මෙව්වා කරලා තියෙන්නේ කවුද ? ?

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    ඔයා 8 වසරෙද ඒක කළේ....

    අපි කොළේ 12 දි....

    කොහෙවත් පැන්නෙ නෑ...

    ඉස්කෝලෙම පිට්ටනියට ගිහින් ක්‍රිකට් ගැහුවා!!

    කිසිම අවුලක් උනේ නෑ....

    හැබැයි අපි හැමදාම කළේ නෑ ඒ වැඩේ...

    A/L ගොඩදාගන්නත් එපැයි!!!

    :rolleyes::rolleyes:

    හික්ස්..අපි 12 ට යද්දී උඹලට වඩා qualified :P
    12 දි ඕව කරද්දී මුළු පන්තියම ලොවෙත් සෙට් වෙනවනේ බං..8 දි 6 7 දෙනෙක්ගේ ඕන කමට පංතියම බස්සනවා කියන්නෙ හෙන ගේම..සමහරු චව් චව් වගේ..එන්නෙම අද කන්න වෙනවා කියාගේනමයි..අර පොත් ගුල්ලොන්ට ගහල බැනල හැමදේම කරලයි දක්කගෙන යන්නෙ.. :baffled:

    12 වසරෙ ලැබ් එකේදී මොකද්ද මගුලක් හදන්න ගිහිං අපේ එවුන්ගෙ chemistryදැනුමේ හොඳ කමට ටෙස්ට් ටියුබ් එකක් පිටිං ඔක්කොම පිපිරුව යකුනේ :baffled:

    මිස්ගෙ සාරියත් පිච්චුනා..කොල්ලොන්ගෙ කලිසම් ෂර්ට් ඉවරයි..හොඳ වෙලාවට ඒකෙන් වැඩි හරියක් විසි උනේ සිරස් අතට නිසා කට්ටිය බේරුනා :rofl:..තාමත් තියෙනවා සිවිලිමේ පැල්ලම. මොකෝ ඔය ලැබ් කියන්නෙ මලාට පේන්ට් කරන ජාතියෙ ඒව නෙමෙයි නේ..මං හිතන්නෙ විජය රජ්ජුරුවො ගොඩ බහිනකොටත් අපේ ලැබ් ඔය විදියම වෙන්න ඇති :lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    50 ක් කොහොමද බං හොර වැඩ කරන්නේ :shocked: ඉල්ලගෙන කාලනේ :lol::lol:

    8 වසරෙදි ඔච්චර හිතන්න මොලයක් තිබ්බ නම් අද අපි මෙහෙම ඉන්නවද බං :lol: අපේ ටිකිරි මොළ වලට ඒ දවස් වල මීටර් උනේ 6 ක් 7 ක් කට් කරොත් මාට්ටු වෙයි, 50 ම කට් කරොත් ශේප් වෙයි කියල :baffled:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    එකා දෙන්න කම්මැලි කමට පීරියඩ් කට් කරන එක ඇරුනම, මෙතන ඉන්නවද කියල කියහල්ල පංතියක් පිටින්ම ( ළමයි 50ක් ) පීරියඩ් කට් කරපු එවුන් :P

    අර හැම පන්තියකම ඉන්න පොත් ගුල්ලන්ට අයත් වර්ගයේ එවුන්ටත් බලෙන් ටොකු අන්නවල අරගෙන ගිහින් පංති පිටින් පීරියඩ් කට් කරපු ඉතිහාසයක් අපිට තියෙන්නෙ :rofl:

    8 වසරෙදි බොලව් :P..හැබැයි සතියයි වැඩේ කරගෙන යන්න හම්බ උනේ..ගුරුතුමියන්ලගේ පැමිණිලි හමුවේ විශේෂ පොලිස් බලකායක් විසින් 50 ම කොටු කර ගත්ත :rofl:

    එදා කෑවේ වැට මාර පොළු වලින් යකුනේ :dull: තාමත් අත පොපියනව ඒ කෑම මතක වෙද්දි :baffled:

