මෙහෙමත් ගැනියෙක් ....

vis2free

Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    මෙහෙමත් ගැනියෙක් ....

    මෙහෙමත් ගැනියෙක් ....
    කලින් දාපු වීඩියෝ ක්ලිප්ස් වගේම මේකත් මට හම්බුනේ
    YOUTUBE එකේ සැරි සරද්දී ම තමඊ මේකේ
    මේ ගැණු කෙනා මේ POLICE කට්ටියට දාන සෙල්ලම් ටික බලන්නකෝ



    COMMENT එකකුත් දාලම ගියානම් තම හොඳ නේ ...
     

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    ha ha :lol::lol:
    11.gif

    +++
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හි. හි.. මැක්සා කොල්ලෝ.. :shocked:
    මේ කෙල්ලට නම්.. පුදුම හැකියාවක් තිබ්බේ.. :D
    කලින් යාලුවා කිව්වා වගේ මේ කෙල්ල අනිවාර්යෙන් ම..
    නිඩ් ෆෝ ස්පිඩ් මොස්ට් වොන්ටඩ් ගෙම් එක නම් සෙල්ලම් කරලා තියෙයි. :yes:

    නැත්නම් මේ තරම් උණක් එන විදියක් නෑ..
    :)
    මටත් මේ උණ තියෙන හින්දායි මම එහෙම කිව්වේ.. ;)
    රෙප් 7+
     

    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    හි. හි.. මැක්සා කොල්ලෝ.. :shocked:
    මේ කෙල්ලට නම්.. පුදුම හැකියාවක් තිබ්බේ.. :D
    කලින් යාලුවා කිව්වා වගේ මේ කෙල්ල අනිවාර්යෙන් ම..
    නිඩ් ෆෝ ස්පිඩ් මොස්ට් වොන්ටඩ් ගෙම් එක නම් සෙල්ලම් කරලා තියෙයි. :yes:

    නැත්නම් මේ තරම් උණක් එන විදියක් නෑ..
    :)
    මටත් මේ උණ තියෙන හින්දායි මම එහෙම කිව්වේ.. ;)
    රෙප් 7+

    :yes::yes::yes:
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    lolz...
    imagine how much resources thy wasted to catch one insane driver :rofl::rofl::P:P
    8-10 police cars, a helicopter :rofl::rofl::P:P:P
    MUNTA PISSU...............:rofl::rofl:

    just shoot the damn Freaking tires :rofl::rofl::rofl:
     
    Last edited: