දැන් දැන් කොරියන් ෆිල්ම් එහෙම නැගලා යනවා නේද ?
මට නම් පෙන්නම බැරි ජාතියක්. එත් squid game, kingdom වගේ TV series සෙට් උනා.
එකම අවුල english dubbed නැත්නම් බලන්න බෑ. subtitle එකක් බලන්න බෑ එපා වෙනවා.
අනික තමයි characters වල නම් මතක හිටින්නේ නැ. ජින් ජුන්, සෝ ජුන්, ශි ජින් ඔය වගේ ඒවා මතක හිටින්නේ නැ/