මෙහෙමත් වෙනසක්...

Apr 13, 2014
394
17
0
මෙහෙමත් වෙනසක්...

අපි පොඩි කාලෙනම් අවුරුදු එනවා කියුවාම හෙන ආසයි.. හරිම සාමාකාමී ගමක හිටියේ.. එත් දැන් කිසි ගානක් නෑ.. මේ ගමත් දැන් හෙනට වෙනස් වෙලා.. දැන් ඉන්න පොඩි එවුන්ට අවුරුදු ගානක් නෑ.. මාර විදිහට හැමදේම වෙනස්වෙලා බන්..... :no::no::no::no::no::no::no:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
වෙනස් නොවෙයිද බන් මහ උන් ජාති වලට බෙදිලා කොටා ගන්නකොට.. හේ අනිද්දා මුන් කියයි, එක ඉස්පිරිතාලේ වර්ග දෙකේම ලමයි හම්බවෙන එක සින්හල ජාතියට අවනම්බුවක් කියලා. එහෙම කියලා මුස්ලිම් උන් එලවයි. උන් වෙනම ඉස්පිරිතාලා දා ගනියි. ඊට පස්සේ ඒකට කැ ගහයි.. කෙලවරක් නැ.
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපිට කලින් අපේ දෙමාපිය පරම්පරාවෙන් ලැබුන ආභාසය අනුව තමයි අපි අවුරුදු සමරන්නේ. අපෙන් ලැබෙන ආභාසය අනුව තමයි පොඩි උන් අවුරුදු සමරන්නේ. ඔය සමහරු රැඩිකල් ‍යැයි හිතාගෙන කෙස් පැලෙන තර්ක කර කර අපේ සංස්කෘතිය හා අපේ සිරිත් විරිත් වලට අබියෝග කර කර පොරත්වය සඳහා මිනිස්සුන්ට වැරදි ආදර්ශ දෙනකොට මේ දේ සාමාන්‍යයි සහෝ. මේක නැවත යථා තත්වයට පත් කරන්න නම් අපි ඉස්සෙල්ලා අපේ සංස්කෘතියට ආදරේ කරන්නත් ඒක රැකගන්න ඇම්මක් ඇති කරගන්නත් ඕන..
     
    • Like
    Reactions: hrm

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    නැකැත් රාල;16518871 said:
    අපිට කලින් අපේ දෙමාපිය පරම්පරාවෙන් ලැබුන ආභාසය අනුව තමයි අපි අවුරුදු සමරන්නේ. අපෙන් ලැබෙන ආභාසය අනුව තමයි පොඩි උන් අවුරුදු සමරන්නේ. ඔය සමහරු රැඩිකල් ‍යැයි හිතාගෙන කෙස් පැලෙන තර්ක කර කර අපේ සංස්කෘතිය හා අපේ සිරිත් විරිත් වලට අබියෝග කර කර පොරත්වය සඳහා මිනිස්සුන්ට වැරදි ආදර්ශ දෙනකොට මේ දේ සාමාන්‍යයි සහෝ. මේක නැවත යථා තත්වයට පත් කරන්න නම් අපි ඉස්සෙල්ලා අපේ සංස්කෘතියට ආදරේ කරන්නත් ඒක රැකගන්න ඇම්මක් ඇති කරගන්නත් ඕන..

    :):):):):)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    nothing-is-forever-except-change-buddhist-quotes.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    anyway this is the most boring new year i ever had...game yannath beri una...

    එහෙම කියන්න එපා.. මේක බොරින් උනේ මිනිස්සුන්ට ලන්කාවේ ජිවත් වීම අමාරු නිසා.. අන්ස්ටේබල් රටක මොන අවුරුදුද?
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Our parents gave that awesome experience to us , now its our time to do the same to the next generation.
    nothing-is-forever-except-change-buddhist-quotes.jpg
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    නැකැත් රාල;16518871 said:
    අපිට කලින් අපේ දෙමාපිය පරම්පරාවෙන් ලැබුන ආභාසය අනුව තමයි අපි අවුරුදු සමරන්නේ. අපෙන් ලැබෙන ආභාසය අනුව තමයි පොඩි උන් අවුරුදු සමරන්නේ. ඔය සමහරු රැඩිකල් ‍යැයි හිතාගෙන කෙස් පැලෙන තර්ක කර කර අපේ සංස්කෘතිය හා අපේ සිරිත් විරිත් වලට අබියෝග කර කර පොරත්වය සඳහා මිනිස්සුන්ට වැරදි ආදර්ශ දෙනකොට මේ දේ සාමාන්‍යයි සහෝ. මේක නැවත යථා තත්වයට පත් කරන්න නම් අපි ඉස්සෙල්ලා අපේ සංස්කෘතියට ආදරේ කරන්නත් ඒක රැකගන්න ඇම්මක් ඇති කරගන්නත් ඕන..

    :) hariyatama hari
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    sirawata...anith eka issara awurudu kiwwama climate ekath maara saneepai...nawum hulanga...dan ewath naha....patta rasnei.....ane manda mokada kiyala...dan ganak naha awurudu kiyala
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    sirawata...anith eka issara awurudu kiwwama climate ekath maara saneepai...nawum hulanga...dan ewath naha....patta rasnei.....ane manda mokada kiyala...dan ganak naha awurudu kiyala

    ehema tamai ban anyway api wayasata yana ekath owata balapanawa...podi kale taram raha asawal danene ne....society change ekakuth tiyenawa:yes:
     
    Apr 13, 2014
    394
    17
    0
    නැකැත් රාල;16518871 said:
    අපිට කලින් අපේ දෙමාපිය පරම්පරාවෙන් ලැබුන ආභාසය අනුව තමයි අපි අවුරුදු සමරන්නේ. අපෙන් ලැබෙන ආභාසය අනුව තමයි පොඩි උන් අවුරුදු සමරන්නේ. ඔය සමහරු රැඩිකල් ‍යැයි හිතාගෙන කෙස් පැලෙන තර්ක කර කර අපේ සංස්කෘතිය හා අපේ සිරිත් විරිත් වලට අබියෝග කර කර පොරත්වය සඳහා මිනිස්සුන්ට වැරදි ආදර්ශ දෙනකොට මේ දේ සාමාන්‍යයි සහෝ. මේක නැවත යථා තත්වයට පත් කරන්න නම් අපි ඉස්සෙල්ලා අපේ සංස්කෘතියට ආදරේ කරන්නත් ඒක රැකගන්න ඇම්මක් ඇති කරගන්නත් ඕන..

    කතාව ඇත්ත 100%
     
    Apr 13, 2014
    394
    17
    0
    sirawata...anith eka issara awurudu kiwwama climate ekath maara saneepai...nawum hulanga...dan ewath naha....patta rasnei.....ane manda mokada kiyala...dan ganak naha awurudu kiyala

    ඔව් බන් ඉස්සර අවුරුදු කියුවාම පරිසරයෙන් ඉදල ඒක පේනවා.. හැමතෙනම අවුරුදු... දැන් අවුරුදු චාරිත්‍ර කරන්න ඕනේ හින්ද එනවා වගේ..... මේ යන විදිහට ගියාම තව ටික කාලෙකින් අලුත් අවුරුදු කියල එකක් තියෙයි ජනවාරි 1 වෙනිදට විතරක්......
     
    Apr 13, 2014
    394
    17
    0
    තව දෙයක් මචන්ලා ඉස්සර අවුරුද්ද හෙන දිගයි....... දවස් අවුරුද්ද ලැබුවට පස්සේ හිසතෙල් ගාන්න තියෙන්නේ දවස් 5කින් විතර,,,. එත් දැන් උපරිම දවස් 3යි.... අවුරුදු ආවා කියලා ගානකුත් නෑ