මෙහෙමත් ගහනවාද බන්

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    පක්ශ විපක්ශව මම කියන්නේ, මේකට වැරදි නිදහස් අද්යාපනේ.. මිනිස්සුන්ට දෙන්න ඔනේ ස්ටුඩන්ට් ලොන්, ඊට හරියන කොලිටි විශ්ව විද්යාල තියන්න ඔනේ. එතකොට පහසුකම් නැ, ගුරුවරු නැ අරවා නැ 6%නැ අනන් මනන් නැ. සල්ලි ගෙව්ව ඉගෙන ගත්තා ලොන් එක ගෙව්වා. පොලු පාරවල්, උද්ගොශන අරව මෙව්වා නැ. ලන්කාවේ උන්ට යුකේ, ඔසී ගිහින් පාරවල් ගානේ කැගහන්නේ නැනේ. ඒ මම කිව්ව හෙතුව නිසා.

    100% agree with statement.nikan denakota eke kisi agayak ne onema deka.public schools tibbata kamak ne.mokada mole moranakota eken out wela ivarai.but higher education tamange risk ekak wenna one.etakota tamain watinakama terenne.nattan higher education kale wenkota moleta kuhaka adahas enawa.student loan dunnan hari.etakota oya pare kegahana tika welaweth studies karai lassanata.

    ඔව් මචන්.. එහෙම උනාම තමන්ගේ ඉගෙනීමට් ගෞරවයක් තියනවා. සල්ලිවල අගේ දැනෙනවා. ලොකුම දේ, නිකන් දෙනවා වගේ නෙමෙයි, යුනිවල ඔනා කරන හැමදේම කැම ටිකේ ඉදන් ලැබ් එක දක්වා ඔක්කොම තියනවා. මොකද ගෙවලා ගන්න දේනේ, ආයේ අරක නැ මේක නැ කියන්න බැ. ගුරුවරුන්ට නිසිවැටුපක් තියනවා. හැමොටම ඔක්කොම ලැබෙනවා. ඉතින් ඒක නරක නැනේ. අද ලන්කාවේ ඔය ක්‍රමේ නැති නිසානේ ගෙවල් උගස් තියලා ලමයි කට්ට කන්නේ පිටරටවල. පෞද්ගලික විශ්විද්යාල එපා කියන උන් අමු කුහකයො.. උන්ට ඉගෙන ගන්න ඔනේ නැ. ආන්ඩුවත් එක්ක හැප්පි හැප්පි දේශපාලනේ කරන්නයි ඔනේ. අපි දන්නවා අපි කාපු කට්ට කොලෙජ් යන්න. ඒ නිසා අපි කවදාවත් සමාජෙන් දෙයක් අපිට වෙන්න ඔනේ කියලා හිතන්නේ නැ. අපි දෙයක් කරනවා හැරෙන්න. නොකන් දුන්නම මුන් හිතන්නේ අපිට නිකන් ඉගැන්නුවනම් දැන් නිකන්ම ජොබුත් දීපල්ලා වගේ. හරියට ආන්ඩුව මුන්ව ජාතක කලා වගේ.. නිකන් කන පුරුද්ද ඇති උනොත් ජාතියක් වැනසෙනවා.. පොඩි පන්තිවල නිකන් ඉගැන්නුවට කමක් නැ නමුත් A/L වලින් පස්සේ අනිවාර්යෙන් සල්ලි ගන්න ඔනේ. නැත්තම් වගකීමක් නැ.

    මමත් නිදහස් අධ්‍යාපනේ පිහිටෙන් තමා මේ තැනට ආවේ.
    නමුත් මමත් හිතන්නේ මුදල් යම් ප්‍රමාණයක් හරි අය කල යුතුයි. අපේ උන්ට අගයක් නෑ බං නිකං දෙන දේ.....පේරේ කැන්ටිමේ බත් එක ටිකක් හරි අවුල් නං බත් එක කවුන්ටරේට එන්නේ උඩින්. අපේ ශිෂ්‍යයන්ට යම් චාරයක් තියෙන්න ඕන. අනේ මංද ඒක නං ඒ කාලෙත් නෑ, දැනුත් නෑ....


