මෙහෙමත්, වධ හිංසා දඩුවම්

saturn

Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    මෙහෙමත්, වධ හිංසා දඩුවම්

    මිනිසුන්ට ලැබුණ ලොව අමානුෂික දඩුවම්

    මෙය බැලුවහම හිතෙයි එදිනෙදා අපි දකින දඩුවම් මොනවද කියලා.

    1 )
    Scaphism

    hqdefault.jpg


    මෙය අතීතයේ සිදු කළ දඩුවම් ක්‍රමයක් වන අතර පුද්ගලයා නිරුවත් කර ගසකට බැද තබයි. පසුව ඔවුන් බලෙන්ම කිරි හා මි පැණි පොවන අතර ඔවුනට පාචනය හා අතීසාරය සැදෙන තුරුම එය කරයි. පසුව ඔවුන්ගේ සිරුරු මි පැණි වලින් වසන අතර, ඒ නිසා කෘමින් ඒ දෙසට ඇදෙයි. පුද්ගලයාගේ අසුචි එකතුවීමට පටන් ගත් පසු කෘමින් ඒවා ආහාරයට ගෙන පුද්ගලයාගේ සිරුර මත වර්ධනය වේ. මෙසේ කුණු වෙමින් පවතින ශරීරය මිය යාමට සති දෙකක් පමණ ගත වේ. නිරාහාරව , ජලය නොමැතිව වේලි බියෙන් කුණුවෙමින් මෙම පුද්ගලයා දුක් විදියි.

    2 ) Republican Marriage

    238.jpg


    මෙය ප්‍රංශයේ සිදුවූවක් වන අතර පිරිමියෙකු හා කාන්තාවක් එකට ගැට ගසා ගගට විසි කිරීම සිදු කරයි.


    3. සිමෙන්ති සපත්තු
    cement-shoes.gif


    ඉහත දඩුවම් ක්‍රමයට සමාන වන මෙම ක්‍රමය, පුද්ගලයට සිමෙන්ති සපත්තු පලදා ගගට විසි කිරීම සිදු කරයි. මෙය ඇමෙරිකාවේ මාෆියාවේ සිදු වූවකි.


    4. ලෑල්ලෙන් පැනීම
    plank.gif


    මේකත් මිනිසුන්ව වතුරට විසි කරන ක්‍රමයක්. මෙය මහුදු මංකොල්ලකරුවන් විසින් සිදු කරන්නක්. මෝරුන්ගේ ආහාරයක් බවට පත් වේ.


    5 ) Bestiarii
    198.jpg


    මුර්ගයින් සමග සටනට යවන සිරකරුවන්ට මරණය දක්වා සටන් කිරීමට සිදු වේ. නිරුවතින්, ආයුධ නොමැතිව සටනේ යෙදෙන මෙය ඉතා අමානුෂික සටනකි.


    6. උඩට එල්ලා මැරීම

    upright.gif


    මෙය සම්ප්‍රදායික එල්ල මැරීමට වඩා වෙනස් වන්නේ බෙල්ල ගැට ගැසූ පුද්ගලයා ඉහලට ඔසවා මැරීමයි. අමෙරිකාවෙන් ආරම්බ වූ මෙය ඉරානය වැනි රටවලද සිදු විය.


    7. කියතින් කැපීම/ඉරීම
    168.jpg


    මෙය යුරෝපයේ මෙන්ම ආසියාවේද සිදුවුවකි. උඩුයටිකුරු ලෙස ගැට ගැසූ පුද්ගලයාගේ ඉකිලියෙන් පටන් ගෙන ශරීරය දෙබෑ වන තුරුම කියතින් ඉරා දමයි. උඩුයටිකුරුව නිසා පුද්ගලයාගේ ශරීරය වෙන් වන තුරුම මොලයට රුධිරය සැපයෙන නිසා පුද්ගලයාට සිහිය පවතී.


    8. සම ගැලවීම
    156.jpg


    මෙහිදී සිදු වන්නේ ප්‍රසිද්ධ ස්ථානයකදී පුද්ගලයාගේ සම ඉවත් කිරීමයි.


    9. රුධිර රාජාලියා

    148.jpg


    මෙහිදී සිදු වන්නේ වැරදිකරුගේ සුසුන්නාවෙන් ඉල ඇට කපා පෙනහළු යුගල ඉවතට ගෙන එම තුවාලවලට ලුණු දැමීමයි.


    10 ) The Gridiron

    137.jpg


    පිළිස්සෙන ගල් ඇසුරු ඇදක් මත තැබූ පුද්ගලයාව බොහෝ වේලාවක් අධික තාපය නිසා දුක් විද මරණයට පත් කිරීමයි.


    11. තැලීම

    crushing.gif

    යුරෝපයේ හා ඇමරිකාවේ සිදුවූ මෙය, වරදකරුවන්ගේ කට උත්තර ගැනීමට බාවිත විය. වැරදිකරු ප්‍රතික්ෂේප කරන සැම අවස්ථාවකම වැඩි වැඩියෙන් බර පටවා, ඔහුට දරුණු ලෙස හුස්ම හිරවන තත්වයට පත් කරයි.


    12 ) Breaking Wheel

    1112.jpg


    රෝදයට ගැට ගැසූ පුද්ගලයාගේ අස්ථි බිදෙන තුරු පහර දෙයි.


    13 ) Spanish Tickler

    107.jpg


    මේවයින් සුරන හම ගැලවී වරදකරු අධික වේදනාවෙන් මරණයට පත් වේ.


    14. පුළුස්සා මැරීම

    910.jpg


    ප්‍රසිද්දියේ ගැට ගසා පුළුස්සන පුද්ගලයා පිලිස්සී මැරීමට පෙර කබන්මොනොක්සිඩ් ශරීර ගත වී මරණයට පත් වේ.


    15. උණ බට

    88.jpg


    සෙමෙන් සිදුවන වේදනාකාරී දඩුවමක් වන මෙය ආසියාවේ සිදු විය. උන ගසක ගැට ගසා තබන වැරදිකරුව දිනකට අඩියක් පමණ දික් වන උන බට ශරීරය තුලට ඇතුළුවීම සිදුවේ.


    16 ) Ling Chi (සෙමින් කැපීම)


    67.jpg


    ශරීරය සෙමින් පෙති ගසන අතර, වැරදිකරුට වැඩි කාලයක් ජීවත්වීමට හැකි ලෙස මෙය ක්‍රමානුකුලව සිදු කරයි.


    17. කොලොම්බියානු ටයි පටිය

    36.jpg


    කොලොම්බියාවේ සිදුවූ මෙය, වැරදිකරුගේ උගුර පලා දිව එලියට ගෙන ඉහත ආකාරයේ කැපුමක් සිදු කරයි. පසුව එම ශරීරය අන් අයට දැක ගැනීමට සලස්වයි.


    18. කුරුසයේ ඇන ගැසීම

    219.jpg

    මෙය රෝමයේ සිදු වුවකි. සෙමින්, නින්දා පමුණවන ලෙස සිදුවන මෙම දඩුවම ලබන පුද්ගලයට මරණය තෙක් කුරුසය දරා ගෙන සිටීමට සිදුවේ.


    19. එල්ලා, ඇදගෙන ගොස්, කපා දැමීම

    hangdrawquarter.gif


    එංගලන්තයේ සිදු වූ මෙය කොටස් 3කින් සිදු විය. පළමුව වරදකරුව ලී රාමුවක බැද දඩුවම් දෙන ස්ථානයට ඇදගෙන යයි. පසුව මරණාසන්න වන තුරු එල්ලා තබයි. පසුව, පුද්ගලයාගේ උදරය කපා බඩවැල් එලියට ගනී. අවසානයේ එම පුද්ගලයගේ හිස ගසා දමා ශරීරය 4ට කපා දමයි.

    ඔබත් වරදක් කළොත්, යම් දිනයකදී මෙවැනි දඩුවමක් හෝ වෙන යම් දඩුවමක්, මෙලොවදී හෝ එලොවාදී ඔබටත් උරුමවීමට ඉඩ ඇත. ඒ නිසා තමන් කරන්නේ කුමක්ද යන්න සිතන්න.

