මෙහෙමද අපේ රටේ[18++ or 18--]

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
gloves දැම්ම පමණින් ඇගිලි සලකුණු වැදීමේ ඉඩකඩ 100% ඇහිරෙන්නෙ නෑ...gloves පැය බාගයක් විතර දාලා තිබ්බම gloves හරහා ඇගිලි සලකුණු වදින්න පුලුවන්...ඒ නිසා බලාපොරොත්තු නැතිකරගන්න එපා....හොද දීප්තිමත් ටෝට් එකක් අරගෙන හොදට චෙක් කරලා බලන්න...
 
nidarsha91

Well-known member
  • gloves දැම්ම පමණින් ඇගිලි සලකුණු වැදීමේ ඉඩකඩ 100% ඇහිරෙන්නෙ නෑ...gloves පැය බාගයක් විතර දාලා තිබ්බම gloves හරහා ඇගිලි සලකුණු වදින්න පුලුවන්...ඒ නිසා බලාපොරොත්තු නැතිකරගන්න එපා....හොද දීප්තිමත් ටෝට් එකක් අරගෙන හොදට චෙක් කරලා බලන්න...

    වැදගත් කියමනක් මන දන ගත්තේ අද .........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යාලුවට වෙච්ච දේට දුකයි මචං..
    ඒත් ඔය ගොඩක් පොලිසි වල නම් ඉන්නේ අමු බල්ලෝ.. ඕකුන් මැරෙන්නේ කුනූ වෙලා..
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    යාලුවට වෙච්ච දේට දුකයි මචං..
    ඒත් ඔය ගොඩක් පොලිසි වල නම් ඉන්නේ අමු බල්ලෝ.. ඕකුන් මැරෙන්නේ කුනූ වෙලා..
    මොකද කියන්නෙ අපි කට්ටි සෙට් වෙලා scooby doo team එකේ වගේ වැඩේට බහිමුද:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකද කියන්නෙ අපි කට්ටි සෙට් වෙලා scooby doo team එකේ වගේ වැඩේට බහිමුද:P

    ඒ වගේ නම් යන්න බෑ... අඩුම ගානේ 9mm දෙකක්වත් අරන් යන්න වෙයි... :rolleyes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඒ වගේ නම් යන්න බෑ... අඩුම ගානේ 9mm දෙකක්වත් අරන් යන්න වෙයි... :rolleyes:
    උඹ එව්ව අරගනිං...මට ඔව්ව පාවිච්චි කරන්න පුරුදු නෑ...සාක්කුවෙ තියෙද්දි පත්තු වුනොත් මොන දෙයියන්ට කියන්නද
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ එව්ව අරගනිං...මට ඔව්ව පාවිච්චි කරන්න පුරුදු නෑ...සාක්කුවෙ තියෙද්දි පත්තු වුනොත් මොන දෙයියන්ට කියන්නද

    :lol::lol:

    ඒකට තමයි safety lock තියෙන්නේ..

    මොනවා වුනත් ලංකාවේ පොලිසිය නම් මහ අසික්කිතම පොලිසියක්... :angry:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :lol::lol:

    ඒකට තමයි safety lock තියෙන්නේ..

    මොනවා වුනත් ලංකාවේ පොලිසිය නම් මහ අසික්කිතම පොලිසියක්... :angry:
    එළකිරි එකේ කවුරුවවත් ඉන්නවද පොලිසීයේ ‍ලොක්කෙක්ව පෞද්ගලිකව හදුනන කෙනෙක්...එහෙම ඉන්නවනං..මෙයාට හෙල්ප් කරන්න පුලුවන් වේවි:yes: