මෙහෙම අය කරන එක අසාධාරණයි නේ බං

AnuradhaRa

Well-known member
  • පුල් සර්විස් එකට 2000 ක් දාල තියෙද්දි
    ආම් බුෂ් එක දානවට තව 600 ක් දාල
    ඉස්සරහ රෝදෙ රේසර් දෙක දානවටත් තව 400 ක් දාල
    කවුලිං සෙට් එක හයි කරනව කියලත් ගණන් දානව 😅