    අනිවා...මේක ඇත්ත
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,085
    5,876
    113
    canada
    ගහන එක නම් ගැහුවා ලොවත් නැතිම වෙන්න.. මහින්දගේ කාලේවත් ඔහොම එලවා එලවා ගැහුවේ නෑ ... ඒ දවස් වල හොටු පෙරාගෙන කොල්ලෝ කෙල්ලෝ ගුටි කැපුවා මාකට් කරපු කට්ටිය අද ලොවත් නෑ.. මේ ආණ්ඩුව එක්ක සෙල්ලම් බෑ කියල උන දන්නවා.. මතකනේ 88-89 එල්ලලා ගහපුවා.. තව පටන් ගත්ත විතරයි...
    :lol:


    ඉතිහාසයේ එදා ඉදන්ම UNP ආණ්ඩුවක් කියන්නේ මර්දනකාරී යුගයක් තමයි. ජප්පෝ විරුද්ද දේශපාලුවන් (සමජවාදින් ඇතුළු ) අරහන්. my3 ජනපති නොවුනානම් slfp එවුන්ට දුවන්න ගහන්නේ. JR පොලිසියට මාසයක් නිවාඩු දීල, විරුද්දවාදීන්ගේ ගෙවල් ගිනිතිබ්බ මර්දනය කරා. ප්‍රේමදාස ඊට හපන්. පාතාලයේ මැරයෝ දල විශ්වවිද්යලවලට ගිහිල්ල සිසුන්ට පහර දුන්න මර්දනය කර.

    මතක තියාගන්න මේක පොඩි රියසල් එකෙක් විතරයි. හොද හරිය එන්නේ ඉස්සරහට

     
    Last edited:

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අපමණ අගයක් කන් දෙකෙන් බේරේනවා .......
    එකම නාට්‍යක් වෙනස් චරිත ටිකක් ...
    ලංකාවට අබ සරණයි ...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඉතිහාසයේ එදා ඉදන්ම UNP ආණ්ඩුවක් කියන්නේ මර්දනකාරී යුගයක් තමයි. ජප්පෝ විරුද්ද දේශපාලුවන් (සමජවාදින් ඇතුළු ) අරහන්. my3 ජනපති නොවුනානම් slfp එවුන්ට දුවන්න ගහන්නේ. JR පොලිසියට මාසයක් නිවාඩු දීල, විරුද්දවාදීන්ගේ ගෙවල් ගිනිතිබ්බ මර්දනය කරා. ප්‍රේමදාස ඊට හපන්. පාතාලයේ මැරයෝ දල විශ්වවිද්යලවලට ගිහිල්ල සිසුන්ට පහර දුන්න මර්දනය කර.

    මතක තියාගන්න මේක පොඩි රියසල් එකෙක් විතරයි. හොද හරිය එන්නේ ඉස්සරහට




    ඕවා දැන් කාටද බන් මතක? රුවන්ගිගේ ජංගිය හොයල මහින්දගේ බංකරේ හොයල ආප්පයක් කාල ඉන්න එකනේ.. තාම හරියට උනේ නෑ කෑගහපු පොන්සියන්ට... හොද ආතල් ඉස්සරහට බලාගන්න පුළුවන්...:lol:
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මෙතනදි මේ උත්ඝෝෂණ හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ. ඒත් නීතිය ආරක්ෂා කරන්න වගකීමෙන් බැදී සිටින ආයතනයක් වන පොලිසිය දින දිනම වැරදි පාරක යන බව පේනවා.

