මෙහෙමද අපේ රටේ[18++ or 18--]

Ranganastc

Junior member
  • Apr 29, 2009
    141
    11
    18
    සිංහල දේශයේ
    එළකිරි සහෝදරවරුනි

    මගේ ගෙදර හොරු කඩපු විස්තරය තරිඳු සහෝදරයා එළකිරි යහළුවන් දැනුවත් කලපසු සියලුම දෙනා මේ ගැන දක්වපු අදහස් වලට කාටත් බොහොම පිං සිද්ද වෙනවා.. ඒ වගේම මම මේ විස්තරය එළකිරි එකේ බෙදා ගන්න හොඳ මානසික තත්වයක නෙමෙයි හිටියේ තරිඳු සහෝදරයාට පිං සිද්දවෙනවා මගේ මානසික තත්වය අඳුරගෙන එළකිරි සහෝදරයන් එක්ක මේ තත්වය දැනුවත් කරපු එක ගැන...

    යාළුවනේ මට පොඩි විස්තරයක් දැනගන්න මාලබේ ගැමුණුපුර කියන හරියේ කවුරුහරි යාළුවෙක් එලකිරිඑකේ ඉන්නවද එහෙම කෙනෙක් මේකේ ඉන්නවනම් මට සහයෝගයක් දෙන්න පොඩි විස්තරයක් මේ කියන ප්‍රදේශය ගැන දැනගන්න..
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0

    යාළුවනේ මට පොඩි විස්තරයක් දැනගන්න මාලබේ ගැමුණුපුර කියන හරියේ කවුරුහරි යාළුවෙක් එලකිරිඑකේ ඉන්නවද එහෙම කෙනෙක් මේකේ ඉන්නවනම් මට සහයෝගයක් දෙන්න පොඩි විස්තරයක් මේ කියන ප්‍රදේශය ගැන දැනගන්න..

    යාලුවනේ මේගැන විස්තර අහපු අය හිටිය නේද..රංගන සහෝදරයට උදව් කරන්න පුළුවන් විදිහක් ගැන..මේ පැත්ත ඉන්න අය ඉන්නවනම් කියන්න..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් මටත් ඔහොම සීන් එකක් උනා
    මම Phone shop එකක් කරනවා..
    ටික දවසකට කලින් ඒක හොරු කැඩුවා..
    කිව්වට වැඩක් නෑ බන්..මුන් Phone card පවා අරන් ගිහිල්ල මම එවයේ Serial no පවා පොලිසියට දුන්නා..උන් කියනවා company වලින් පවිච්චි කරන අයගෙ විස්තර අරන් දෙන්නලු..company වල අය කියන්නෙ පොලිසියට විතරයිලු විස්තර දෙන්නෙ..
    ඈත්තම කිව්වොත් බන් මට ලන්කාවෙ ඉන්න එක ඒපා වෙලා තියෙන්නේ...(අපේ පැත්තෙ ඉන්න කල ගුන සහ මුල මතක නැති අය නිසා) රටකට පැන්නොත් නම් ආයෙ එන්නෙ නෑ..
     
    May 24, 2011
    362
    8
    0
    Neethiya athatawath ganna thibuna machan dannam amarui mageth atha kapala me dawaswala.

    kohoma unath ikmanin meka wisadenna kiyala prarthana karanawa.
     

    Ranganastc

    Junior member
  • Apr 29, 2009
    141
    11
    18
    සිංහල දේශයේ
    මචන්

    machan tell igp kiyala scene ekak thiyenawa.okata mail kaloth directly igp ta yanawa athi..
    menna email eka.wisthre kiyala mail ekak daana.

    [email protected]

    http://www.police.lk/images/others/index.html

    බොහොම ස්තුතියි යාලුවා මම මේ ලින්ක් එකට මගේ විස්තරේම ලියුවා බලමු වෙන දෙයක් යාළුවේ මට මාලබේ ගැමුණුපුර කියන හරිය ගැන දන්නා කෙනෙක් හොයල දෙන්නකෝ
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ඔන්න ඒකට තලංගම(බත්තරමුල්ල) පොලිසිය හිටපු ගමන් හොරෙක් දෙන්නෙක් මාංචු පිටින් පොලිසියෙ තාප්පෙන් පැනල දිවුවට, රාජකාරියනමි හරියට කරනව :lol::yes: