එහෙම කියන එක එක පැත්තකින් අසාධාරණයි
මොකද මචන් මේ සින්හල අවුරුද්ද කියන සංස්කෘතික උස්තවය ප්රධාන වශයෙන් සම්බන්ධවෙලා තිබුනේ වී ගොවිතැනත් එක්ක
ඒ කාලේ ගොඩක් දුරට ස්වය්න්පෝශිතයි. ඒ කියන්නේ සල්ලි උනත් මහා ලොකුවට ඕන නැහැ අවුරුද්ද සමරන්න
අනෙක ඕන හැමදීම බොහෝ දුරට ගමේ තිබුනා, අනෙක් කාරණේ තමයි මිනිස්සුන්ට ඇති වෙනකල් වෙලාව තිබුණ
ඒත් දැන් එහෙම නෙවෙයි කියල ඕනම කෙනෙකුට තේරෙන්වානේ
මෙච්චර අමාරුකම් තිආගෙන මිනිස්සු එහෙමවත් අවුරුදු සමරන එක ගැන සින්හලයෙක් විදිහට මමනම් සංතෝෂයි,,හැබයි මුදලාලිලයි ටීවී රේඩියෝ වල ඉන්න බක පණ්ඩිතයොයි මිනිස්සුන්ගෙ ඒ වැදගත් කම විකුනගෙන කන එක ගැනනම් තියෙන්නෙ පට්ට කෙන්තියක්