    අර පොත් ගුල්ලො ටික හොටු පෙරාගෙන අපිට දෙස් තිය තිය අඬනවා :lol:

    raised%20hand.JPG

    මාට්ටුවෙලා පරණ Lab එකක් අස් කළා..
    Sectional Head ගේ සල්ලි වලින්ම අපිට කන්න බොන්නත් දුන්නා..
    දුන්නා කිවට කියලා කරගත්තා..
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter

    :yes::yes:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    හික්ස්..අපි 12 ට යද්දී උඹලට වඩා qualified :P
    12 දි ඕව කරද්දී මුළු පන්තියම ලොවෙත් සෙට් වෙනවනේ බං..8 දි 6 7 දෙනෙක්ගේ ඕන කමට පංතියම බස්සනවා කියන්නෙ හෙන ගේම..සමහරු චව් චව් වගේ..එන්නෙම අද කන්න වෙනවා කියාගේනමයි..අර පොත් ගුල්ලොන්ට ගහල බැනල හැමදේම කරලයි දක්කගෙන යන්නෙ.. :baffled:

    12 වසරෙ ලැබ් එකේදී මොකද්ද මගුලක් හදන්න ගිහිං අපේ එවුන්ගෙ chemistryදැනුමේ හොඳ කමට ටෙස්ට් ටියුබ් එකක් පිටිං ඔක්කොම පිපිරුව යකුනේ :baffled:

    මිස්ගෙ සාරියත් පිච්චුනා..කොල්ලොන්ගෙ කලිසම් ෂර්ට් ඉවරයි..හොඳ වෙලාවට ඒකෙන් වැඩි හරියක් විසි උනේ සිරස් අතට නිසා කට්ටිය බේරුනා :rofl:..තාමත් තියෙනවා සිවිලිමේ පැල්ලම. මොකෝ ඔය ලැබ් කියන්නෙ මලාට පේන්ට් කරන ජාතියෙ ඒව නෙමෙයි නේ..මං හිතන්නෙ විජය රජ්ජුරුවො ගොඩ බහිනකොටත් අපේ ලැබ් ඔය විදියම වෙන්න ඇති :lol:

    පොඩ්ඩක් හිටපන්!!!

    ඔහොම පැල්ලමක් අපේ එකෙත් තියෙනවා!!!

    එකම ඉස්කෝලෙද????

    :nerd::nerd::nerd:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    raised%20hand.JPG

    මාට්ටුවෙලා පරණ Lab එකක් අස් කළා..
    Sectional Head ගේ සල්ලි වලින්ම අපිට කන්න බොන්නත් දුන්නා..
    දුන්නා කිවට කියලා කරගත්තා..

    අහා පොඩ්ඩෙ අයියා!!!!

    ඇයි දිසාට විරුද්ධව ගහපු කැරැල්ල!!!!

    :rolleyes::rolleyes:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඉස්කෝලෙන් එලියට තාප්පෙන් පැන්නට, ඉස්කෝලේ ඇතුලට තාප්පෙන් පැනපු කොල්ලෝ ඉන්නවද :P:P:P

    මම මේකටත් අත ඉස්සුවා හොඳේ..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    පොඩ්ඩක් හිටපන්!!!

    ඔහොම පැල්ලමක් අපේ එකෙත් තියෙනවා!!!

    එකම ඉස්කෝලෙද????

    :nerd::nerd::nerd:

    :dull: ඔය පැල්ලම ගොඩක් ඉස්කෝල වල සාමන්යෙන් තියෙන්න ඕන..මොකෝ ගොඩක් අය පුපුරවා ගන්න පරීක්ෂණයක්..මට නම් ඒ දවස් වල ඉඳලම chemistry අරහං නිසා දැන් පරීක්ශනේ මොකද්ද කියල මතක නෑ..අවුරුදු 6 කට 7 කට කලින් වෙච්ච දේවල්නෙ :P
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මාව ගාවගන්න එපා.
    මං හැමදාම ඉස්කෝලේ ගිය හොද ළමයෙක්...
    කවදාවත් මිස් කෙනෙක් Bite කරල නෑ...
    හොරෙන් පැනලා නෑ...
    කොටින්ම කිව්වොත් උඹට යමු කියල කියලවත් නෑ...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    උඹ මට යමු කිව්වේ නෑ..
    මමනේ උඹව ඇදගෙන ගියේ..

