මෙව්වා පාඩුයිලු!

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත්කරන බව ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන ජනමාධ්‍ය අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී පැවැසීය.

    රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 28ක පමණ පාඩුවක්ද ගුවන් විදුලි සංස්ථාව රුපියල් කෝටි 46ක පමණ පාඩුවක්ද ලබා ඇතැයි අමාත්‍යවරයා කීවේය.
    gossip lanka.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    රුපවාහිනිය ඇතුලේ ඉන්න හොරු ටික එලවන්නේ නැතුව ලාබ ගන්න බෑ හොරුන්ගේ නමුත් එක්ක කියතහැකි ඕනේ නම්.
     
    • Like
    Reactions: kingcapton

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    කොහොමද බන් මෙච්චර ලොකු ලොස් එන්නේ. හිතා ගන්න බෑ.
    Labayak awath Deshapaluwange Henchaiyyanta padi gewwama okkoma ivarai. eeta wada Sanwardana news danna giyama ewage Bila Aanduwe pakku gewanne naa.. mathaka da Mainda maathiya naITN ekata daara pollak thiyala naduwak giyaa..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,756
    113
    පාඩුනම් කරන්න ඔනේ පඩි කපන එක
    මැනේජ්මන්ට් එක ගෙදර යවලා වෙන උන්ට බාර දෙන එක,
    එතකොට සැබෑ සේවකයො ඇමති අවජාතකො උන්ගේ වහල්ලු පුරවනකොට ගේමට එයි,
    නියමිත සෙවක යන් සමග මනා කලමනාකරණය.

    ආයත්නය ලාබයි, විකුනනන් ඔනේ නෑ.....
    කරල බලමුද?
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    muta mokada wenne?
    Worlds best Washing Machine



    images
     

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    සිරි ලකේ ලාභ ලබන්නෙ පාර්ලිමේන්තුව විතරයි කියලවත් දන් නැද්ද ,🙄