මෙහෙම උනොත් මල පනින්නේ නැද්ද ...?

KeBa

Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    ඕනෑකමක් තියෙනවනම් හොයාගෙන කියවන්න Dr . ප්‍රියංග දී සොයිස ගේ " ගැහැණු ලොව සහ පිරිමි ලොව " කියන පොත
    මම කියන්නෙ නෑ ඔබටත් මේ ලියල තියන දේවල්ම කරන්නය කියල. ඔබ කැමතිනම් පිලිගන්නත් අකමැතිනම් පිලිනොගන්නත් පූර්ණ අයිතිය ඔබ සතුයි. මොකද ඔබේ ජීවිතයට වගකියන්නෙ ඔබම මිසක් මම හෝ ඔබේ අනෙකා හෝ වෙනයම් කිසිවෙක්වත් නොවෙන නිසා.

    මෙන්න මේකත් බලන්නකෝ එහෙනම්
    https://nawammawatha.wordpress.com/2011/10/24/කසාද-බඳින්නද-යන්නෙ/

    :yes::cool:
     
    Azazel

    Banned
  • Feb 10, 2012
    182
    24
    18
    ගොන් හරකා අපරාදෙ අද හම්බු වෙන්න තිබුන බ්ලො ජොබ් එක.
     
    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    මෙහෙම හිතපන්.එයා උඹට කතා කරන්න ඇත්තෙ මීට් වෙලා උඹේ හිත හදන්න බන්. උඹටත් වඩා ඒකිට දුක දැනෙනව ඇති.!

    :yes::yes::yes: ookawath therum ganna bari modayek ne :frown::frown::frown:
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    මෙහෙම හිතපන්.එයා උඹට කතා කරන්න ඇත්තෙ මීට් වෙලා උඹේ හිත හදන්න බන්. උඹටත් වඩා ඒකිට දුක දැනෙනව ඇති.!

    ඔව් මචෝ එහෙමත් වෙන්න පුළුවන්.:rolleyes::yes:

    සහෝ හිත හදාගන්න ඔක්කොටම කලින් !!:yes::yes::yes: කලබලවෙලා බෑ :yes::sorry:
    හිත හයියෙන් තියාගන්න මචන් :):):)
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ජන්තු අයියා;12865282 said:
    කෙල්ලෝ ඔහොම තමයි මචෝ..ලෝක විනාශය අවත් උන්ට meet වෙන්න ඕනේ..

    ela talk eka....
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මෙහෙම හිතපන්.එයා උඹට කතා කරන්න ඇත්තෙ මීට් වෙලා උඹේ හිත හදන්න බන්. උඹටත් වඩා ඒකිට දුක දැනෙනව ඇති.!

    :yes::yes::yes::yes::yes::yes:

    එයා උඹට කතා කරන්න ඇත්තෙ මීට් වෙලා උඹේ හිත හදන්න බන්. උඹටත් වඩා ඒකිට දුක දැනෙනව ඇති.
    :love::love::love:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මෙහෙම හිතපන්.එයා උඹට කතා කරන්න ඇත්තෙ මීට් වෙලා උඹේ හිත හදන්න බන්. උඹටත් වඩා ඒකිට දුක දැනෙනව ඇති.!

    :yes::yes::yes:
    මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි.
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    umbata mama wadiya mokuth kiyanne na. Habai affairs kadenna oya wage podi misunderstanding ekak hondatama athi. Mokada umbata bari unata machan ganunta ona dewal therum araganna puluwan buwalath innawa. Ehema ekek umbe thanata set wunoth umbatamai andanna wenne. Therum aran weda karapan. Relationship ekaka wadagathma de anek kenata ona de therum ganna eka.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK

    මචං මම පෙරේදා ගියා interview එකකට ...කොහොම හරි එකත් අවූල් ගියා ...ගෙදර අවෙත් ඒක ගැන කල්පනා කර කර ...ගෙදර ආවා විතරයි කෙල්ලේගෙන් call එකක් ..
    එයා : කොහොමද interview එක ...?

