මෙහෙමත්`බලු`ඇදුම්.............
මේ ටිකක් වෙනස් විදියේ විලාසිතා කිහිපයක්......
මට හිතුනා ඔයාලත් එක්ක බෙදාගන්න...
මම හිතන්නේ ඔයාලත් කැමති වේවි මේ විලාසිතාවලට....
මොකද මේ විදියට තමන්ගෙ සුරතලාව සරසවගෙන යන කොට කාටද ආඩම්බර....
බලන්න මේ විදියේ විලාසිතාවක් ඔයලගේ සුරතලාටත් ගැලපෙනවද කියලා...
කොහොමද මේ විලාසිතා....
ඔයාලගේ අදහසත් කියන්නකෝ...........