දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත්කරන බව ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන ජනමාධ්‍ය අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී පැවැසීය.
රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 28ක පමණ පාඩුවක්ද ගුවන් විදුලි සංස්ථාව රුපියල් කෝටි 46ක පමණ පාඩුවක්ද ලබා ඇතැයි අමාත්‍යවරයා කීවේය.
gossip lanka.
රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 28ක පමණ පාඩුවක්ද ගුවන් විදුලි සංස්ථාව රුපියල් කෝටි 46ක පමණ පාඩුවක්ද ලබා ඇතැයි අමාත්‍යවරයා කීවේය.
gossip lanka.