මෙහෙමත් ගහනවාද බන්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පක්ශ විපක්ශව මම කියන්නේ, මේකට වැරදි නිදහස් අද්යාපනේ.. මිනිස්සුන්ට දෙන්න ඔනේ ස්ටුඩන්ට් ලොන්, ඊට හරියන කොලිටි විශ්ව විද්යාල තියන්න ඔනේ. එතකොට පහසුකම් නැ, ගුරුවරු නැ අරවා නැ 6%නැ අනන් මනන් නැ. සල්ලි ගෙව්ව ඉගෙන ගත්තා ලොන් එක ගෙව්වා. පොලු පාරවල්, උද්ගොශන අරව මෙව්වා නැ. ලන්කාවේ උන්ට යුකේ, ඔසී ගිහින් පාරවල් ගානේ කැගහන්නේ නැනේ. ඒ මම කිව්ව හෙතුව නිසා.

    රටක අද්‍යාපනය යනු රටක අනාගතය. කිසිවෙක් අද්‍යාපනය කප්පාදු කරයි නම් ඒ කප්පාදු කරන්නේ රටේ අනාගතයයි. ඒ නිසා ඔය වගේ අදහස් දන්නා එපා. බලුකමනේ එලියට පනින්නේ

    රටක රජයක වගකීම් ටමයි රටේ අනගතයට සරිලන පරිදි උපදින පුද්ගලයන් සැකසීම. ඒ සකසන පියවරක් තමයි අද්‍යාපනය කියන්නේ, තාක්ෂණික අද්‍යාපනය කෘෂි කාර්මික අදයාපනය, ඔයවගේ දෙවැල් උද තමයි රටක නගතය තීරණය වෙන්න ඕනි

    මම නම් කියන්නේ කළා විෂයන් ඉගම ගන්න පිරිස් සිමා කරන්න ඕනි. එවාවෙනුවට මුදල් කරන්න පුළුවන් දේවල් ( පාටමලා පටන් ගන්න ඕනි.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    ube nangine mallilath pare mehema berihan dila pissu kelinawada.enan itin untath nelanna one etakota tamai hadenne.nattan one ekatai epa ekatai hema ekatama pare laginna gai.

    මචන් උඹ එලකිරියෙ දැකලා තියෙන ගොඩ වැද්ගත් උත්තර ලියන එකෙක්
    එත් මෙතනදි උඹත් එක්ක එකග වෙන්න බෑ
    අවම වශයෙන් මෙයාලා පිකට් කරපු හේතුවවත් උඹ දන්නවා කියලා මට පෙන්නේ නෑ ඔයා ලියලා තියෙන උත්තරයෙන්
    අනික ඒක වැරදිවුනත් ඔහොම ලමයින්ට ගහන එක අනුමත කරන එක කියටවත් පිලිගන්න බෑ
    අනික ලතින් ඇමරිකාවේ මුදල් දීලාඅ ඉගෙන ගන ඕන කැම්පස්වලත් උද්ගෝෂණ තියෙනවා
    ඔයාලා සන්සන්දනය කරලා බලන්නේ ඇමරිකාවේ වගේ පහසුකම් තියෙන කැම්පස් උද්ගෝෂන නැතිවීම මෙතනට ගැලපෙන්නේ නෑ
    අනික ඕවාට වියදම් වෙන්නෙ බදු මුදල්.රජයට වගකිමක් තියෙනවා අධ්‍යාපනයේ කොලිටිය රැකගන්න
    ලන්කාවේ අටපාස් නැති මන්ත්‍රීලා ලමයි බලකරන්නේ නැතුව ඒ ගැන මොනවත් කරයි කියලා හිතන පුලුවන්ද?
     
    agonist

    Member
    Aug 24, 2015
    27
    4
    0
    තොපිලගෙත් ඇති වෙනසක් නෑ..
    ඒ ගමන්ම තොපිත් හැඳිගෑවිලා පල..

    තොට ඇති අමාරුව මොකක්ද මම පොලිසියෙ ප@කුන්ට බැන්නම? තෝත් 8 පාස් පොලිස් කාරයෙක්ද?
     
    Last edited:
    • Like
    Reactions: other guy

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචන් උඹ එලකිරියෙ දැකලා තියෙන ගොඩ වැද්ගත් උත්තර ලියන එකෙක්
    එත් මෙතනදි උඹත් එක්ක එකග වෙන්න බෑ
    අවම වශයෙන් මෙයාලා පිකට් කරපු හේතුවවත් උඹ දන්නවා කියලා මට පෙන්නේ නෑ ඔයා ලියලා තියෙන උත්තරයෙන්
    අනික ඒක වැරදිවුනත් ඔහොම ලමයින්ට ගහන එක අනුමත කරන එක කියටවත් පිලිගන්න බෑ
    අනික ලතින් ඇමරිකාවේ මුදල් දීලාඅ ඉගෙන ගන ඕන කැම්පස්වලත් උද්ගෝෂණ තියෙනවා
    ඔයාලා සන්සන්දනය කරලා බලන්නේ ඇමරිකාවේ වගේ පහසුකම් තියෙන කැම්පස් උද්ගෝෂන නැතිවීම මෙතනට ගැලපෙන්නේ නෑ
    අනික ඕවාට වියදම් වෙන්නෙ බදු මුදල්.රජයට වගකිමක් තියෙනවා අධ්‍යාපනයේ කොලිටිය රැකගන්න
    ලන්කාවේ අටපාස් නැති මන්ත්‍රීලා ලමයි බලකරන්නේ නැතුව ඒ ගැන මොනවත් කරයි කියලා හිතන පුලුවන්ද?

    sorry mchn mata apu kenthiyata liyawuna ekak.man kemathi natte othana godak inna lamai ohoma paratab enne campus wala force karana hindane.unge brain wash karala anthimata igena ganna ekath nethiwela wena mano loka walata yanawa.illana eke getaluwak ne uba kiyana eka atta.eth mae culture eka nan chatr.un oya purudu karanna yanne life eke hemadema nikan labenna one wage scene ekakata.ohoma purudu wunama ita passe step eka job nikan dunne ne kiyala.oya podi unge manas wikurthi karanawata tamai mata penna beri.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රටක අද්‍යාපනය යනු රටක අනාගතය. කිසිවෙක් අද්‍යාපනය කප්පාදු කරයි නම් ඒ කප්පාදු කරන්නේ රටේ අනාගතයයි. ඒ නිසා ඔය වගේ අදහස් දන්නා එපා. බලුකමනේ එලියට පනින්නේ

    රටක රජයක වගකීම් ටමයි රටේ අනගතයට සරිලන පරිදි උපදින පුද්ගලයන් සැකසීම. ඒ සකසන පියවරක් තමයි අද්‍යාපනය කියන්නේ, තාක්ෂණික අද්‍යාපනය කෘෂි කාර්මික අදයාපනය, ඔයවගේ දෙවැල් උද තමයි රටක නගතය තීරණය වෙන්න ඕනි

    මම නම් කියන්නේ කළා විෂයන් ඉගම ගන්න පිරිස් සිමා කරන්න ඕනි. එවාවෙනුවට මුදල් කරන්න පුළුවන් දේවල් ( පාටමලා පටන් ගන්න ඕනි.

    :yes::yes::yes:
    අධ්‍යාපනය කියන්නේ අයිතියක් මිස වරප්‍රසාදයක් නෙවෙයි

    අවම වශයෙන් කලා විෂයන්වල තෝරාගන්න කම්බිනේෂන් එක වැඩක් ඇති එකක් වෙන විදියට සීමා පනවන්න ඕනේ
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    LIMG_20151029-anthare.jpg

    මේක මහින්දගෙ කාලෙ උනානම් මේකෙ ඉන්න "උගත් බුද්ධිමත්" එවුන් සති ගානක් හොටු පෙරාගෙන අඬයි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හොදා හොදා අපමණ අගයක් ලැබිල ...බටලන්ද 2 ලගදීම ...:lol:

    ලින් මැඩි යෝන්ට / සමනල්ලුන්ට රිදෙයි ...:lol:
     
    agonist

    Member
    Aug 24, 2015
    27
    4
    0

    ube nangine mallilath pare mehema berihan dila pissu kelinawada.enan itin untath nelanna one etakota tamai hadenne.nattan one ekatai epa ekatai hema ekatama pare laginna gai.

    මගෙ නන්ගිලා මල්ලිලා ඔහොම පිකටින් වලට ගිහිල්ලා නෑ. උද්ගෝෂන කරන එකේ කිසි වැරැද්ද්ක් නෑ. එහෙම නොවුනා නම් සල්ලි තියන මිනිස්සුන්ට ඕන ඕන විදිහට මේවා වෙනස් කරගන්නවා. පාරෙ යන මිනිස්සුන්ට කරදර වෙන විදිහට උද්ගොෂන කරන එක වැරදියි තමයි.
    ඒත් මෙහෙමත් ළමයින්ට ගහනවද. පව් කියලා හිතෙන්නෙ නැද්ද. මහ අපරාද කරපු උන් නෙවෙයිනෙ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    sorry mchn mata apu kenthiyata liyawuna ekak.man kemathi natte othana godak inna lamai ohoma paratab enne campus wala force karana hindane.unge brain wash karala anthimata igena ganna ekath nethiwela wena mano loka walata yanawa.illana eke getaluwak ne uba kiyana eka atta.eth mae culture eka nan chatr.un oya purudu karanna yanne life eke hemadema nikan labenna one wage scene ekakata.ohoma purudu wunama ita passe step eka job nikan dunne ne kiyala.oya podi unge manas wikurthi karanawata tamai mata penna beri.

    ඔයා කියලා තියෙන සමහර දේවල්වලට එකග වෙනවා
    අන්තරය ගොඩක් වෙලාවට කරන්නේ ප්‍රශ්න දිගටම පවත්වාගෙන යන ගමන් ඒවා ගැන සටන් කිරීම.ඇත්ටම එයාලා ඒ ප්‍රශ්න විසදෙනවටත් කැමති නෑ
    එත් අන්තරයට ගොඩක් ශිෂ්‍යයන්ව පාලනය කරන්න පුලුවන් වෙලා තියෙන්නේ කැම්පස්වල ප්‍රශ්න තියෙන නිසා . කැම්පස්වල තියෙන ප්‍රශ්න යම් දුරකට හරි විසදන්වා නම් ගොඩක් අය ඔය පිකට්වලට එන්නේ නෑ .මම හිතන්නේ නෑ කාටවත් ඕනේ කියලා තමන්ගේ ජිවිතේ කාලය නාස්ති කරන්න

    ඔය ජොබ් එක නික්ම් දෙන මානසිකත්වය ඇවිත් තියෙන්නේ හැම දේශපාලන පක්ෂයක්ම උපාධිදාරින්ට රස්සා දෙනවා කියලා මැතිවරණ පොරොන්දු දෙන නිසා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::yes::yes:
    අධ්‍යාපනය කියන්නේ අයිතියක් මිස වරප්‍රසාදයක් නෙවෙයි

    අවම වශයෙන් කලා විෂයන්වල තෝරාගන්න කම්බිනේෂන් එක වැඩක් ඇති එකක් වෙන විදියට සීමා පනවන්න ඕනේ

    අද්යාපනය්න් තොර රටකට අනාගතයක් නැහැ මචං. එහෙනම් රත්තරන් මුකුත් මැණික් ගොඩක් තියෙන්නේ ඕනි රටේ. එහෙම තිබිලත් අපිකානු රටවල් අන්ත දහදුරා විදියට කඩන් වැටිලා තියනවා.

    ඕනි එකා සල්ලි ගෙවලා ඉගන ගත්තාවේ නැති එකාට ඕනි ම නැහැ කියලා කියන උන් තමන්ගේ ළමයින්ට ඉගන ගන්න උනන්දුවක් නැත්තම් බලකරන්න එපා උගන්වන්න.

    රජයක වගකීම තමයි මචං රටක මිනිස්න්ට අද්යාපනයේ අගය පෙන්වලා දීලා ඒ ඕස්සේ මිනිසුන් ඉහලට යවන එක. වියට්නාම හෝ මි චි ගන්නකොට අකුරු දන්නේ රටෙන් ස්වාල්පදෙනයි. අද වියට්නාමේ ඔය තත්වේ තියෙන්නේ ඒ රටවල පාලකයෝ දුර දැකලා රටේ දරුවන්ට උගන්වපු නිසයි

    විප්ලවය සිදුවෙන්න කලින් රුසියාවේ 2 % වත් අකුරු දන්නේ නැහැ. එත් විප්ලවයයෙන් පස්සේ අද්‍යාපනය දෙන්න ගත්ත. දුෂ්යින්ලා අරුක්කාලා වග දහසක් දෙනා එකතුවෙලා නුගතුන්ගේ ළමයි යම් තරමකට උගතුන් කල. මිනිසුන් ඒ ඔස්සේ තාෂණය දියුණු කරන්න පාරවල් හොයාගත්ත. රුසියාවේ සාර් පාලනය තිබුනානම් තං අප්‍රිකානු රටක් වගේ තමයි

    එකට ලංකාවේ කන්නන්ගර නිදහස් අද්යාපනේ දුන්න එකට මුලින්ම විරුධ්ධ් උන එකාටයි ජාතියේ පියා කියල කියල :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මගෙ නන්ගිලා මල්ලිලා ඔහොම පිකටින් වලට ගිහිල්ලා නෑ. උද්ගෝෂන කරන එකේ කිසි වැරැද්ද්ක් නෑ. එහෙම නොවුනා නම් සල්ලි තියන මිනිස්සුන්ට ඕන ඕන විදිහට මේවා වෙනස් කරගන්නවා. පාරෙ යන මිනිස්සුන්ට කරදර වෙන විදිහට උද්ගොෂන කරන එක වැරදියි තමයි.
    ඒත් මෙහෙමත් ළමයින්ට ගහනවද. පව් කියලා හිතෙන්නෙ නැද්ද. මහ අපරාද කරපු උන් නෙවෙයිනෙ.

    චන්ද කාලේට හැම අපේක්ෂක්කයාම පාර වැහෙන විදියට වැඩ කරනවා .මැයි දිනේට එහෙම කොලබ හොස්පිටල් එකට යන පාරවල් වැහෙන විදියට මැයි පෙලපාලි යන්නේ
    මිනි මරපු එවුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා
    උද්ගෝෂණයක් කරපු නිසා පොඩි එවුන් ඔලු පැලෙන්න ගුටි කනවා
    ඔහොම ඔලුවට් ගහන පාරකින් එයාගෙ මුලු අනාගතයම තීරණය වෙන්න පුලුවන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    sorry mchn mata apu kenthiyata liyawuna ekak.man kemathi natte othana godak inna lamai ohoma paratab enne campus wala force karana hindane.unge brain wash karala anthimata igena ganna ekath nethiwela wena mano loka walata yanawa.illana eke getaluwak ne uba kiyana eka atta.eth mae culture eka nan chatr.un oya purudu karanna yanne life eke hemadema nikan labenna one wage scene ekakata.ohoma purudu wunama ita passe step eka job nikan dunne ne kiyala.oya podi unge manas wikurthi karanawata tamai mata penna beri.

    අද්යාපනය නිකම් නෙමයි බන් මිනිසුන්ට දෙන්න ඕනි. රටේ ඉන්න ළමයිට උගන්නලා උන්ගෙන් රට ඉස්සරහට අරන් යන්න ලාබයක් ගන්න අපේ රජයවල් සමත් වෙලා නැහැ බන්. ඕකයි අද්‍යාපනය බරක් වෙලා තියෙන්නේ. උබගලේ තාත්තා උබට උගන්වලා හිතනවා දැන් නම් උගත් ඉලන්දාරියේ ගෙදර ඉන්නව බය වෙන්න් දෙයක් නැහැ මම නැති උනත් අම්මව හොදින් බලා ගනී කියල. අයි බන් රටක් පොදුවේ එහෙම හිතන්නේ නැත්තේ. ලක්ෂ 20 වලින් නිදහස් අද්යාපනේ දීලා එක ඉගන ගෙන එලියට එන එකාගෙන් ලක්ෂ 40 රටට වැඩ අරන් අද්‍යාපනය දීපු එක ලාබයක් කරගත්තොත් පමණයි රට දියුණු වෙන්නේ. නැත්තම් අහම්දාම අදයාපනය බරක් බරක් කියල හිතාගෙන් තමයි ඉන්න වෙබ්බේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චන්ද කාලේට හැම අපේක්ෂක්කයාම පාර වැහෙන විදියට වැඩ කරනවා .මැයි දිනේට එහෙම කොලබ හොස්පිටල් එකට යන පාරවල් වැහෙන විදියට මැයි පෙලපාලි යන්නේ
    මිනි මරපු එවුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා
    උද්ගෝෂණයක් කරපු නිසා පොඩි එවුන් ඔලු පැලෙන්න ගුටි කනවා
    ඔහොම ඔලුවට් ගහන පාරකින් එයාගෙ මුලු අනාගතයම තීරණය වෙන්න පුලුවන්

