gloves දැම්ම පමණින් ඇගිලි සලකුණු වැදීමේ ඉඩකඩ 100% ඇහිරෙන්නෙ නෑ...gloves පැය බාගයක් විතර දාලා තිබ්බම gloves හරහා ඇගිලි සලකුණු වදින්න පුලුවන්...ඒ නිසා බලාපොරොත්තු නැතිකරගන්න එපා....හොද දීප්තිමත් ටෝට් එකක් අරගෙන හොදට චෙක් කරලා බලන්න...
මොකද කියන්නෙ අපි කට්ටි සෙට් වෙලා scooby doo team එකේ වගේ වැඩේට බහිමුදයාලුවට වෙච්ච දේට දුකයි මචං..
ඒත් ඔය ගොඩක් පොලිසි වල නම් ඉන්නේ අමු බල්ලෝ.. ඕකුන් මැරෙන්නේ කුනූ වෙලා..

මොකද කියන්නෙ අපි කට්ටි සෙට් වෙලා scooby doo team එකේ වගේ වැඩේට බහිමුද![]()

උඹ එව්ව අරගනිං...මට ඔව්ව පාවිච්චි කරන්න පුරුදු නෑ...සාක්කුවෙ තියෙද්දි පත්තු වුනොත් මොන දෙයියන්ට කියන්නදඒ වගේ නම් යන්න බෑ... අඩුම ගානේ 9mm දෙකක්වත් අරන් යන්න වෙයි...![]()
උඹ එව්ව අරගනිං...මට ඔව්ව පාවිච්චි කරන්න පුරුදු නෑ...සාක්කුවෙ තියෙද්දි පත්තු වුනොත් මොන දෙයියන්ට කියන්නද



එළකිරි එකේ කවුරුවවත් ඉන්නවද පොලිසීයේ ලොක්කෙක්ව පෞද්ගලිකව හදුනන කෙනෙක්...එහෙම ඉන්නවනං..මෙයාට හෙල්ප් කරන්න පුලුවන් වේවි
ඒකට තමයි safety lock තියෙන්නේ..
මොනවා වුනත් ලංකාවේ පොලිසිය නම් මහ අසික්කිතම පොලිසියක්...![]()
