:::මෙව්වා වැංජනය:::

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    :::මෙව්වා වැංජනය:::

    :::මෙව්වා වැංජනය:::

    අවශ්‍ය ද්‍රව්‍ය:

    මෙව්වා 500g
    මෙව්වා තේ හැදි 2යි
    මෙව්වා ස්වල්පයක්
    මෙව්වා කෝප්ප 1යි.
    මෙව්වා තෙල් තේ හැඳි 3යි
    මෙව්වා අවශ්‍ය ප්‍රමාණයට

    සාදාගන්නා ආකාරය : මෙව්වා ටික මුලින්ම ඔහෙක් ඔහෙක් කරගන්න..ඉන්පසු එයට මෙව්වා 500 ගෙන මේම මේම මේම මේම මෙව්වා කරගන්න..මෙව්වා එක මෙව්වා එකේ තබා ඔහෙක් කරගන්න..එයට මෙව්වා සොල්පයයි මේවා තේ හැඳි දෙකයි මෙව්වා කරගන්න..එය උඩට මෙව්වා තෙල් ටිකට ඕම කරලා වක්කරන්න..විනාඩි මෙච්ච්රක් මෙව්වා කර ලිපෙන් මෙව්වා කරගෙන මේසයට මෙව්වා කරන්න..