    :) හැට්ස් ඔෆ් මචං.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔයා කියලා තියෙන සමහර දේවල්වලට එකග වෙනවා
    අන්තරය ගොඩක් වෙලාවට කරන්නේ ප්‍රශ්න දිගටම පවත්වාගෙන යන ගමන් ඒවා ගැන සටන් කිරීම.ඇත්ටම එයාලා ඒ ප්‍රශ්න විසදෙනවටත් කැමති නෑ
    එත් අන්තරයට ගොඩක් ශිෂ්‍යයන්ව පාලනය කරන්න පුලුවන් වෙලා තියෙන්නේ කැම්පස්වල ප්‍රශ්න තියෙන නිසා . කැම්පස්වල තියෙන ප්‍රශ්න යම් දුරකට හරි විසදන්වා නම් ගොඩක් අය ඔය පිකට්වලට එන්නේ නෑ .මම හිතන්නේ නෑ කාටවත් ඕනේ කියලා තමන්ගේ ජිවිතේ කාලය නාස්ති කරන්න

    ඔය ජොබ් එක නික්ම් දෙන මානසිකත්වය ඇවිත් තියෙන්නේ හැම දේශපාලන පක්ෂයක්ම උපාධිදාරින්ට රස්සා දෙනවා කියලා මැතිවරණ පොරොන්දු දෙන නිසා

    mchn man hodatama dannawa mage podi kale ekata hitapu un campus set wela life wana karagattu un.un harima hoda un issara.oya kaleta samahara unta brain capacity eka tiyenawa wena de terum ganna but anith set eka yana rellata ohe yanawa.man kiyanne ne oya prashna wisa denna one ne kiyala.oya parata bahinna hena amma tiyena un set ekak innawa kisima goal ekak nethuwa okama karanna ipadila wage set ekak.mata okun tama penna beri.oya tatte palagena inna kella unath oya rellata ahuwela mehema hari guti kala hari sihiyata awa nan eka hodai.mata ekai ehema comment ekak kiyawune.
     
    agonist

    Member
    Aug 24, 2015
    27
    4
    0
    චන්ද කාලේට හැම අපේක්ෂක්කයාම පාර වැහෙන විදියට වැඩ කරනවා .මැයි දිනේට එහෙම කොලබ හොස්පිටල් එකට යන පාරවල් වැහෙන විදියට මැයි පෙලපාලි යන්නේ
    මිනි මරපු එවුන් පාර්ලිමේන්තුවේ ඉන්නවා
    උද්ගෝෂණයක් කරපු නිසා පොඩි එවුන් ඔලු පැලෙන්න ගුටි කනවා
    ඔහොම ඔලුවට් ගහන පාරකින් එයාගෙ මුලු අනාගතයම තීරණය වෙන්න පුලුවන්

    ඔව් බන්.බැරි වෙලාවත් SAH,EDH එකක් එහෙම උනොත් එහෙම ඔය ගහපු පොලිස් බල්ලා ඒ ළමයගෙ අනාගතේ බාර ගන්නවද.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අද්යාපනය නිකම් නෙමයි බන් මිනිසුන්ට දෙන්න ඕනි. රටේ ඉන්න ළමයිට උගන්නලා උන්ගෙන් රට ඉස්සරහට අරන් යන්න ලාබයක් ගන්න අපේ රජයවල් සමත් වෙලා නැහැ බන්. ඕකයි අද්‍යාපනය බරක් වෙලා තියෙන්නේ. උබගලේ තාත්තා උබට උගන්වලා හිතනවා දැන් නම් උගත් ඉලන්දාරියේ ගෙදර ඉන්නව බය වෙන්න් දෙයක් නැහැ මම නැති උනත් අම්මව හොදින් බලා ගනී කියල. අයි බන් රටක් පොදුවේ එහෙම හිතන්නේ නැත්තේ. ලක්ෂ 20 වලින් නිදහස් අද්යාපනේ දීලා එක ඉගන ගෙන එලියට එන එකාගෙන් ලක්ෂ 40 රටට වැඩ අරන් අද්‍යාපනය දීපු එක ලාබයක් කරගත්තොත් පමණයි රට දියුණු වෙන්නේ. නැත්තම් අහම්දාම අදයාපනය බරක් බරක් කියල හිතාගෙන් තමයි ඉන්න වෙබ්බේ

    :yes::yes::yes:
    කලා විෂයන්වල ප්‍රයෝගික වැඩක් නැති කම්බිනේsහන් ඉගෙන ගන්න පුලුවන් හින්දයි ඔය ප්‍රශ්නය ඇවිත් තියෙන්නේ .
    අනික ලන්කාවේ පාසල්වල කාර්මික අධ්‍යාපනය නෑ . එහෙම තිබ්බ නම් සා.පේ./උ.පෙ.හැලෙන පිරිසට ඒක වැදගත් වෙන්න පුලුවන්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    mchn man hodatama dannawa mage podi kale ekata hitapu un campus set wela life wana karagattu un.un harima hoda un issara.oya kaleta samahara unta brain capacity eka tiyenawa wena de terum ganna but anith set eka yana rellata ohe yanawa.man kiyanne ne oya prashna wisa denna one ne kiyala.oya parata bahinna hena amma tiyena un set ekak innawa kisima goal ekak nethuwa okama karanna ipadila wage set ekak.mata okun tama penna beri.oya tatte palagena inna kella unath oya rellata ahuwela mehema hari guti kala hari sihiyata awa nan eka hodai.mata ekai ehema comment ekak kiyawune.

    මමත් පිලිගන්නවා අන්තරයේ ඉන්න ලොක්කන්ට අධ්‍යාපනික ගෝල්ස් නෑ කියලා.එත් අනිත් අයව ඒයාලගෙ මතයට නම්ව ගන්න පුලුවන් වෙලා තියෙන්නේ ඔය කැන්ටින්,හොස්ටල්වල වගේ ප්‍රශ්න නිසා .මිනිහෙක් විදියට කැම්පස් ඉගෙන ගන්න පුලුවන් පරිසරර්‍යක් තියෙනවා නම් ගොඩක් අය ඔය මතේට යන්නේ නෑ
    අනික ඔලුව පැලෙනවා කියන එක උඹ හිතන තරම් සරල දෙයක් නෙවෙයි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔව් බන්.බැරි වෙලාවත් SAH,EDH එකක් එහෙම උනොත් එහෙම ඔය ගහපු පොලිස් බල්ලා ඒ ළමයගෙ අනාගතේ බාර ගන්නවද.

    ඔව් ගහනවා නම් ගහපන්කෝ උරහිස්,කකුල්වලට වගේ
    ඔලුවට ඔහොම ගහන්නේ
    ඔය සමහර එවුන්ට පරපීඩක මානසිකත්වයක් තියෙන්නේ .
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සිරිපාල උද්ගෝෂණයක් කරනවා
    පිරිසක් වට වෙලා ඌ දිහා බලන් ඉන්නවා
    පොලිස් කාරයෙක් එනවා
    සිරිපාලටකනේ පාරක් ගහල උද්ගෝෂණය කිරීමේ වරදට උව කුදලන් යනවා
    ඒක දැකපු මිනිස්සු ටික හැමෝම කම්පා වෙනවා / තරහා ගන්නවා / අඬනවා / දොඩනවා ..

    *******************************************

    හෝව් හෝව් හෝව් .. මේ කතාවෙ මොකක් හරි අවුලක් තියෙනවා .. :oo:
    අපිට කොතනද මිස් උනේ ? :eek:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    අහ්හ්හ්හ් ... මතක් වුනා.. ඇත්තටම සිරිපාල උද්ගෝෂණය කරේ මොකටද බන් ? :oo::oo::oo::oo: