මෙහෙමත් වෙනවද.? (18+ boyZ only)

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    මෙහෙමත් වෙනවද.? (18+ boyZ only)

    [size=+2]කොල්ලන්ටයි මේ ප්‍රශ්නෙ යොමු කරන්නේ..
    ඇත්තටම මම දන්නේ නැති නිසා අහන්නේ...

    කොල්ලන්ට වගේ කෙල්ලන්ටත් සතුට උපරිම වෙන වෙලාවෙදී මොනවා හරි පිටවෙනවද.???
    [/size]
    :nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ ඕක කොල්ලන්ගෙන් අහන්නෙ ? කෙල්ලන්ගෙන් අහපං!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලෙක් නම් මේ ප්‍රශ්නේට උත්තර දැනන් හිටියත් ප්‍රසිද්ධියේ මේ ප්‍රශ්නේට උත්තර දෙන්න
    නම් ඉදිරිපත් වෙන්නේ නැති වෙයි.. අනිවාර්යෙන් ම..
    හ්ම්, ඔයා අහපු ප්‍රශ්නේට උත්තරේ ඔව්, කියලායි කියන්න තියෙන්නේ..
    ඒත් කෙල්ලෙක්ට ඒ වගේ පිටවිමක් වුනත් ඔහුන්ට සුළු මොහොතකින් සතුටක් ගෙන දෙන්න පුලුවන්..
    ඒත් පුරුෂයෙකුට නම් ඒ වගේ පිට විමකදි විනාඩි 15 -20 ත් අතර කාලයක් තම සතුට මැදලිමට සිදු වෙනවා..
     
    harsha.perera

    Well-known member
  • කෙල්ලෙක් නම් මේ ප්‍රශ්නේට උත්තර දැනන් හිටියත් ප්‍රසිද්ධියේ මේ ප්‍රශ්නේට උත්තර දෙන්න
    නම් ඉදිරිපත් වෙන්නේ නැති වෙයි.. අනිවාර්යෙන් ම..
    හ්ම්, ඔයා අහපු ප්‍රශ්නේට උත්තරේ ඔව්, කියලායි කියන්න තියෙන්නේ..
    ඒත් කෙල්ලෙක්ට ඒ වගේ පිටවිමක් වුනත් ඔහුන්ට සුළු මොහොතකින් සතුටක් ගෙන දෙන්න පුලුවන්..
    ඒත් පුරුෂයෙකුට නම් ඒ වගේ පිට විමකදි විනාඩි 15 -20 ත් අතර කාලයක් තම සතුට මැදලිමට සිදු වෙනවා..

    ඊයා මොනවා කියනවද මන්දා.... ලැජ්ජාවේ බෑ... :eek::eek::shocked::shocked::shocked:
     
    harsha.perera

    Well-known member
  • ඇයි උඹටත් එහෙමද ? :P

    "පුරුෂයෙකුට නම් ඒ වගේ පිට විමකදි විනාඩි 15 -20 ත් අතර කාලයක් තම සතුට මැදලිමට සිදු වෙනවා.."

    ඇයි උබට මෙහෙම වෙන්නෙ නැද්ද ? සොරි එහෙම වෙන්න ප**ක් තියෙන්න එපැයි. උබට නෑ නේද ?? :lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    "පුරුෂයෙකුට නම් ඒ වගේ පිට විමකදි විනාඩි 15 -20 ත් අතර කාලයක් තම සතුට මැදලිමට සිදු වෙනවා.."

    ඇයි උබට මෙහෙම වෙන්නෙ නැද්ද ? සොරි එහෙම වෙන්න ප**ක් තියෙන්න එපැයි. උබට නෑ නේද ?? :lol::lol::lol:
    මට නං ඔය කියන විනාඩි 15 - 20 අතර එවා වෙනවා.
    හැබැයි ඕවා ගැන කියව්ව කියලා උඹ වගෙ ලැජ්ජාවෙ ඇඹරෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් ඔහොම ඇඹරෙන්නෙ ඕක නැති උන් නෙ..
     
    harsha.perera

    Well-known member
  • මට නං ඔය කියන විනාඩි 15 - 20 අතර එවා වෙනවා.
    හැබැයි ඕවා ගැන කියව්ව කියලා උඹ වගෙ ලැජ්ජාවෙ ඇඹරෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් ඔහොම ඇඹරෙන්නෙ ඕක නැති උන් නෙ..

    "ඊයා මොනවා කියනවද මන්දා.... ලැජ්ජාවේ බෑ..."

    මේකේ ඇබරුන තැන මට පෙන්නපන්කො බ0....... උබ ඇබරෙන උන්ව හොදට ආස්‍රය කරල තියනව වගෙ නේ ????:eek::eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    "ඊයා මොනවා කියනවද මන්දා.... ලැජ්ජාවේ බෑ..."

    මේකේ ඇබරුන තැන මට පෙන්නපන්කො බ0....... උබ ඇබරෙන උන්ව හොදට ආස්‍රය කරල තියනව වගෙ නේ ????:eek::eek:
    ඒකනෙ උඹේ එක ලයින් එකෙන්ම අඳුර ගත්තෙ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔයානම් මාරයි අනේ. මාව කොහොමහරි අදුනගත්තා නේද ?? ආයෙත් කවද්ද අපි හම්බවෙනෙ ආ....... ;););)
    වෙන ත්‍රෙඩ් එකකත් ඔහොම ඇඹරෙන්නකෝ එතකොට හම්බෙන්න පුලුවං :P
     
    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    ලව් ජූස් කියන්නේ ඒකට නෙමයි බන්, ලව් ජූස් කියන්නේ පටන් ගත්ත වේලාවෙ ඉදන් එන එකට. .

    :yes::yes: