මෙහෙම ඉන්න අමාරුයි

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    මන් ගොඩක් වෙලාවට හිනාවෙලා ඉන්න කෙනෙක්.
    ඒත් සමහර වෙලාවට තනිකමත් දැනෙනවා. ඇඩෙන්න එනවා.
    අවුරුදු ගානක් තිස්සෙ තනියම හිත හදාගෙන හැම ප්‍රශ්නෙටම තනියම විසදුම් හෙව්වා, දැන් හෙම්බත් වෙලා
    යාලුවොත් එක්ක එලියට ගිහින් එන්න කියන්න එපා.
    😣 ඒම කරාට හරියන්නෙ නෑ
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    hamoma prashna walata wisadum hoyanne taniyama tamai bn.. ekata huru weyn.. wate 1000k hitiyat wisaduma hoyaganna one ubane..
    jeewite ohoma tamai
     
    • Like
    Reactions: Candid-B

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    නොකිවට අපිත් ඔහොම තමයි.

    ඔළු ගෙඩියේ ඇතුලේ ප්‍රශ්න විතරයි තියෙන්නේ
    විසදුමක් පේන මානෙක නෑ
    කියන්න කෙනෙකුත් නෑ
    අහන්න කෙනෙකුත් නෑ
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    දුකතුල සතුට හොයන්න ගියහම ඔහොම තමා බං
    උබ රස්සාවට කරන්නේ මොකක්ද කැමති එකක්ද අකමැති එකක්ද අකමැති එකක්නන් ඒක වෙනස්කරන්න උත්සහ කරන්න
    උබ කැමති රස්සාවක් කරලත් ඔහොමනන් මොකක් හරි ටාගට් එකක් හදාගන්න ගෙයක්, වාහනයක්, ඩිග්රියක්, කෙල්ලෙක්, කසාදයක්, ළමයෙක් මොකක් හරි
    ජීවිතේ සදාකල් සතුටක් නෑ කියලත් තේරුම් ගන්න
    දුකක් දැනුනහම ඇඩෙනවනන් කෑගල අඬපං පැත්තකට ගිහින් උබ ඇඩුව කියල මුකුත් වෙන්නෑ
    ප්‍රශ්න එන්න පුලුවන් , ලෙඩ හැදෙන්න පුලුවන්, ලග ඉන්න අය යන්න පුලුවන් සතුටට වඩා දුක වැඩී
    එකනෙ මිනිස්සු සතුට හොයන්න දුවන්නේ මොකද සතුට ටිකකාලයයි දුක ඉට වැඩී