    දෙනෝදහක් මැද, නිල ඇදුම් ඇදගෙන මේ විදියට පොලු මුගුරු වලින් පහර දෙමින් විරෝධතා මර්දනය කිරීමක් ප්‍රජාතන්ත්‍රවාදී රටක කොහෙත්ම වෙන්න බෑ. මේ රටේ නීතිඥවරුන් ලක්ශ ගානක් ඉන්නවා, ගුටි කාපු එවුන් ඉන්නවා, ගුටි කාපු එවුන්ගේ අම්මල තාත්තල හිතවතුන් ඉන්නවා, ඒත් මේ කවුරුවත් මේ අසාධාරණය එරෙහි වෙන්නේ නෑ. පොලිසියට විරුද්ධව නඩු කියන්නේ නෑ. ඒක නිසාම මේ ක්‍රමය හැමදාම මේ නපුංසක රටේ පවතීවි.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    කැම්පස් කාරයොත් එකයි, පොලිසියත් එකයි, එළකිරියෙ ඉන්නවුනුත් එකයි, කොයි මිනිහත් එකයි...
    මට නං ඔය එකෙක් ගැනවත් අනුකම්පාවක් නෑ..
    හැඳි ගෑවිල පල තොපි ඔක්කොම :lol:
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    කැම්පස් කාරයොත් එකයි, පොලිසියත් එකයි, එළකිරියෙ ඉන්න එවුනුත් එකයි, කොයි මිනිහත් එකයි...
    මට නං ඔය එකෙක් ගැනවත් අනුකම්පාවක් නෑ..
    හැඳි ගෑවිල පල තොපි ඔක්කොම :lol:

    ego
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ගහන එක නම් ගැහුවා ලොවත් නැතිම වෙන්න.. මහින්දගේ කාලේවත් ඔහොම එලවා එලවා ගැහුවේ නෑ ... ඒ දවස් වල හොටු පෙරාගෙන කොල්ලෝ කෙල්ලෝ ගුටි කැපුවා මාකට් කරපු කට්ටිය අද ලොවත් නෑ.. මේ ආණ්ඩුව එක්ක සෙල්ලම් බෑ කියල උන දන්නවා.. මතකනේ 88-89 එල්ලලා ගහපුවා.. තව පටන් ගත්ත විතරයි...
    :lol:


    :baffled: :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    හැබැයි මහින්දගෙ කාලෙ වගේ කාවවත් වෙඩි තියල මැරුවෙ නෑ..
    බැටන් පොල්ලෙන් ඔලුවට නැතුව කොහෙට ගැහුවත් කිසිඅවුලක් නෑ..
    කෙල්ලන්ට ගහන එකනං පව් කියල හිතෙනව..
    අර ගිරිය පලාගෙන කෑ ගහන පඩයො ටිකටනං දත්ටික බඩට යන්ඩ ගහුවත් කමක් නෑ..
     

    agonist

    Member
    Aug 24, 2015
    27
    4
    0
    මේ ගහන හු@%#&ගෙ පුතාලට ළමයි , නන්ගිලා මල්ලිලා එහෙම නැද්ද දන්නෙ නෑ...
    මේ ගහපු පොලිස් කැ@යන්ගෙ පවුල් පිටින් හැඳි ගෑවිලාම පල...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කැම්පස් කාරයොත් එකයි, පොලිසියත් එකයි, එළකිරියෙ ඉන්නවුනුත් එකයි, කොයි මිනිහත් එකයි...
    මට නං ඔය එකෙක් ගැනවත් අනුකම්පාවක් නෑ..
    හැඳි ගෑවිල පල තොපි ඔක්කොම :lol:

    :lol: අන්න කතාව බමිප්! :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    මේ ගහන හු@%#&ගෙ පුතාලට ළමයි , නන්ගිලා මල්ලිලා එහෙම නැද්ද දන්නෙ නෑ...
    මේ ගහපු පොලිස් කැ@යන්ගෙ පවුල් පිටින් හැඳි ගෑවිලාම පල...

    තොපිලගෙත් ඇති වෙනසක් නෑ..
    ඒ ගමන්ම තොපිත් හැඳිගෑවිලා පල..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මේ ගහන හු@%#&ගෙ පුතාලට ළමයි , නන්ගිලා මල්ලිලා එහෙම නැද්ද දන්නෙ නෑ...
    මේ ගහපු පොලිස් කැ@යන්ගෙ පවුල් පිටින් හැඳි ගෑවිලාම පල...

    ube nangine mallilath pare mehema berihan dila pissu kelinawada.enan itin untath nelanna one etakota tamai hadenne.nattan one ekatai epa ekatai hema ekatama pare laginna gai.