ඩොලර් නැහැ කියල ආණ්ඩු නහයෙන් අඬනව නේ.
ලංකාවෙන් වැඩියෙන්ම ඩොලර් යන දෙකක් නේ වාහන ගේන එකයි තෙල් ගේන එකයි.
ඒ හින්ද කියනවා නේ වාහන වලට සැහෙන බදු ගහල ගෙන්නන එක අඩු කරලා තියෙන්නේ. ඒ හින්ද නේ තෙල් මිල වැඩි කරන්න ඕන කියල කියන්නේ.
ඉතින් මෙහෙම කරන්න බැරිද?
electric car, electric scooter ගෙන්නන්න පුළුවන් නේ?
ඒවායේ බදු අඩු කරලා තෙල් වලින් දුවන වාහන වල බදු තියෙන විදියට තියන්න පුළුවන්, නැත්තන් වැඩි කරන්න පුළුවන් (බස්, බර වාහන වගේ ඒවාට සහනයක් දෙන්න පුළුවන්, මේවා electric වලින් දුවන්න ටිකක් අමාරු හින්ද).
electric වාහන වල බදු අඩු හින්ද මිනිස්සුන්ගේ වාහන හීනෙත් හරි යනවා.
රජයට වෙන ඩොලර් ප්‍රශ්නෙත් ටිකක් අඩු වෙනවා ඒවාට තෙල් ඕන නැති හින්ද.
දැන් කියයි විදුලියට තෙල් ඕන කියල. විදුලිය නිපදවන්න තෙල් පාවිච්චි වෙන්නේ අඩුවෙන් නේ. දැනටත් ලංකාවේ විදුලියට සැහෙන පුනර්ජනනීය විදුලිය එනවා. ඒක වැඩි කරන්න පුළුවන්.
තව පුළුවන් වාහන වලට solar charging station හදන්න car park වලයි ගෙවල් වලයි. දවල් වරුවේ වහාන කොහොමත් නවත්තල නේ තියෙන්නේ. එහෙම කරොත් national grid එකෙන් ගොඩක් විදුලිය යන්නෙත් නැහැ.
මම මේවා ගැන එක්ස්පර්ට් කෙනෙක් නං නෙමෙයි. නිකන් ඔලුවට ආපු දෙයක්.