    මම : අවූල් ගියා අනේ ...:(:(:(
    තවත් දේවල් ඒ ගැන කතා කල අපි දෙන්නා.... පස්සේ 4n එක තිබ්බා...ආයෙත් 20 විතර ගත්ත ..:cool::cool:
    එයා : අපි අද මීට් වෙමුද ...???:nerd:
    මම : අද නම් අමාරුයි ..වෙන දවසක මීට් වෙමුද ...?:(
    එයා 4n එක cut කරලා දැම්මා... :shocked::shocked: තවමත් මගෙත් එක්ක හරියට කතා කරන්නේ නැහැ ...මමත් කතා කලේ නැහැ ...උදේ ඉදන් interview ගිහින් ඒක කෙල වෙලා ගෙදර ආවම මීට් වෙන්න කතා කරන කෙල්ලෝ ඉන්නවද බන් ...මට නම් එපාම උනා ... ai බන් කෙල්ලෝ ඕව තේරුම් ගන්නේ nathe ...රටේ තියෙන දුකටමයි මේ පොස්ට් ඒක දැම්මේ .....:angry::angry::angry::angry:

    උඹ නම් බත් කන හරකෙක් :lol: කෙල්ල උඹට ආදරේ හින්දනේ යකෝ meet වෙන්න එන්න කිව්වේ උඹ දුකෙන් ඉන්න හින්ද. පොඩ්ඩක් තමුන්ගේ කෙල්ලව තේරුම් ගනින්. උඹත් හිතල බලපන් කෙල්ල අමාරුවේ වැටිලා ඉන්නකොට ආදරේට හම්බු වෙමුද කියල ඇහුවාම අද බෑ මහන්සි කිව්වොත් කොහොම හිතෙයිද? ඉස්සර වෙලා අනික් එක්කෙනාට මොනවද හිතෙන්නේ කියල හිතල බලපන් ඕන දෙයක් කරන්න කියන්න කලින් මොකද එහෙම කලාට පස්සේ කොච්චර sorry කිව්වත් අර කියපු දේවල් කරපු දේවල් ආයේ ගන්න බෑ
     
    Ela Kollek

    Junior member
  • Apr 18, 2012
    116
    9
    18
    Ragama

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උඹ නම් බත් කන හරකෙක් :lol: කෙල්ල උඹට ආදරේ හින්දනේ යකෝ meet වෙන්න එන්න කිව්වේ උඹ දුකෙන් ඉන්න හින්ද. පොඩ්ඩක් තමුන්ගේ කෙල්ලව තේරුම් ගනින්. උඹත් හිතල බලපන් කෙල්ල අමාරුවේ වැටිලා ඉන්නකොට ආදරේට හම්බු වෙමුද කියල ඇහුවාම අද බෑ මහන්සි කිව්වොත් කොහොම හිතෙයිද? ඉස්සර වෙලා අනික් එක්කෙනාට මොනවද හිතෙන්නේ කියල හිතල බලපන් ඕන දෙයක් කරන්න කියන්න කලින් මොකද එහෙම කලාට පස්සේ කොච්චර sorry කිව්වත් අර කියපු දේවල් කරපු දේවල් ආයේ ගන්න බෑ
    :yes::yes::yes::yes:
    මු මේ සීන් එක එළකිරි එකේ පලකලා කියලා දන්නවනම් මුට සොරි තමයි කෙල්ලගෙන්:lol::lol:
     
    Revo_07

    Junior member
  • May 23, 2008
    185
    2
    18
    ඔහොම තමයි බන් කෙල්ලෝ ............
    සමහර වෙලාවට අපි හිතන විදියට නෙමෙයි උන් හිතන්නේ
    වැඩේ ලොකු අව්ලක් වෙන එකක් නැ. පොඩි ශේප් ටෝක් එකක් දාපන් ............
     
    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    කෙල්ලො කවද්ද හිතේ තියන දේ කිව්වෙ :rofl:
    සමහර විට උබේ හිත හදන්න කතා කරන්න එන්න කියන්න ඇත්තෙ :baffled:
    උබේ වරදකුත් නැහැ තරහ ගියහම පොඩි පොඩි වැරදි වෙනව :dull:
    msg එකක් දාපන් :)