මෙහෙමත් ගහනවාද බන්

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    බහුතරේ කැමතියි බන් ඉගෙන ගන්න. සුලු කොටසක් ඉන්නවා ඔවල දේශපාලනය නලලට ගත්තු උන්. උන් ඉගෙන ගන්න උන්ට ඉගෙන ගන්න දෙන්නේ නැ, මේ වගේ චාටර් කේස්වලට දක්කනවා. නොගියොත් උන්
    "අල" වෙනවා. ඊට පස්සේ උන්ට යුනි ජිවිතේ එපා කරවනවා. කොල්ලො බයේ යනවා.. ගලහා හන්දියේ එහෙම බලන්න බැ බන්, දුකයි.. කලු කොඩි දාගෙන හට් ගහගෙන උයාගෙන කාගෙන උද්ගොශන, උපවාස.. එතනින් බොට්නිකල් ගාර්ඩන්ස් යන සුද්දො බලනවා මේ අමුතු කැම්පස් ජාතියක් කියලා. රුසියාවෙවත් නැති චින්තන මෙහේ තියෙන්නේ. දැන් ලොකේ එහෙම නැ බන්. මුන්ට මේ කොස් එක සෙ නැත්තම් වෙන එහෙකට බැස්සනම් ඉවරනේ, නිකන් අම්මා අප්පා ලොකු මහත් කරලා කන්න බොන්න දීලා වඩපු ලේ ටික හලා ගන්නේ නැතුව. මට පුදුම එකෙක්වත් උද්ගොශනය කරන්නේ නැනේ ඔවලින් අවුට් උනාම. එතකොට තමන්ගේ වැඩේ ඉවරයි, ආතල් එකත් ඉවරයි.

    එක නම් ඇත්ත බන් , rag එක කියල මුන් කරන්න අලුතෙන් එන උන්ව උන්ගේ ගොන් පාර්ට් වලට හරව ගන්න එක මුන් උද්ගෝෂණ 100 ක් කරොත් 98 ක් ම කරන්නේ අදාල නැති මගුල් වලට. එකෙන් වෙන්නේ ඉබේම ඇත්ත ප්‍රශ්නෙකට කරන දේත් යට යන එක මොක හැම දාම කොටිය කෑවෝ කියල කෑ ගැහුවම ඇත්තට කාපු දවසට කව්රුත් බලන්නේ නැහැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Private medical colleges prashneth okama thama.
    Athule inna ewun witharai kagahanne. Eliyata apu gaman thamange lamai wena ratakata yawala hari degree eka aran denawa.
    කුහකකම බන්. මම අහගෙන සෙට් එකක් කියනවා මාලබේ කොලෙජ් එකෙන් අවුට් වෙන උන්ට ආන්ඩුවේ ඉස්පිරිතාල දෙන්න එපා කියනවා. අනේ මන්දා මෙහෙමත් රටක්.. හරියට ආන්ඩුවේ ඉස්පිරිතාල විශ්වවිද්යාලේ උන් නඩත්තු කරනවා වගේ. කොච්චි ඩ්‍රයිවර්ලත් ඔය කේස් එකනේ.. කොච්චි ඩ්‍රයිවර්ලා ලන්කාවේ ඉන්නේ අතලොස්සයි. හදිස්සියේ එකෙක් දෙන්නෙක් මලොත් කොච්චි කොට උඩ. හැබැයි උන් කැමති නැ අලුත් උන්ව ට්‍රේන් කරන්න. එතකොට උන්ගේ ඩිමාන්ඩ් බහිනවනේ. මොකද හදිස්සියකටවත් ස්ට්‍රයික් එකක් කරන්න බැ එතකොට. දැන් උන් ස්ටයික් කලොත් මුලු දුම්‍රිය දෙපාර්තමේන්තුව උන්ට යටයි. ඉල්ලන දේ දීලා ශේප් වෙනවා. මාෆියාකාරයො වගේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එක නම් ඇත්ත බන් , rag එක කියල මුන් කරන්න අලුතෙන් එන උන්ව උන්ගේ ගොන් පාර්ට් වලට හරව ගන්න එක මුන් උද්ගෝෂණ 100 ක් කරොත් 98 ක් ම කරන්නේ අදාල නැති මගුල් වලට. එකෙන් වෙන්නේ ඉබේම ඇත්ත ප්‍රශ්නෙකට කරන දේත් යට යන එක මොක හැම දාම කොටිය කෑවෝ කියල කෑ ගැහුවම ඇත්තට කාපු දවසට කව්රුත් බලන්නේ නැහැ.
    දැන් මේ hnd ප්‍රශ්නේ ඇත්ත උනත් මිනිස්සු ඩොන්ට් කෙයාර් කරන්නේ ඒකනේ.. දැකලම ඇති වෙලා. කොටුව ස්ටේශන් එක ඉස්සරහා බදු දිලනේ තියෙන්නේ ඔවට. එක්කො අරක කැපුවා කියයි. 6%නැ කියයි. තාප්පේට වියදම් කල ගාන වැඩියි කියයි. ඩීන් එලවන්න කියයි. හොස්ටල් ගදයි කියයි. එක කෙලියයි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇයි ආන්ඩුවට වැරැද්ද පටවන්න බැරි.උන් ආණ්ඩුව පිහිටවලාද සැලසුම් සකස් කරන්නේ?ආණ්ඩු බලය ගන්න කලින් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මොනවද,ඒවට දෙන විසඳුම් මොනවද කියලා බලන්නේ නැත්ද?එහම හොයලා බලාලා විසඳුවක්,සැලසුමක් ඇතුව නේද ආණ්ඩු පිහිටවන්න එන්න ඕනි?ඒක නොකලාම ඒකේ වැරැද්ද මිනිස්සුන්ගේද?

