පිස්සුද බං මෙහෙම බෝර් කෙරුවොත් හොදට තියෙයිOhoma thamay bore karanne

ගලෝල පට්ටලේට දුන්න කතාවක් තමා කිව්වෙLiner eka bore machine ekata center wenna one ithin, boring machine wenawa thiyenawa ganna. Ape halparuwo ohoma thamay karanne

හැම පට්ටලේම බෝර් කරන්නෙ නෑ. වෙනම මැෂින් එකක් තියනෙවා බෝර් කරන්න. අනික bore එකේ wall එක පොලිෂ් කරන්නත් ඕන හොඳට. උබට හැබැයි ඕක කෝච්චියෙන් මරදානෙ පංචිකාවත්තට ආව නම් අඩුවට කර ගන්න තිබ්බා. cylinder size එක මොකද්ද බන් ?ගලෝල පට්ටලේට දුන්න කතාවක් තමා කිව්වෙ
එයා කරන්නෙ නෑ ඒ වැඩ![]()
හැම පට්ටලේම බෝර් කරන්නෙ නෑ. වෙනම මැෂින් එකක් තියනෙවා බෝර් කරන්න. අනික bore එකේ wall එක පොලිෂ් කරන්නත් ඕන හොඳට. උබට හැබැයි ඕක කෝච්චියෙන් මරදානෙ පංචිකාවත්තට ආව නම් අඩුවට කර ගන්න තිබ්බා. cylinder size එක මොකද්ද බන් ?![]()
ඇහුවෙත් අදයි බංBore kalata passe Horning marks thiyanna one liner wall eke harinam. Kawuruth thiyanne ne oka
2cc ක් විතරBore kalama cc gana poddak wedi wenawa neda![]()

එයා බෝර් කරල හෙඩ් එක විතරක් දානව,
මෙහෙම බෝර් කළාට පස්සෙ ඉස්සරහ තත්වෙ කොහොමද කියල උඹලට අප්ඩේට් එකක් දාන්නං
දැං එයාට ෂුවර් බෝර් කරන එක![]()

මේක ප්ලෙෂර් ස්කූටර් එකක්නෙබෝර් කිට් එක 12500 බජාජ්...
ඉන්ටර්නෙට් එකෙන් ගණං හොයන්නෙ නැතුව, ඇවිදල කරල බලන්න ටිකක්...මේක ප්ලෙෂර් ස්කූටර් එකක්නෙ
https://bikesd.lk/product/cylinder-with-piston-hero-pleasure-genuine
30000 කට කිට්ටු ගාණක් වෙනව
මට ඒ මල්ලිත් කිව්වෙ ඒ වගේ ගාණක්ඉන්ටර්නෙට් එකෙන් ගණං හොයන්නෙ නැතුව, ඇවිදල කරල බලන්න ටිකක්...
අඩේ අන්කර් බටර් කාපු කාලයක් මතක නෑ බන්. මාර රසයි. දැන් හොයා ගන්නත්නෑ.