මන් ගොඩක් වෙලාවට හිනාවෙලා ඉන්න කෙනෙක්.
ඒත් සමහර වෙලාවට තනිකමත් දැනෙනවා. ඇඩෙන්න එනවා.
අවුරුදු ගානක් තිස්සෙ තනියම හිත හදාගෙන හැම ප්‍රශ්නෙටම තනියම විසදුම් හෙව්වා, දැන් හෙම්බත් වෙලා
යාලුවොත් එක්ක එලියට ගිහින් එන්න කියන්න එපා.
ඒම කරාට හරියන්නෙ නෑ