ඕනෑකමක් තියෙනවනම් හොයාගෙන කියවන්න Dr . ප්රියංග දී සොයිස ගේ " ගැහැණු ලොව සහ පිරිමි ලොව " කියන පොත
මම කියන්නෙ නෑ ඔබටත් මේ ලියල තියන දේවල්ම කරන්නය කියල. ඔබ කැමතිනම් පිලිගන්නත් අකමැතිනම් පිලිනොගන්නත් පූර්ණ අයිතිය ඔබ සතුයි. මොකද ඔබේ ජීවිතයට වගකියන්නෙ ඔබම මිසක් මම හෝ ඔබේ අනෙකා හෝ වෙනයම් කිසිවෙක්වත් නොවෙන නිසා.
මෙන්න මේකත් බලන්නකෝ එහෙනම්
https://nawammawatha.wordpress.com/2011/10/24/කසාද-බඳින්නද-යන්නෙ/















