගෙ ආන්ඩුව යටතේ හිරේට යයි කියලද? ආන්ඩු මාරු උන වෙලාවක තමා මේ හොර කාලකන්නි හිඟන්නො ටික හිරේ යන්නෙ. එතකන් ඉතින් මේ ආතල් එක අපි ගන්නවා 🤭 🤭
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    කතා වෙනයි.. ඕවත් නාමල්ගේ උගන්ඩාවේ සල්ලි වගේ කරන්න එපා.. මුන් කිඋවත් කතා කතා මයි.. ඔප්පු කරල හිරේ දාන්න ඕ නේ.. නැත්හම් ඔක්කොම කතා බයිලා විතරයි.. අර මහින්දානන්ද සැපට හිරේ ඉන්නේ අන්න ඒ වගේ..

    අනේ පොන්ස් ඌ හිරෙ ගියේ රනිල් දාපු නඩුවකට. :lol: :lol: රන්වලයගේ බැලුම පුම්බා ගන්න බැරිව තව හොරු හිරේ යවන්න කථාව​

    • Like
    • Love
    Reactions: KDH and TheShadow

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,115
    113

    අනේ පොන්ස් ඌ හිරෙ ගියේ රනිල් දාපු නඩුවකට. :lol: :lol: රන්වලයගේ බැලුම පුම්බා ගන්න බැරිව තව හොරු හිරේ යවන්න කථාව​

    කියන් දේ තේරෙන් නැද්ද පකෝ.. මොකා මොකට හිරේ ගියත් යන්න ඕ නේ නඩුවකින් පස්සේ ඔප්පු උනාම කියල්ක කියන්නේ.. නයි දෙරනයි හිරු වලින් දාන නිවුස් වලින් නෙමේ..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,115
    113
    ආහ් දැන් උඹ කියන්නෙ මුන් කැමැත්තෙන් මුන්ගෙ ආන්ඩුව යටතේ හිරේට යයි කියලද? ආන්ඩු මාරු උන වෙලාවක තමා මේ හොර කාලකන්නි හිඟන්නො ටික හිරේ යන්නෙ. එතකන් ඉතින් මේ ආතල් එක අපි ගන්නවා 🤭 🤭
    කලින් එවුන්ගේ වංචා ගැන හිතන්නේම නැද්ද?? කෝටි ගනන්.. මේව ඔප්පු උනොත් මාත් උබත් එක්ක ඉන්නවා හොරු මොකා උනත් කඩේ යන්න එපා.. පච වෙනවා.. සමාජයෙන්..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මචං @nul බැරිද මේ හෝතම්බුවාගේ කටට රෙන්න.
    මට මේ වසන්තයාව පේන්න බෑ බන්
     
    • Haha
    Reactions: nul and KDH

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,115
    113
    කැරි මාලිමා ආණ්ඩුව ට පුක දෙන උං ඉන්නවා ගොඩක්. උංට මාලිමාවෙ උං තරම් එවුන් නෑ තූ ගොං හැත්ත
    මේ පාර අන්තිම චන්ද 2ක බැලුවේ නෑ?

    මේ පාර අන්තිම චන්ද 2ක බැලුවේ නෑ?
    ගෙදර ඇතුලෙම ඇති බර ගානක්..
    ------ Post added on Mar 11, 2026 at 9:23 PM
     
    • Like
    Reactions: dillsdilla

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113

    ezgif-5-8e4960f1a7.gif

    බාන්න කලින් අහන්නේ කීයක් ගෙවනවද කියලා .
    මූ හිතන්නේ මේ ඉරිදා පොලට අර්තාපල් , ළුණු ගෙනාපු ලොරියක් වගේ කියලා ද ? :lol: 🤌
    අනේද කියන්නේ බන්. මේ කැරි පොට්ට රිලවා හිතාගෙන ඉන්නේ අපි කැරි ගොන්නු කියලා වෙන්න ඇති. අරුන් තෙල් අරගෙන තවලමේ යන ගමන් ද කොහෙද රටට ගොඩ වෙලා මේ තෙල් ගොඩට හොඳ ගානක් කියන්න කියලා කැරි පොට්ටයට කියලා තියෙන්නේ. :rofl:🤌
     
    Last edited:
    • Haha
    Reactions: Rasika212 and KDH

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,115
    113
    ezgif-5-8e4960f1a7.gif

    අනේද කියන්නේ බන්. මේ කැරි පොට්ට රිලවා හිතාගෙන ඉන්නේ අපි කැරි ගොන්නු කියලා වෙන්න ඇති. අරුන් තෙල් අරගෙන තවලමේ යන ගමන් ද කොහෙද රටට ගොඩ වෙලා මේ තෙල් ගොඩට හොඳ ගානක් කියන්න කියලා කැරි පොට්ටයට කියලා තියෙන්නේ. :rofl:🤌
    ezgif-5-8e4960f1a7.gif
     
    • Haha
    Reactions: Cypress

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,115
    113
    ගෙවීම් ක්‍රමවේදය: අමාත්‍යවරයා පැහැදිලි කළ පරිදි, "Spot Price" (එසැණ මිල) පදනම මත ගෙවීම් කිරීමට සිදුවීම නිසා, ඇණවුම් කළ මිලට වඩා වැඩි මිලක් නැව ගොඩබාන අවස්ථාවේදී ගෙවීමට සිදුවීම රජයේ මූල්‍ය කළමනාකරණයට දැඩි පීඩනයක් එල්ල කර තිබේ. - this true?

    Gemini පැවසුවේ​

    ඔව්, අමාත්‍යවරයා කළ එම ප්‍රකාශය තාක්ෂණිකව සත්‍යයක් වන අතර එය ජාත්‍යන්තර ඉන්ධන වෙළෙඳපොළේ සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලියකි. මෙය වඩාත් පැහැදිලිව තේරුම් ගැනීමට කරුණු කිහිපයක් බලමු:

    1. Spot Price (එසැණ මිල) යනු කුමක්ද?

    සාමාන්‍යයෙන් රටක් ඉන්ධන මිලදී ගන්නේ ක්‍රම දෙකකටය:
    • දීර්ඝකාලීන ගිවිසුම් (Term Contracts): කලින් එකඟ වූ ස්ථාවර මිලකට දීර්ඝ කාලයක් තිස්සේ ඉන්ධන ලබා ගැනීම.
    • එසැණ මිලදී ගැනීම් (Spot Purchases): පවතින අවශ්‍යතාවය අනුව එවේලේ වෙළෙඳපොළේ පවතින මිලට (Spot Price) මිලදී ගැනීම.
    ශ්‍රී ලංකාව වැනි රටවල් බොහෝ විට ක්ෂණික අවශ්‍යතා සඳහා "Spot Price" ක්‍රමය භාවිතා කරයි. මෙහිදී මිල තීරණය වන්නේ නැවෙන් තෙල් ගොඩබාන අවස්ථාවේ පවතින ලෝක වෙළෙඳපොළේ මිල අනුවයි.

    2. මිල ඉහළ යන්නේ කෙසේද?

    නැවට තෙල් පටවන අවස්ථාවේ (උදාහරණයක් ලෙස මැදපෙරදිගදී) පැවති මිලට වඩා, එම නැව ශ්‍රී ලංකාවට පැමිණීමට ගතවන දින කිහිපය තුළ ලෝකයේ යුදමය තත්ත්වයක් හෝ වෙනත් අර්බුදයක් ඇති වුවහොත්, තෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යයි. ගිවිසුම අනුව අප ගෙවිය යුත්තේ තෙල් ගොඩබාන දිනට අදාළ මිල බැවින්, රජයට සැලසුම් කළ මුදලට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදු වේ.

    3. මූල්‍ය කළමනාකරණයට ඇති බලපෑම

    • විදේශ විනිමය ගැටලුව: කලින් ගණන් බැලූ ඩොලර් ප්‍රමාණයට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් හදිසියේ සොයා ගැනීමට සිදු වීම.
    • සහනාධාර පිරිවැය: රජය ජනතාවට පැරණි මිලටම තෙල් ලබා දුන්නොත්, රජයට විශාල පාඩුවක් දැරීමට සිදු වේ. එබැවින් මෙම "Spot Price" වැඩි වීම සෘජුවම දේශීය ඉන්ධන මිල ඉහළ දැමීමට හේතු වේ.