    අන් අයටත් බැලීමට bump කිරීම අගේ කොට සලකමි
    (අන්තර් ජාලයෙන්)
     
    Last edited:

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ඔබත් වරදක් කළොත්, යම් දිනයකදී මෙවැනි දඩුවමක් හෝ වෙන යම් දඩුවමක්, මෙලොවදී හෝ එලොවාදී ඔබටත් උරුමවීමට ඉඩ ඇත. ඒ නිසා තමන් කරන්නේ කුමක්ද යන්න සිතන්න.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපිත් පෙර ආත්මවල් ඔය රටවල ඉපදිලා, ඔහොම දඬුවම් විදලා ඇති නේද...පිස්සු හැදෙනවා නේ...ලංකාවෙත් තිබ්බේ උල තැබීම වගේ ඒවා...:sorry::sorry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    18. කුරුසයේ ඇන ගැසීම

    219.jpg

    මෙය රෝමයේ සිදු වුවකි. සෙමින්, නින්දා පමුණවන ලෙස සිදුවන මෙම දඩුවම ලබන පුද්ගලයට මරණය තෙක් කුරුසය දරා ගෙන සිටීමට සිදුවේ.


    කුරුසයට තියල ඇන ගහන එකේදී සාමන්යෙන් ඒ කෙනා මැරෙන්නේ නැහැ...එතකොට වෙන්නේ ඒ අයගේ කකුල් කඩනවා මැරිල නැත්තම්...(ජේසුස් වහන්සේ මියගියේ අධික වේදනා පමුනුවල කුරුසියේ ඇන ගැහුව නිසා ලේ වහනය වෙච්ච නිසා, එතන හිටපු අනිත් දෙන්නගේ කකුල් කැඩුව, ජේසුස් වහන්සේ මිය ගිහින් හිටපු නිසා කකුල් කැඩුවේ නැහැ...) :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අම්මෝ මගේ ඔළුව රිදෙන්නත් ගත්තා....

    මගේ මුළු ඇඟම රිදෙන්න ගත්ත යකෝ...බඩ ගොර ගොර ගාන්න ගත්ත...හ්ම්ම්..කියල ලොකු සුසුම් පිටවුණා...:baffled::rofl: පිස්සු හැදෙනවා මේවා දකිද්දී ඒ වේදනාව දැනෙනවා ඇගට..:baffled::baffled::baffled:

    අර සමහර උන් උබව ඇට දෙකෙන් එල්ලන්න ඕනේ කිව්වම ඇටේ නිකන් රිදෙන්න ගන්නවා වගේ....:rofl::P
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    අපිත් පෙර ආත්මවල් ඔය රටවල ඉපදිලා, ඔහොම දඬුවම් විදලා ඇති නේද...පිස්සු හැදෙනවා නේ...ලංකාවෙත් තිබ්බේ උල තැබීම වගේ ඒවා...:sorry::sorry:

    සංසාරේ බවේ දුක
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කුරුසයට තියල ඇන ගහන එකේදී සාමන්යෙන් ඒ කෙනා මැරෙන්නේ නැහැ...එතකොට වෙන්නේ ඒ අයගේ කකුල් කඩනවා මැරිල නැත්තම්...(ජේසුස් වහන්සේ මියගියේ අධික වේදනා පමුනුවල කුරුසියේ ඇන ගැහුව නිසා ලේ වහනය වෙච්ච නිසා, එතන හිටපු අනිත් දෙන්නගේ කකුල් කැඩුව, ජේසුස් වහන්සේ මිය ගිහින් හිටපු නිසා කකුල් කැඩුවේ නැහැ...) :yes:

    මෙන්න මේක ඔතනට එකතු වෙන්න ඕන.
    උබේ කතාව යම් දුරකට විතරයි හරි.
    https://en.wikipedia.org/wiki/Holy_Lance

     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    අර ඔලුවෙන් හිටවල දෙකට මැදින් කපන එක දැක්කම ඇට දෙකත් එක්ක හිරි වැටුන යකෝ...:baffled::baffled::growl::growl::growl::growl::growl:
     

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    අම්මෝ බය හිතුනා... :(

    කව්රු හරි (ඒ කාලේ තිබ්බ නීතියට අනුව) වැරදිකාරයෙක්ට මෙහෙම දඩුවම් කරන කෙනාටත්/ දඩුවම නියම කරන කෙනාටත් කවද හරි මේ වගේම වෙන්න පුළුවන් නේද?