    කියන්න පුළුවන් ඉතින් කාටත් .. අපිටත් හරිම ලේසියෙන් විවේචනය කරන්න පුළුවන් .. එත් ඕව ප්‍රැක්ටිකලි කරන්න ගියාම නේ අවුල තියෙන්නේ

    මරුසිරා;19203513 said:
    වලිගෙ ඉබේම පෑගෙනවා බන් මේවා අහද්දී දකිද්දී :no::no:

    ඕව ලංකාවට අලුත් දෙයක් නෙවෙයි නේ , අර මේ ත්‍රෙඩ් එකේ කතා වෙලා තියෙනවා වගේ මිනිස්සුන්ට නිකං දෙන දේ අගයක් නැතිකම තමයි ඕවට හේතුව ... සල්ලි ගෙවල ඉගෙන ගන්න තියෙන රටක් නං ඕව මුකුත් නෑ :dull::dull:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොහොමත් මේ රටට අවුරුදු 10කට වඩා යුද්දයක් නැතුව ඉන්න බැ. පුදුම කැසිල්ලක් තියෙන්නේ යුද්දයක් නැති උනාම. එක ජෙනරේශන් එකක් හැර එකක් මරාගන්න එක දැන් ලන්කාවට අමුතු ද්හෙයක් නෙමෙයි..

    mekane wade e udda walata pardana una sadaka yak tiyanawa danuth e sadake aya tiyanawane ekai oka wenne. :(
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එවා කත කරලා වැඩක් නැ. අද ඉන්න උන් දන්නේ ජේවීපීය කරපු යුද්දෙයි, ප්‍රබාකරන් කරපු එකයි තමා. එක අතකට ඒකත් හොදා.. මොකද ඔවා මතක් කරගෙන ආයේ ඇරගන්න ගත්තොත් කෙලවරක් නැ. උන් මුන්ට ගහයි. මුන් උන්ට ගහයි. ඒවා වැඩක් නැ, මොකක්ද කියපන්කො HND එකේ කොලිටි කේස් එක.??

    course චොන්ටෙන්ට් එක අඩු කරලා බන් එකයි සීන් එක , HND වගේ pvt කරන උන් UGC එකට ගෙවනවද දන්නෙත් නැහැ.මොනවා උනත් අඩු කරපු එක වැරදි වැඩක්. එත් ඉතින් course චොන්ටෙන්ට් එක වැඩි කරත් එකටත් උද්ගෝෂණය කරන රටක් නේ ලංකාව. doctors ල කෑ ගැහුවේ සම සෞකය අයගේ course චොන්ටෙන්ට් එක or අවරුදු ගාන වැඩි කරට විරුද්දව.
    අනේ මන්ද මුන් university ගියාට පස්සේ කුහකකම කියන එක නම් 100% වැඩි වෙනවා. උන් හිතන්නේ අපිට pvt වල සල්ලි දුන්නම degree එක දෙනවා කියල & pvt ඉන්නේ සල්ලිකාරයෝ විතරයි කියල. ලංකාවේ pvt වල ජොබ් කරන ගමන් ඒ සල්ලි වලින් degree කරන උන් තව loan වලින් කරන උන් ඕන තරම් ඉන්නවා gov university උන්ට ඒවා පෙන්නේ නැහැ .
    mama නම් කියන්නේ මොන නීති ගෙනල්ල හරි ඔය rag එක නැවැත්තුව නම් හරි . සල්ලි ගෙවල gov ඒවගේ ඉගෙන ගන්න වගේ වැඩ ලංකාවේ කරන්න අමාරුයි :) .
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Mamanam Mahinda inna kaleth me wage case waladi dan inna mathema thamai inne.

    Umba president wunoth mekata ganna wisaduma mokak da? Eka practical ekak wenna one. Me kollo illada dewal reasonable da, me widihata chaos athi karama pare minissunta thiyena prashna, me okkoma hithala solution ekak denna balanna.
    මම නම් කියන්නේ වතුර ඉල්ලපු උන්ට වෙඩි තිබ්බත් වැරදියි.. විශ්ව විද්යාල උන්ට ගැහුවත් වැරදියි.. ගාමන්ට් උන්ට වෙඩි තිබ්බත්, මාලු බාන උන්ට වෙඩි තිබ්බත් ඔක්කොම වැරදියි.. නමුත් මේ වගේ උද්ගොශන වලදි, මේ තමා අවම බලය. මීටින් මෙහා මොනා කරන්නද? වේවැලකින් දනගස්සලා ගහන්නද? මීට වඩා වැඩේ දරුනුයිනේ, මුන් ගාල කඩාගත්ත හරක් වගේ අමාත්යන්ශේ ඇතුලට පැනලා බඩු පොලේ ගහලා ෆයිල් උස්සලා යකා නැටුවනම්. පොලිසියත් වැරදියි තමා නමුත් කොරන්න දෙයක් නැ. කොස් කන්න නම් කොහොල්ලැ ගාගන්නම වෙනවා.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බහුතරේ කැමතියි බන් ඉගෙන ගන්න. සුලු කොටසක් ඉන්නවා ඔවල දේශපාලනය නලලට ගත්තු උන්. උන් ඉගෙන ගන්න උන්ට ඉගෙන ගන්න දෙන්නේ නැ, මේ වගේ චාටර් කේස්වලට දක්කනවා. නොගියොත් උන්
    "අල" වෙනවා. ඊට පස්සේ උන්ට යුනි ජිවිතේ එපා කරවනවා. කොල්ලො බයේ යනවා.. ගලහා හන්දියේ එහෙම බලන්න බැ බන්, දුකයි.. කලු කොඩි දාගෙන හට් ගහගෙන උයාගෙන කාගෙන උද්ගොශන, උපවාස.. එතනින් බොට්නිකල් ගාර්ඩන්ස් යන සුද්දො බලනවා මේ අමුතු කැම්පස් ජාතියක් කියලා. රුසියාවෙවත් නැති චින්තන මෙහේ තියෙන්නේ. දැන් ලොකේ එහෙම නැ බන්. මුන්ට මේ කොස් එක සෙ නැත්තම් වෙන එහෙකට බැස්සනම් ඉවරනේ, නිකන් අම්මා අප්පා ලොකු මහත් කරලා කන්න බොන්න දීලා වඩපු ලේ ටික හලා ගන්නේ නැතුව. මට පුදුම එකෙක්වත් උද්ගොශනය කරන්නේ නැනේ ඔවලින් අවුට් උනාම. එතකොට තමන්ගේ වැඩේ ඉවරයි, ආතල් එකත් ඉවරයි.

    ita passe office wala innawa babala wage mukuth danne nethi ganata campus matakath ne,samahara un ethanath udata yanna denne ne anith unge kakulen adinawa.hebei oya atare campus giya oya wikara walin beritcha tamange quality eka tiyagatta hodama hoda set ekakuth innawa.kohen ena kuhaka kamakda manda ban.hebei mchn mage rep kapapan ona taram campus walin awut wena ayegenan sahenna anith ayage kakulen adina quality eka tiyenawa private walin apu unta wada,mata akamatten wunath kiyanna wenawa.
     
