ඔයා 8 වසරෙද ඒක කළේ....
අපි කොළේ 12 දි....
කොහෙවත් පැන්නෙ නෑ...
ඉස්කෝලෙම පිට්ටනියට ගිහින් ක්රිකට් ගැහුවා!!
කිසිම අවුලක් උනේ නෑ....
හැබැයි අපි හැමදාම කළේ නෑ ඒ වැඩේ...
A/L ගොඩදාගන්නත් එපැයි!!!
හික්ස්..අපි 12 ට යද්දී උඹලට වඩා qualified

12 දි ඕව කරද්දී මුළු පන්තියම ලොවෙත් සෙට් වෙනවනේ බං..8 දි 6 7 දෙනෙක්ගේ ඕන කමට පංතියම බස්සනවා කියන්නෙ හෙන ගේම..සමහරු චව් චව් වගේ..එන්නෙම අද කන්න වෙනවා කියාගේනමයි..අර පොත් ගුල්ලොන්ට ගහල බැනල හැමදේම කරලයි දක්කගෙන යන්නෙ..

12 වසරෙ ලැබ් එකේදී මොකද්ද මගුලක් හදන්න ගිහිං අපේ එවුන්ගෙ chemistryදැනුමේ හොඳ කමට ටෙස්ට් ටියුබ් එකක් පිටිං ඔක්කොම පිපිරුව යකුනේ

මිස්ගෙ සාරියත් පිච්චුනා..කොල්ලොන්ගෙ කලිසම් ෂර්ට් ඉවරයි..හොඳ වෙලාවට ඒකෙන් වැඩි හරියක් විසි උනේ සිරස් අතට නිසා කට්ටිය බේරුනා
..තාමත් තියෙනවා සිවිලිමේ පැල්ලම. මොකෝ ඔය ලැබ් කියන්නෙ මලාට පේන්ට් කරන ජාතියෙ ඒව නෙමෙයි නේ..මං හිතන්නෙ විජය රජ්ජුරුවො ගොඩ බහිනකොටත් අපේ ලැබ් ඔය විදියම වෙන්න ඇති 


ඉල්ලගෙන කාලනේ
තාමත් අත පොපියනව ඒ කෑම මතක වෙද්දි 


