මෙහෙම උනොත් හොදයි නේද ?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    මෙහෙම උනොත් හොදයි නේද ?

    ත්‍රෙඩ් එකක් දාද්දි හරි පොස්ට් එකක් හරි දාද්දි Font size එක default ම 3 - 4 වගේ තිබ්බ නම් :dull: එහෙම උනානම් ගේමක් නැතුව කුයික් රිප්ලයි දාන්න තිබ්බ :yes:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.