මෙහම ඉක්මනක්....!
තත්පර!
විනාඩි !
පැය !
ඔර්ලෝසුව මොකද මේ
හදිස්සිය......?
දින !
සති !
මාස !
අවුරුදු !
හෆෝයි මෙහමත්
ඉක්මනක්........!
තත්පර!
විනාඩි !
පැය !
ඔර්ලෝසුව මොකද මේ
හදිස්සිය......?
දින !
සති !
මාස !
අවුරුදු !
හෆෝයි මෙහමත්
ඉක්මනක්........!






. පොඩි උන් මාමා කියද්දි කන පලන්න හිතෙනවා