    මට කියපන් එක කැනේඩියන්, එක ෆ්‍රාන්ස්, එක යුඇස්, එක යුකේ ස්ටුඩන්ට් කෙනෙක් පාරට බැහැලා ඔය ලන්කාවේ උන් ඉල්ලන ඉල්ලීම් ඉල්ලපු තැනක්.. එක කොල්ලෙක්/කෙල්ලෙක් එහේ කියනවද මට සල්ලි නැති නිසා ඉගෙන ගන්න බැරි උනා කියලා. එහෙම තියනව නම් උන්ට කමියුනිටි කොලෙජ් තියනවා. ඒකෙන් ගිහින් ආයෙම ආවැකි පාට් ටයිම් කරලා යුනිවලට. කවුද කියන්නේ ලන්කාවෙන් ගිය එකෙක් ලන්ඩන්වල බොඩ් අල්ලගෙන දියව් කියලා පෙලපාලි යන. මට එකෙක් පෙන්නපන් ලකාවේන් ගිය කොල්ලෙක්/කෙල්ලෙක් මට සල්ලි නැ ඒ නිසා නිකන් උගන්නපියව් කියලා කැගහපු. ලන්කාවෙන් පිට ගිහින් ඉගෙන ගන්න ඔක්කොම සල්ලිකාරයොද? ඒත් නැනේ මචන්.. නමුත් නිකන් දෙනවද පිටරට අද්යාපනය. ඒත් නැනේ මචන්..

    https://en.wikipedia.org/wiki/2010_United_Kingdom_student_protests

    http://www.dailymail.co.uk/debate/a...st-Peaceful-protest-right-violence-loses.html

    http://www.theguardian.com/education/2014/nov/19/student-protest-tuition-fees-scuffles-police

    article-0-0C6AEA0B000005DC-104_468x297.jpg
     
    The 2010 United Kingdom student protests were a series of demonstrations in November and December 2010 that took place in several areas of the country, with the focal point of protests being in central London. Largely student-led, the protests were held in opposition to planned spending cuts to further education and an increase of the cap on tuition fees by the Conservative-Liberal Democrat coalition government following their review into higher education funding in England. Student groups said that the intended cuts to education were excessive, would damage higher education, give students higher debts, and broke campaign promises made by politicians.

    ලංකාවේ තියන හොඳම දේ තමයි නිදහස් අධ්‍යාපනය....ඒක නැති කිරිම වැරදියි
     
    • Like
    Reactions: other guy

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය ඉල්ලන්නේ මොනාද කියපන්කො.. මේ ලන්කාවේ උන් ඉල්ලන දේවල් නෙමෙයි. ටියුශන් ෆීස් වැඩියි කියලා. හැබැයි උන් ඒකත් ඉල්ලුවේ ටික කාලයයි. මොකද ගවර්න්මන්ට් තීරනය වෙනස් කලේ නැ. උන් විරොදය දැක්වුම ෆී එක ගෙව්වා. මම දන්න හැටියටනම් ඔලු පලාගත්තු උන් නැ. හිටියනම් මයි මිස්ටේක්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ තියෙන්නේ බටහිරට දොහොත් මුදුන් දිලා වැඳන් ඉන්න අයට

