මෙහෙමත් බෝර් කරනවද? :angry:

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113


    සිලින්ඩර් හෙඩ් එකයි පිස්ටන් එකයි අලුතෙන්ම ගන්නවනං 25-30 ක් විතර යනවලු බං
    හෙඩ් එක විතරක් බෝර් කරල පිස්ටන් අනං මනං ඔක්කොම ජෙනුයින් අලුතෙන් දානව

    මෙහෙම කළාට පස්සෙ ඉස්සරහට තත්වෙ කොහොමද කියල උඹලට අප්ඩේට් එකක් දාන්නං

    දැං එයාට ෂුවර් බෝර් කරන එක :)
     
    Last edited:
    • Wow
    Reactions: Cypress

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    Ohoma thamay bore karanne
    පිස්සුද බං මෙහෙම බෝර් කෙරුවොත් හොදට තියෙයි
    උඹ ඔය කියන්නෙ වෙන බෝර් කිරිල්ලක් ගැන වෙන්න ඇති :lol:
     

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    434
    366
    63
    Liner eka bore machine ekata center wenna one ithin, boring machine wenawa thiyenawa ganna. Ape halparuwo ohoma thamay karanne
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    Liner eka bore machine ekata center wenna one ithin, boring machine wenawa thiyenawa ganna. Ape halparuwo ohoma thamay karanne
    ගලෝල පට්ටලේට දුන්න කතාවක් තමා කිව්වෙ
    එයා කරන්නෙ නෑ ඒ වැඩ :)
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,909
    1
    60,868
    113
    Mother Earth
    ගලෝල පට්ටලේට දුන්න කතාවක් තමා කිව්වෙ
    එයා කරන්නෙ නෑ ඒ වැඩ :)
    හැම පට්ටලේම බෝර් කරන්නෙ නෑ. වෙනම මැෂින් එකක් තියනෙවා බෝර් කරන්න. අනික bore එකේ wall එක පොලිෂ් කරන්නත් ඕන හොඳට. උබට හැබැයි ඕක කෝච්චියෙන් මරදානෙ පංචිකාවත්තට ආව නම් අඩුවට කර ගන්න තිබ්බා. cylinder size එක මොකද්ද බන් ? 🤷‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    හැම පට්ටලේම බෝර් කරන්නෙ නෑ. වෙනම මැෂින් එකක් තියනෙවා බෝර් කරන්න. අනික bore එකේ wall එක පොලිෂ් කරන්නත් ඕන හොඳට. උබට හැබැයි ඕක කෝච්චියෙන් මරදානෙ පංචිකාවත්තට ආව නම් අඩුවට කර ගන්න තිබ්බා. cylinder size එක මොකද්ද බන් ? 🤷‍♂️

    Displacement 102cc කියන්නෙ අලුත් සයිස් එකටනෙ
    එහෙම තමා පොතේ තියෙන්නෙ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    එයා බෝර් කරල හෙඩ් එක විතරක් දානව,

    මෙහෙම බෝර් කළාට පස්සෙ ඉස්සරහ තත්වෙ කොහොමද කියල උඹලට අප්ඩේට් එකක් දාන්නං

    දැං එයාට ෂුවර් බෝර් කරන එක :)
    resize


    :dull: :dull: :dull: :lol: :lol: :lol: :lol: :lol:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    ඉන්ටර්නෙට් එකෙන් ගණං හොයන්නෙ නැතුව, ඇවිදල කරල බලන්න ටිකක්...
    මට ඒ මල්ලිත් කිව්වෙ ඒ වගේ ගාණක්
    මං ඊයෙ ගිහින් ඇහුව බෝර් කරන්නෙ නැතුව අලුතෙන්ම දානවනං කීයක් විතර යනවද කියල