@emoji diaries මේවගේ දෙවල් කරන අයට විරුද්ධව රජයේන් මුකුත්ම කරන්නෙ නැද්ද.
සෝෂල් මීඩියා වලදි වෘත්තියභාවය රැකගැනිම සදහා වන මාර්ගෝපදේශයක් නිකුත් කරලා තියෙන්නේ. නමුත් SLMC එකට දත් නැ. නීති ප්‍රශ්ණයක් තියෙන්නේ.
@emoji diaries මේවගේ දෙවල් කරන අයට විරුද්ධව රජයේන් මුකුත්ම කරන්නෙ නැද්ද.
ඔව් බන් නොකා නොබී ඉදලා මහලු කාලය දික් කර ගන්න හදන්නෙමගේ පෞද්ගලික මතය නම් ඔච්චර දුක් විඳින්න ඕන නෑ. මම දැක්කා සමහරු අවුරුදු 12-15 පොඩි උන්ටත් වන්නකු ලබ්බ කරවනවා. ඇයි බං කන්න ආස දෙයක් නොකා නොබී මේ දුක් විඳීන්නේ? බැලන්ස් මීල් එකක් කාලා එක්සර්සයිස් කරලා හිටියා නම් ඔය හෙන මොකුත් නෑ. අපි කන කෑම අපි දහනය කරනවා නම් ඔය කිසිම අවුලක් නෑ. ඔන්න හෙන තප්පදෝරු එවුන් නම් ඔය දේ කරලා ඇඟ අඩුකරගත්තට කමක් නෑ. මේ හොඳට ඉන්න එවුනුත් මේක කරලා බොරුවට ආස දෙයක් නොකා නොබී දුක් විඳින එක නම් ගොබ්බ වැඩක්.
How much is your body weight and protein intake for a day?for last 15 years I have eaten 20eggs per day, LDL/HDL normal. eggs cholestrol is a myth,
85kg, getting 220-250protein a day, low to no carbs or sugar, RICE is poison, period,How much is your body weight and protein intake for a day?
Damn bro. 1.3 g of protein per pound. You must be really rich. Are you a bodybuilder? How much do you spend on food each month? And are you taking any supplements to reach 220 g of protein per day?85kg, getting 220-250protein a day, low to no carbs or sugar, RICE is poison, period,
i dont take protein powder brother, just meat,fish,eggs and greek yourgut,Damn bro. 1.3 g of protein per pound. You must be really rich. Are you a bodybuilder? How much do you spend on food each month? And are you taking any supplements to reach 220 g of protein per day?
ඒක ඇත්ත බංමගේ පෞද්ගලික මතය නම් ඔච්චර දුක් විඳින්න ඕන නෑ. මම දැක්කා සමහරු අවුරුදු 12-15 පොඩි උන්ටත් වන්නකු ලබ්බ කරවනවා. ඇයි බං කන්න ආස දෙයක් නොකා නොබී මේ දුක් විඳීන්නේ? බැලන්ස් මීල් එකක් කාලා එක්සර්සයිස් කරලා හිටියා නම් ඔය හෙන මොකුත් නෑ. අපි කන කෑම අපි දහනය කරනවා නම් ඔය කිසිම අවුලක් නෑ. ඔන්න හෙන තප්පදෝරු එවුන් නම් ඔය දේ කරලා ඇඟ අඩුකරගත්තට කමක් නෑ. මේ හොඳට ඉන්න එවුනුත් මේක කරලා බොරුවට ආස දෙයක් නොකා නොබී දුක් විඳින එක නම් ගොබ්බ වැඩක්.
Bro, if this is your fitness goal, don't you think 1.3 g of protein per pound of body weight is too much? Research suggests that 0.6–0.8 g of protein per pound of body weight is sufficient for general fitness, while around 1 g or slightly more per pound is typically recommended for muscle growth.i do this becase i dont wanna take 15-20 pills a day when im old,
well if you have a lean mass you need 1.5 to 2g, otherwise you loose muscles due to low carb diet, key is 3-4l of water per day. every 3 moths blood check. even one kottu hoppers rice or instant noodles leads to insuline resistant, i dont want that brother, do you see celebrtities overseas even when they are 60 or 70 they are like in their 40s, its not becase consmetic surgeris, its becase of their diets.Bro, if this is your fitness goal, don't you think 1.3 g of protein per pound of body weight is too much? Research suggests that 0.6–0.8 g of protein per pound of body weight is sufficient for general fitness, while around 1 g or slightly more per pound is typically recommended for muscle growth.
Cool air makes mold, and make them sprout, once they sprout they loose the nutrition and starch in that onion converts to sugar.Reason?
Thanks browell if you have a lean mass you need 1.5 to 2g, otherwise you loose muscles due to low carb diet, key is 3-4l of water per day. every 3 moths blood check. even one kottu hoppers rice or instant noodles leads to insuline resistant, i dont want that brother, do you see celebrtities overseas even when they are 60 or 70 they are like in their 40s, its not becase consmetic surgeris, its becase of their diets.
this is what i have been doing and this is i applied to my mothers diet to cure, mind you CURE her diabetes, I didnt control her diabetes, I revered it and cured it, she was always in 250 FBS range, I chaged it now her FBS is around 80-90 and she is 60 years old, 25 years of diabetes gone just like that.
follow ifyou want I dont force,
Physcillims husk and flax meal 30grams before melas, for fibre, this is the key to healthier lifestyle
low carb high protein diet,
3-4 l water per day
Vit d 2000IU with k2
Vit C 3g per day
Vit B12
Multiviatamin, I like Zincovit
Magnicium Glycianate
Omega 3
Ferup [ only for my mother]
Chicken / Pork and fatty fish with skin / Eggs
Greens and green veggies. red bell pepper 3 times a week
oh we dont use srilankan chilli powder, we use either kashmir chillie or paprika for food/
never refrigirate onion or garlic, use lods of pepper with your food, sub lime with lemon as much as possible
no procssed food, no sausages, not rotis no sugar, you dont need them, if you have them onec your brain tricks you to have more, sugar is addictive more than heroin itself, have fun,
Really helpful!