    :P "වන්නමෙන් බැන්ද ආලේ.." :P

    හරි හරි..
    :lol: එතකොට ඔය ළමයා නේද කොහුවල ඉන්නේ කියපංකෝ..?? :lol:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    ඔයා 8 වසරෙද ඒක කළේ....

    අපි කොළේ 12 දි....

    කොහෙවත් පැන්නෙ නෑ...

    ඉස්කෝලෙම පිට්ටනියට ගිහින් ක්‍රිකට් ගැහුවා!!

    කිසිම අවුලක් උනේ නෑ....

    හැබැයි අපි හැමදාම කළේ නෑ ඒ වැඩේ...

    A/L ගොඩදාගන්නත් එපැයි!!!

    :rolleyes::rolleyes:

    ඔන්න ඕකටත් මං නෑ හොදේ...
    :lol: :lol: :lol: :lol: :lol:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    අහා පොඩ්ඩෙ අයියා!!!!

    ඇයි දිසාට විරුද්ධව ගහපු කැරැල්ල!!!!

    :rolleyes::rolleyes:

    කැරැල්ලේ Black List එකේ අංක එක මම බං..
    මතකද දවසක් මම 9.30ට විතර ඉස්කෝලේ ඇතුලට එනකොටම අල්ලගෙන ගියා..??
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    raised%20hand.JPG

    මාට්ටුවෙලා පරණ Lab එකක් අස් කළා..
    Sectional Head ගේ සල්ලි වලින්ම අපිට කන්න බොන්නත් දුන්නා..
    දුන්නා කිවට කියලා කරගත්තා..

    අපිටත් sectional head තමයි කන පැලෙන්නම කන්න දුන්නෙ :lol:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    හහ් ඕවා කලේ වසරෙදි.............
    ;);)

    ඔයිට වඩා ආතල් පොඩි කාලෙ ගමේ ඉස්කෝලේ ගිහින් විවේක කාලයේ කැලේ ගස් උඩ කැඩිච්ච ඩෙස්ක් කෑලි තියාගෙන බත් කාපු දවස්...........
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    උඹ මට යමු කිව්වේ නෑ..
    මමනේ උඹව ඇදගෙන ගියේ..

    :P "වන්නමෙන් බැන්ද ආලේ.." :P

    හරි හරි..
    :lol: එතකොට ඔය ළමයා නේද කොහුවල ඉන්නේ කියපංකෝ..?? :lol:

    හා හා මේ මක්කැයි කොරන්නේ...
    යකෝ හොද වෙලාවට අම්ම නෑ එළකිරි.
    :lol: :lol: :lol: :lol: :lol:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    8 වසරෙදි ඔච්චර හිතන්න මොලයක් තිබ්බ නම් අද අපි මෙහෙම ඉන්නවද බං :lol: අපේ ටිකිරි මොළ වලට ඒ දවස් වල මීටර් උනේ 6 ක් 7 ක් කට් කරොත් මාට්ටු වෙයි, 50 ම කට් කරොත් ශේප් වෙයි කියල :baffled:

    එකත් ඇත්ත බං අයේ 50ගෙම පන්ති තහනම් කරන්න කියලයැ :lol::lol::lol::lol:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අපේ ඉස්කෝලේ එකදවසක්වත් exercise කරපු නැති එකම එකා මම.:yes: english මිස් උගන්නනකොට මිස්ගේ බඩ දිහා බලාගෙන අ** ගහපු උන් ඉන්නවද. :P