    2010_United_Kingdom_student_protests
    ලන්කාවේ උන් ඉල්ලනේ 6%ක් වෙන් කරන්න කියලා. ඔය ඉල්ලුවේ උන්ගෙන් ගන්න ෆී එක අඩු කරන්න කියලා.. කාරනාව අහසට පොලව වගේ නේ බන්. මම ඒකයි කිව්වේ සල්ලි දීලා දෙන දේ අගය තමා ඔය. නිකන් දුන්නනම් උන් ඉල්ලන්නෙත් දල දේශිය නිශ්පාදනයෙන් තව දෙන්න අපිට කැම්පස් යන්න කියලා.. වාසනාවකට හරි අවාසනාවකට හරි ඒන්ගලන්ත ආඩුව ඔය ඉල්ලීම් දුන්නෙත් නැ, උද්ගොශනය කරන උන් හට් ගහගෙන වර්ජනය කලෙත් නැ. මට මතක හැටියට දවස් 10ක්-12 තමා තිබ්බේ. ඔය අතරේ මුස්ලිම් උන් කඩ වගයක් ගිනි තියලා තිබ්බ සයිඩ් බිස්නස් එහෙකට.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Monavadha mea aya karana illim, meeta vada decent vidiyata mea illim idiripath karanna puluwanne. Rotthak ma enne, illim godak bara nisadha ? Manthri kenek lava parliament ekata students problems idiripath kaladha? Mea aya vage , anith university students lath sathiye davas 5 hema road ekata bahala pissan vage illim idiripath karanna giyoth ,Anduvata vena development work karanna bari venava. Oya illim manthri kenek haraha parliament ekata idiripath karanna. Parliament eka thiyenne Road eke neve. A Vagema , hithala balanna, Oba samajavadi bankoloth desapalana paksayaka ugulakata ahu veladha kiyala.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    course චොන්ටෙන්ට් එක අඩු කරලා බන් එකයි සීන් එක , HND වගේ pvt කරන උන් UGC එකට ගෙවනවද දන්නෙත් නැහැ.මොනවා උනත් අඩු කරපු එක වැරදි වැඩක්. එත් ඉතින් course චොන්ටෙන්ට් එක වැඩි කරත් එකටත් උද්ගෝෂණය කරන රටක් නේ ලංකාව. doctors ල කෑ ගැහුවේ සම සෞකය අයගේ course චොන්ටෙන්ට් එක or අවරුදු ගාන වැඩි කරට විරුද්දව.
    අනේ මන්ද මුන් university ගියාට පස්සේ කුහකකම කියන එක නම් 100% වැඩි වෙනවා. උන් හිතන්නේ අපිට pvt වල සල්ලි දුන්නම degree එක දෙනවා කියල & pvt ඉන්නේ සල්ලිකාරයෝ විතරයි කියල. ලංකාවේ pvt වල ජොබ් කරන ගමන් ඒ සල්ලි වලින් degree කරන උන් තව loan වලින් කරන උන් ඕන තරම් ඉන්නවා gov university උන්ට ඒවා පෙන්නේ නැහැ .
    mama නම් කියන්නේ මොන නීති ගෙනල්ල හරි ඔය rag එක නැවැත්තුව නම් හරි . සල්ලි ගෙවල gov ඒවගේ ඉගෙන ගන්න වගේ වැඩ ලංකාවේ කරන්න අමාරුයි :) .

    rag එක නීති විරෝධී බන් දැනටමත් සැහෙන කාලෙක ඉදන් නිතිය තියෙන්නේ .. ගොඩක් එවුන් rag වෙන්නේ බයට .. එත් ගම් වලින් ඈතින් එන අය rag කරන්නෙත් ඒ වගේ අපු උන්ම තමා .. නුවර කොළබ ගොඩක් උන් rag වෙන්නෙත් නෑ කරන්න යන්නෙත් නෑ .. rag වෙන උන් ටිකත් වෙන්නේ බයේ නෙමේ නිකන් rag වෙන ජාතියේ උන් ..
    ගොඩක් ඒවගේ rag නොවී ඉන්න පුළුවන්,pera medicine ,මොරටු eng වගේ ඒවගේ ඇත්තෙම නෑ ,ඒ උනාට ඉතින් ගොඩක් ඉන්නේ rag වෙන උන් , උන් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි rag උන හින්ද ඊලග උන්ටත් එහෙම්ම කරන්න හදනවා ඇති
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හාහා එකනේ මුන් සමහර HND වල course content අඩුයි දැන් එක නෙමේ මුන් ගිහිල්ල ඉල්ලලා HND එකත් degree එකක් කරන්න කියල ලොල්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හාහා එකනේ මුන් සමහර HND වල course content අඩුයි දැන් එක නෙමේ මුන් ගිහිල්ල ඉල්ලලා HND එකත් degree එකක් කරන්න කියල ලොල්
    දැන් ඔක දුන්නයි කියහන්කො.. ඊට පස්සේ කොලබැ කැලනිය උන් එලියට බහිනවා HND එකට ඔක දුන්නා කියලා.. ඉවරයක් නැ බන්.. නර්ස්ලා පඩි වැඩිකරාම දොස්තරලා ස්ටයික්. දොස්තරලට වැඩි කලාම නර්ස්ලා ස්ට්‍රයික්. දෙගොල්ලොම ස්ටයික් සුලු සේවකයන්ට රුපියලක් හරි වැඩියෙන් ගෙව්වොත්.
     