    බාන්න කලින් අහන්නේ කීයක් ගෙවනවද කියලා .
    මූ හිතන්නේ මේ ඉරිදා පොලට අර්තාපල් , ළුණු ගෙනාපු ලොරියක් වගේ කියලා ද ? :lol: 🤌

    බාන්න කලින් අහන්නේ කීයක් ගෙවනවද කියලා .
    මූ හිතන්නේ මේ ඉරිදා පොලට අර්තාපල් , ළුණු ගෙනාපු ලොරියක් වගේ කියලා ද ? :lol: 🤌
    උත්තරයක් දෙන්න කලින් අඩුම ගූගල් කරලවත් බලපන්.. කැම්පස් යන කුරුසයෙක් නේද? ( මම එහෙම කිඋවට අනාට නෑ මොලයගෙ පුතෙක්ද දන් නෑ)
    ------ Post added on Mar 11, 2026 at 10:40 PM
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa

    meka tender dala nemeida import karanne? 🤔
    spot purchasing karanawa kiyannema ethana planning awl neh..
    anik eka price eka define wenne B/L date pricing window eka athule neh... 🤔

    ohoma scenarios wenawa.. oil patawala ships awith price negotiate karanawa.. habai ewagen ganna wenawa kiyanne moda kama neh
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,943
    13,412
    113
    35
    Spain
    කොටා නම් ඒ කාලේ දේශනා කළා තෙල් ලාබ කාලේ තිරිකුනාමලේ තෙල් ටැංකි වල තෙල් ගබඩා කරලා බදුත් අඩු කරලා ලීටරේ රුපියල් 50කට දෙන හැටි ගැන. දැන් ඒ උගත් පාඩන් අමතක වෙලා ඉස්පොට් ට්‍රේඩින් ගැන අපිට පාඩන් කියාදෙනවා. ඩෝබියනේ උඹල හිතන් ඉන්නේ මිනිස්සුත් උඹල වගේ අං කුර ඇති සත්ත්ව කොට්ටාශයක් කියලද?
     
    • Like
    Reactions: Rasika212

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕක තමා ඇත්ත. නැව කියන ගානට අකමැති උනොත් තෙල් බාන්නේ නැතුව ආපහු යනවා. එයාල කියන ගානට කැමැත්ත දෙනකන් නැව වරායේ නවතන් ඉන්නවටත් ගෙවන්න ඕන ඩොරල් වලින්. ජනදිපයිතුමා කතා කරලා පරමාද ගාස්තු වලින් තොරව තෙල් ගන්න හදල දුන්නා.
    අපි නොගත්තට තෙල් ගන්න ගැනුම් කරුවන් ඕන තරම් ඉන්නවා. එහෙම උනොත් වෙන ආර්ථික මද්යස්ථානයක තෙල් ටික බායි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    බාන්න කලින් අහන්නේ කීයක් ගෙවනවද කියලා .
    මූ හිතන්නේ මේ ඉරිදා පොලට අර්තාපල් , ළුණු ගෙනාපු ලොරියක් වගේ කියලා ද ? :lol: 🤌
    ග්ලොබල් මාකට් එකේ ගාන උඩ යනකොට oil ඕනශිප් එජන්ට්ලට ගනන් උස්සනවා , ඒ ඔෆ් ලොඩින් ප්‍රයිස් එකට විකුණන උන්ගෙන් ගන්න කොට , ඔය හදිසි මිලදී ගැනීම් කියන්නෙ . උන්ට තෙල් එක්ක ලැවරේජ් එකක් තියනවා උන්ට ඒක කරන්න පුලුවන් උන් කරනවා . අපි gov to gov ගන් නැත්තම් ස්ටැටික් ප්‍රයිස් නෑ මේ වගේ උච්චාවචනයක් වෙන වෙලාවක සමාගම් නැවෙන් බාන්න කලින් ගනන් වැඩි කරනවා . සමහර උන් ටැන්කර් වල පුරවං මුද මැද ඉන්නවා බයර් කෙනෙක් ආවම ඔෆ්ලෝඩ් කරන්නත් උන් කෝමත් මාකට් ප්‍රයිස් වලට දෙන උන් නෙමෙයි . මේක සුපිරි බිස්නස් එකක්