මෙහෙමත්_තාත්තලා

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මෙහෙමත්_තාත්තලා

    අවුරුදු 20ක් තිස්සේ තමන්ගේම දියණිය දූෂණය කරලා – මේ වෙද්දි ඒ දියණිය ළමුන් 08 දෙනෙක්ගේ මවක්

    baGzBnv.png


    දරුවෙක්ට තමන්ගේ අම්මා තාත්තා තරම් වටින කිසිවෙකුත් නෑනේ.එත් මේ වෙනකොට අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක ගොඩක් අයට හිතෙන්නේ මේ බැඳීම ඉස්සර තරම් ශක්තිමත් නෑ කියලා.අපි මේ කියන්න යන්නේ ඒ බව පසක් වෙන තවත් කතාවක්.

    තමන්ගේම දියණියව අවුරුදු 20ක් තිස්සේ වරින්වර දූෂණය කරපු 57 හැවිරිදි තාත්තා කෙනෙක් ගැන ආජන්ටිනාවෙන් වාර්තා වෙනවා.

    අදාළ දියණියගේ මවගේ වියෝවෙන් පසුව අවුරුදු 11 සිටම ඒ දියණිය අඹුකමට තියාගෙන ඉඳලා තියෙනවා.මේ වෙනකොට ඇයට සිය පියාගෙන් දාව ළමුන් 08 දෙනෙකු සිටින බවටද විදෙස් වාර්තා දක්වනවා.:shocked:

    කොහොමවුනත් මේ සිද්ධිය හෙළි වෙලා තියෙන්නේ එම දියණිය වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේ එහි සිටි අය දරුවන්ගේ පියා කවුරුන්දැයි විමසා තිබූ අවස්ථාවේදීයි.ඩී.එන්.ඒ පරීක්ෂණවලින් මේ දරුවන්ගේ පියා දියණියගේ පියාම බවට හෙළිවෙලා තියෙනවා.

    මේ සිද්ධිය පොලිසියට ආරංචි වුණ ගමන්ම සැකකරු පැනලා ගිහින් තිබ්බත් දවස් 45කට පස්සේ අල්ලගෙන තියෙනවා.

    -------------

    Source
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඒ දියණියත් ආස වෙන්න ඇති තාත්තා එක්ක ඉන්න. නැත්තම් ළමයි 8ක් හදනකන් මක් කරාද ? :D
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    lamai angawika wenawa neda ethakota
    අන්ගවිකල නම් ශුවර්ම නැ. මෙන්ටලි කේස් නම් තියනවා. හොදට i අයත් ඉන්නව හැබැයි.. ලමා නිවාසවල බලපන් ඉන්නවා. තාත්තා, මාමා, බාප්පා, අයියා, සීයා වගේ කේස් ඔනා තරම් තියනවා.. ඒ ලමයිනුත් සමහර අය හොදට ඉන්නවා.