    ඔය ඉල්ලන්නේ මොනාද කියපන්කො.. මේ ලන්කාවේ උන් ඉල්ලන දේවල් නෙමෙයි. ටියුශන් ෆීස් වැඩියි කියලා. හැබැයි උන් ඒකත් ඉල්ලුවේ ටික කාලයයි. මොකද ගවර්න්මන්ට් තීරනය වෙනස් කලේ නැ. උන් විරොදය දැක්වුම ෆී එක ගෙව්වා. මම දන්න හැටියටනම් ඔලු පලාගත්තු උන් නැ. හිටියනම් මයි මිස්ටේක්.

    දැන් උඹ කලින් කිව්වේ යු එකේ වල ස්ටුඩන්ට්ස්ලා පාරට බැහැලා උද්ඝෝෂණය කරපු එකක් පෙන්නන්න කියලා....

    පොලිසියෙන් ගැහුවද අන්තිමට මොකද වුනේ වැඩක් නැ.....උද්ඝෝෂනය කලා....මෙහෙත් එහෙමයි....

    උඹ කියන විදිහට අපි සුද්දන්ව කොපි කලා කියලා ප්‍රශ්න නැති වෙන්නේ නැ උන්ටත් තියනවා ප්‍රශ්න
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    rag එක නීති විරෝධී බන් දැනටමත් සැහෙන කාලෙක ඉදන් නිතිය තියෙන්නේ .. ගොඩක් එවුන් rag වෙන්නේ බයට .. එත් ගම් වලින් ඈතින් එන අය rag කරන්නෙත් ඒ වගේ අපු උන්ම තමා .. නුවර කොළබ ගොඩක් උන් rag වෙන්නෙත් නෑ කරන්න යන්නෙත් නෑ .. rag වෙන උන් ටිකත් වෙන්නේ බයේ නෙමේ නිකන් rag වෙන ජාතියේ උන් ..
    ගොඩක් ඒවගේ rag නොවී ඉන්න පුළුවන්,pera medicine ,මොරටු eng වගේ ඒවගේ ඇත්තෙම නෑ ,ඒ උනාට ඉතින් ගොඩක් ඉන්නේ rag වෙන උන් , උන් කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි rag උන හින්ද ඊලග උන්ටත් එහෙම්ම කරන්න හදනවා ඇති

    gov ඒවගේ විතරක් නෙමේ pvt ඒවගෙත් senior yr වල ඉන්න උන් help කරනවා තව class කරනවා අලුත් උන්ට කුප්පි කියල gov උන් කියන්නේ. එත් මචන් සමහර තැන් වල rag නොවෙන උන්ට ඒවාට යන්න බැහැ මුණක් තියගෙන එක සහෝදර කමද කුහකමද දාන්නේ නැහැ.
    මොනවා උනත් දැන් වෙලා තින්නේ කොටිය කෑවෝ වගේ වැඩක් බන් ආණ්ඩුවේ උන්ටත් university උන් මොන හේතුවට උද්ගෝෂණය කරත් එකෙන් ලිස්සල යන්න පුළුවන් මුන් බොරුවට කෑ ගහනව කියල උද්ගොෂනෙකට වෙඩි තිබ්බත් රටේ මිනිස්සු කියන්නේ පිස්සෝ හැමදාම මිනිස්සුන්ට පව් දෙන්න පාරවල් block කරනවා කියල
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    api hithsmu HND eka DEGREE status dunna kiyala, E laga sthiye UNIVERSITY AYA road ekata bahala mea vage udyosanaya karavi, diploma courses degree karanna epa kiyala. Mea vage prayogika novana, prasna plan karala idiripath karanne, yatin idagena, samajavadi bankoloth desapalana pakksha vea. Palath saba election eka enavane, ovata bankoloth samajavadi pakksha gahana plan thama oya.