මෙහම කෑවොත් අපේ කොල්ලො මැරෙයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama
    @emoji diaries මේවගේ දෙවල් කරන අයට විරුද්ධව රජයේන් මුකුත්ම කරන්නෙ නැද්ද.

    සෝෂල් මීඩියා වලදි වෘත්තියභාවය රැකගැනිම සදහා වන මාර්ගෝපදේශයක් නිකුත් කරලා තියෙන්නේ. නමුත් SLMC එකට දත් නැ. නීති ප්‍රශ්ණයක් තියෙන්නේ.
     
    • Like
    Reactions: Tricle_Buwa and Bam

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    මගේ පෞද්ගලික මතය නම් ඔච්චර දුක් විඳින්න ඕන නෑ. මම දැක්කා සමහරු අවුරුදු 12-15 පොඩි උන්ටත් වන්නකු ලබ්බ කරවනවා. ඇයි බං කන්න ආස දෙයක් නොකා නොබී මේ දුක් විඳීන්නේ? බැලන්ස් මීල් එකක් කාලා එක්සර්සයිස් කරලා හිටියා නම් ඔය හෙන මොකුත් නෑ. අපි කන කෑම අපි දහනය කරනවා නම් ඔය කිසිම අවුලක් නෑ. ඔන්න හෙන තප්පදෝරු එවුන් නම් ඔය දේ කරලා ඇඟ අඩුකරගත්තට කමක් නෑ. මේ හොඳට ඉන්න එවුනුත් මේක කරලා බොරුවට ආස දෙයක් නොකා නොබී දුක් විඳින එක නම් ගොබ්බ වැඩක්.
    ඔව් බන් නොකා නොබී ඉදලා මහලු කාලය දික් කර ගන්න හදන්නෙ
     
    • Like
    Reactions: vishamacharya

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    මම මේක ට්‍රයි කරා. මේක කරාම කොච්චර කොහොම කිව්වත් කොලෙස්ටරෝල් වැඩි වෙනව. මැදුම් පිලිවෙතේ යන්න ඕන.

    බත් හෙන පොඩ්ඩක් එක්ක එලවලු වැඩි කරල චිකන් හෝ බිත්තර දාල සාමාන්‍ය විදියට කන්න ඕන. කද්දි බත් අඩු කරන්න ඕන. එච්චරයි. බත් අඩු කරා කියල බඩ පිරෙන්න මස් බිත්තර ගිලින එක අනුමත කරන්න බෑ. පොල්සම්බෝල අවුලක් නෑ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,196
    11,995
    113
    මම කියන්නේ බත් මුකුත් එපා බිත්තර තමයි කන්න ඔන

    උදේට බිත්තර බැදලා
    දවල්ට බිත්තර සම්බෝල
    රෑට බිත්තර ඉස්ටු
    බිත්තර මෝජු
    බිත්තර සාරු
    අමු බිත්තර
    බිත්තර තබ්බර

    වතුර වෙනුවට බිත්තර ඉස්ම
    අතුරුපස පලතුරු වෙනුවට බිත්තර පුඩිම්
    මුගේ තට්ටේ උඩ බිත්තර බිදින්න ඔන
     
    Last edited:
    • Dislike
    Reactions: Sonik Sonik

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,123
    752
    113
    Damn bro. 1.3 g of protein per pound. You must be really rich. Are you a bodybuilder? How much do you spend on food each month? And are you taking any supplements to reach 220 g of protein per day?
    i dont take protein powder brother, just meat,fish,eggs and greek yourgut,

    Chicken 15-20 kg a month,
    eggs 20 per day
    fish thalapath or tuna 5-6 kg per moth
    greek yourgurt 5 jars a month, average dont know how I spend, i do this becase i dont wanna take 15-20 pills a day when im old,
    for carbs chickpeas yams or sweet potatoes and loads of green veggies and green leaves, guess i sepnd a lot but its for health,
     
    • Love
    Reactions: Sexy Somapala

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,014
    3,008
    113
    43
    Wakanda
    මගේ පෞද්ගලික මතය නම් ඔච්චර දුක් විඳින්න ඕන නෑ. මම දැක්කා සමහරු අවුරුදු 12-15 පොඩි උන්ටත් වන්නකු ලබ්බ කරවනවා. ඇයි බං කන්න ආස දෙයක් නොකා නොබී මේ දුක් විඳීන්නේ? බැලන්ස් මීල් එකක් කාලා එක්සර්සයිස් කරලා හිටියා නම් ඔය හෙන මොකුත් නෑ. අපි කන කෑම අපි දහනය කරනවා නම් ඔය කිසිම අවුලක් නෑ. ඔන්න හෙන තප්පදෝරු එවුන් නම් ඔය දේ කරලා ඇඟ අඩුකරගත්තට කමක් නෑ. මේ හොඳට ඉන්න එවුනුත් මේක කරලා බොරුවට ආස දෙයක් නොකා නොබී දුක් විඳින එක නම් ගොබ්බ වැඩක්.
    ඒක ඇත්ත බං
    දියවඩියා නත්තන්
    සතියට දෙපාරක් තුන්පාරක් කොත්තුවක් කාල කෝක් එකක් බීවට අවුලක් නෑ.
    ටී ටයිම් එකට ශෝටීස් එකක් එහෙම
    මේ තට්ටය තනිකර නිගන්ටයෙක් වගේ
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    i do this becase i dont wanna take 15-20 pills a day when im old,
    Bro, if this is your fitness goal, don't you think 1.3 g of protein per pound of body weight is too much? Research suggests that 0.6–0.8 g of protein per pound of body weight is sufficient for general fitness, while around 1 g or slightly more per pound is typically recommended for muscle growth.
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,123
    752
    113
    Bro, if this is your fitness goal, don't you think 1.3 g of protein per pound of body weight is too much? Research suggests that 0.6–0.8 g of protein per pound of body weight is sufficient for general fitness, while around 1 g or slightly more per pound is typically recommended for muscle growth.
    well if you have a lean mass you need 1.5 to 2g, otherwise you loose muscles due to low carb diet, key is 3-4l of water per day. every 3 moths blood check. even one kottu hoppers rice or instant noodles leads to insuline resistant, i dont want that brother, do you see celebrtities overseas even when they are 60 or 70 they are like in their 40s, its not becase consmetic surgeris, its becase of their diets.
    this is what i have been doing and this is i applied to my mothers diet to cure, mind you CURE her diabetes, I didnt control her diabetes, I revered it and cured it, she was always in 250 FBS range, I chaged it now her FBS is around 80-90 and she is 60 years old, 25 years of diabetes gone just like that.

    follow ifyou want I dont force,
    Physcillims husk and flax meal 30grams before melas, for fibre, this is the key to healthier lifestyle
    low carb high protein diet,
    3-4 l water per day
    Vit d 2000IU with k2
    Vit C 3g per day
    Vit B12
    Multiviatamin, I like Zincovit
    Magnicium Glycianate
    Omega 3
    Ferup [ only for my mother]
    Chicken / Pork and fatty fish with skin / Eggs
    Greens and green veggies. red bell pepper 3 times a week
    oh we dont use srilankan chilli powder, we use either kashmir chillie or paprika for food/
    never refrigirate onion or garlic, use lods of pepper with your food, sub lime with lemon as much as possible
    no procssed food, no sausages, not rotis no sugar, you dont need them, if you have them onec your brain tricks you to have more, sugar is addictive more than heroin itself, have fun,
     
    Thanks bro :love: Really helpful!
     
    • Like
    Reactions: FCB