මෙහෙම උනොත් හොදයි නේද ? ත්රෙඩ් එකක් දාද්දි හරි පොස්ට් එකක් හරි දාද්දි Font size එක default ම 3 - 4 වගේ තිබ්බ නම් :dull: එහෙම උනානම් ගේමක් නැතුව කුයික් රිප්ලයි දාන්න තිබ්බ :yes: