මෙහෙම කරන්න බැරිද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඩොලර් නැහැ කියල ආණ්ඩු නහයෙන් අඬනව නේ.
    ලංකාවෙන් වැඩියෙන්ම ඩොලර් යන දෙකක් නේ වාහන ගේන එකයි තෙල් ගේන එකයි.
    ඒ හින්ද කියනවා නේ වාහන වලට සැහෙන බදු ගහල ගෙන්නන එක අඩු කරලා තියෙන්නේ. ඒ හින්ද නේ තෙල් මිල වැඩි කරන්න ඕන කියල කියන්නේ.

    ඉතින් මෙහෙම කරන්න බැරිද?
    electric car, electric scooter ගෙන්නන්න පුළුවන් නේ?
    ඒවායේ බදු අඩු කරලා තෙල් වලින් දුවන වාහන වල බදු තියෙන විදියට තියන්න පුළුවන්, නැත්තන් වැඩි කරන්න පුළුවන් (බස්, බර වාහන වගේ ඒවාට සහනයක් දෙන්න පුළුවන්, මේවා electric වලින් දුවන්න ටිකක් අමාරු හින්ද).
    electric වාහන වල බදු අඩු හින්ද මිනිස්සුන්ගේ වාහන හීනෙත් හරි යනවා.
    රජයට වෙන ඩොලර් ප්‍රශ්නෙත් ටිකක් අඩු වෙනවා ඒවාට තෙල් ඕන නැති හින්ද.
    දැන් කියයි විදුලියට තෙල් ඕන කියල. විදුලිය නිපදවන්න තෙල් පාවිච්චි වෙන්නේ අඩුවෙන් නේ. දැනටත් ලංකාවේ විදුලියට සැහෙන පුනර්ජනනීය විදුලිය එනවා. ඒක වැඩි කරන්න පුළුවන්.
    තව පුළුවන් වාහන වලට solar charging station හදන්න car park වලයි ගෙවල් වලයි. දවල් වරුවේ වහාන කොහොමත් නවත්තල නේ තියෙන්නේ. එහෙම කරොත් national grid එකෙන් ගොඩක් විදුලිය යන්නෙත් නැහැ.

    මම මේවා ගැන එක්ස්පර්ට් කෙනෙක් නං නෙමෙයි. නිකන් ඔලුවට ආපු දෙයක්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,037
    34,525
    113
    මත්තල Airport එක වගේ සුදු අලියෙක් හදපු වෙලේ ඒ මුදලම යොදවලා එතනම මහා පරිමාණ Solar Power Station එකක් හැදුවානම් මොනතරම් වැඩක් ගන්න තිබුණද?
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඩොලර් නැහැ කියල ආණ්ඩු නහයෙන් අඬනව නේ.
    ලංකාවෙන් වැඩියෙන්ම ඩොලර් යන දෙකක් නේ වාහන ගේන එකයි තෙල් ගේන එකයි.
    ඒ හින්ද කියනවා නේ වාහන වලට සැහෙන බදු ගහල ගෙන්නන එක අඩු කරලා තියෙන්නේ. ඒ හින්ද නේ තෙල් මිල වැඩි කරන්න ඕන කියල කියන්නේ.

    ඉතින් මෙහෙම කරන්න බැරිද?
    electric car, electric scooter ගෙන්නන්න පුළුවන් නේ?
    ඒවායේ බදු අඩු කරලා තෙල් වලින් දුවන වාහන වල බදු තියෙන විදියට තියන්න පුළුවන්, නැත්තන් වැඩි කරන්න පුළුවන් (බස්, බර වාහන වගේ ඒවාට සහනයක් දෙන්න පුළුවන්, මේවා electric වලින් දුවන්න ටිකක් අමාරු හින්ද).
    electric වාහන වල බදු අඩු හින්ද මිනිස්සුන්ගේ වාහන හීනෙත් හරි යනවා.
    රජයට වෙන ඩොලර් ප්‍රශ්නෙත් ටිකක් අඩු වෙනවා ඒවාට තෙල් ඕන නැති හින්ද.
    දැන් කියයි විදුලියට තෙල් ඕන කියල. විදුලිය නිපදවන්න තෙල් පාවිච්චි වෙන්නේ අඩුවෙන් නේ. දැනටත් ලංකාවේ විදුලියට සැහෙන පුනර්ජනනීය විදුලිය එනවා. ඒක වැඩි කරන්න පුළුවන්.
    තව පුළුවන් වාහන වලට solar charging station හදන්න car park වලයි ගෙවල් වලයි. දවල් වරුවේ වහාන කොහොමත් නවත්තල නේ තියෙන්නේ. එහෙම කරොත් national grid එකෙන් ගොඩක් විදුලිය යන්නෙත් නැහැ.

    මම මේවා ගැන එක්ස්පර්ට් කෙනෙක් නං නෙමෙයි. නිකන් ඔලුවට ආපු දෙයක්.

    අපිට පේනවට වඩා තත්වේ නරකයි බන්. ඉලක්ට්‍රික් වාහන ගේන්න තියා පෝර ගේන්න වත් ඩොලර් නෑ.
     
    • Like
    Reactions: akildila and dilann

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Solar charching නැතුව EV ගෙන්නුවොත් නම් තවත් පාඩුවක් වෙන්නේ රජයට.

    මොකද ICE vehicle එකට ගහන පෙට්‍රල්/ඩීසල් වලින් ලීටරේකට කීයක් නම් බදු හම්බෙනවද රජයට. ඒක නැති වෙනවා ev වලින්.
    මන් කලින් කීවා වගේ solar නැතුව තෙල් හෝ ගල් අගුරු වලින් නිපදවෙන විදුලියෙන් වාහනේ චාජ් වෙනව න්ම් එතනදි තවත් පාඩුවක් රජයට වෙන්නේ. කොහොමත් අපි ගන්න විදුලියේ නියම නිශ්පාදන වියදමට වඩා අඩු බිලක් අපි ගෙවන්නේ රාජය සහනාදාර වට්ටම් විදුලි බිලට ලැබෙන නිසා. කොහොමත් CEB පාඩු පිට දුවද්දී තවත් බරක් එකතු වෙන්නේ. ඊට වඩා රටට හිතකරයි ICE තියෙන වාහනම ගෙන්නන එක
     
    • Like
    Reactions: TCB Rox

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඩොලර් නැහැ කියල ආණ්ඩු නහයෙන් අඬනව නේ.
    ලංකාවෙන් වැඩියෙන්ම ඩොලර් යන දෙකක් නේ වාහන ගේන එකයි තෙල් ගේන එකයි.
    ඒ හින්ද කියනවා නේ වාහන වලට සැහෙන බදු ගහල ගෙන්නන එක අඩු කරලා තියෙන්නේ. ඒ හින්ද නේ තෙල් මිල වැඩි කරන්න ඕන කියල කියන්නේ.

    ඉතින් මෙහෙම කරන්න බැරිද?
    electric car, electric scooter ගෙන්නන්න පුළුවන් නේ?
    ඒවායේ බදු අඩු කරලා තෙල් වලින් දුවන වාහන වල බදු තියෙන විදියට තියන්න පුළුවන්, නැත්තන් වැඩි කරන්න පුළුවන් (බස්, බර වාහන වගේ ඒවාට සහනයක් දෙන්න පුළුවන්, මේවා electric වලින් දුවන්න ටිකක් අමාරු හින්ද).
    electric වාහන වල බදු අඩු හින්ද මිනිස්සුන්ගේ වාහන හීනෙත් හරි යනවා.
    රජයට වෙන ඩොලර් ප්‍රශ්නෙත් ටිකක් අඩු වෙනවා ඒවාට තෙල් ඕන නැති හින්ද.
    දැන් කියයි විදුලියට තෙල් ඕන කියල. විදුලිය නිපදවන්න තෙල් පාවිච්චි වෙන්නේ අඩුවෙන් නේ. දැනටත් ලංකාවේ විදුලියට සැහෙන පුනර්ජනනීය විදුලිය එනවා. ඒක වැඩි කරන්න පුළුවන්.
    තව පුළුවන් වාහන වලට solar charging station හදන්න car park වලයි ගෙවල් වලයි. දවල් වරුවේ වහාන කොහොමත් නවත්තල නේ තියෙන්නේ. එහෙම කරොත් national grid එකෙන් ගොඩක් විදුලිය යන්නෙත් නැහැ.

    මම මේවා ගැන එක්ස්පර්ට් කෙනෙක් නං නෙමෙයි. නිකන් ඔලුවට ආපු දෙයක්.
    ඔහොම කරොත් ඔය කාලකන්නිට සල්ලි කීයක් හරි මාටිය ගහගන්න තියෙන චාන්ස් එක අඩු වෙයිනේ...ඒ හින්දා කරන්නෙ නෑ බං ඔහොම...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,705
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම බෑ බන්.

    1. තෙල් වලින් නෙ වැඩිපුර current එක හදන්නෙ. එතකොට කාර් එකක් තෙල් වලින් 1km දුවවනවට වඩා වියදමක් යනවා 1km charge කරවලා යන්න. වෙනත් විදියකින් කිව්වොත් ඔය වැඩේට වඩා කොහොමත් ලාබයි තෙල් ගෙන්නලා තෙල් වලින්ම වාහන දුවන එක.

    2. පිටරට වල් වලට යන ඩොලර් ගානෙ ලොකු වෙනසක් වෙන්නෙ නෑ වාහන වලට. බදු වැඩි නිසානෙ අනිත් වාහන ගණන් වැඩි. පිටරටට යන ගාන එකම වගේ. අනිත් අතින් EV වලට බදු අඩුවෙන් තියෙන්නෙ ඒව අඩුවෙන් ගෙන්නන නිසා. ඒව වැඩියෙන් ගෙන්නන කාලෙකට ඒවට වැඩිපුර බදු ගහනවා.

    ඕව හොඳයි හිත රවට්ට ගන්න.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඩොලර් නැහැ කියල ආණ්ඩු නහයෙන් අඬනව නේ.
    ලංකාවෙන් වැඩියෙන්ම ඩොලර් යන දෙකක් නේ වාහන ගේන එකයි තෙල් ගේන එකයි.
    ඒ හින්ද කියනවා නේ වාහන වලට සැහෙන බදු ගහල ගෙන්නන එක අඩු කරලා තියෙන්නේ. ඒ හින්ද නේ තෙල් මිල වැඩි කරන්න ඕන කියල කියන්නේ.

    ඉතින් මෙහෙම කරන්න බැරිද?
    electric car, electric scooter ගෙන්නන්න පුළුවන් නේ?
    ඒවායේ බදු අඩු කරලා තෙල් වලින් දුවන වාහන වල බදු තියෙන විදියට තියන්න පුළුවන්, නැත්තන් වැඩි කරන්න පුළුවන් (බස්, බර වාහන වගේ ඒවාට සහනයක් දෙන්න පුළුවන්, මේවා electric වලින් දුවන්න ටිකක් අමාරු හින්ද).
    electric වාහන වල බදු අඩු හින්ද මිනිස්සුන්ගේ වාහන හීනෙත් හරි යනවා.
    රජයට වෙන ඩොලර් ප්‍රශ්නෙත් ටිකක් අඩු වෙනවා ඒවාට තෙල් ඕන නැති හින්ද.
    දැන් කියයි විදුලියට තෙල් ඕන කියල. විදුලිය නිපදවන්න තෙල් පාවිච්චි වෙන්නේ අඩුවෙන් නේ. දැනටත් ලංකාවේ විදුලියට සැහෙන පුනර්ජනනීය විදුලිය එනවා. ඒක වැඩි කරන්න පුළුවන්.
    තව පුළුවන් වාහන වලට solar charging station හදන්න car park වලයි ගෙවල් වලයි. දවල් වරුවේ වහාන කොහොමත් නවත්තල නේ තියෙන්නේ. එහෙම කරොත් national grid එකෙන් ගොඩක් විදුලිය යන්නෙත් නැහැ.

    මම මේවා ගැන එක්ස්පර්ට් කෙනෙක් නං නෙමෙයි. නිකන් ඔලුවට ආපු දෙයක්.
    හොද ප්‍රොජෙට් එකක් , හැබැයි ඕක මේ වෙලාවෙ ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි. ඔය වගේ දෙයක් කරන්න අවුරුදු 10ක්ව ත් යනවා. දැනට තියෙන හොදම ඔප්ශන් එක පුලුවන් තරම් රජයේ වියදම් කපා හැරලා. ආයෙත් නොර්මල් උනාට පස්සෙ ඔවා කරන එක හොදයි .
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Ubala akamthy unath kamathy unath me ugulen galawenna tiyena ekama wisanduma ratey idakadam saha anduwe ayathana tikak wikunala daaana eka witharamai.
     
    • Like
    Reactions: sakuntha1996