මෙහෙම කාලෙකුත් තිබිලා අපිට ........

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මෙහෙම කාලෙකුත් තිබිලා අපිට ........

    MUW4AKX.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දත්ත අනුව කොහොමවුනත් දෙවන ලෝක යුද්ධයට කලින් ජපානය ප්‍රබල රටක්. ටොයොටා ,හොන්ඩා වගෙ කර්මාන්ත් ඒ වෙනකොට පටන් අරන් තිබ්බේ. දෙවන ලෝක යුද්ධයේදි බ්‍රිතාන්‍ය පරද්වලා සින්ගප්පුරුව යටත් කරගන්නත් ජපානයට පුලුවන් වුනා. සමහරවිට දෙවන ලෝක යුද්ධයට පසු මුල් කාලයේදි දත්තවලට අනුව ඔය තත්ත්වයේ තියෙන්නේ ඇහි ඒ වුනාට වර්ත්මාන තත්ත්වයට අවශ්‍ය අඩිතාලම ඒ වෙනකොටත් වැටිලා තිබ්බේ.
    සින්ගප්පුරුව අපිටත් පහලින් තිබ්බේ.අපි අපේ පාලකයෝ පත්කරගත්තා එයාලා එයාලගේ පාලකයො පත්කර ගත්තා.
    අන්තිමට බලන්කොට මහජනයම තමයි වැරදිකාරයෝ.
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18

    2009 passe track ekak watila tibbe machan :yes::yes: ape awasanawa thama 2015 di une eka piliganna ona monawa natath..:(:(
     
    :no::no::no:
    වෙන කාලවලට වඩා සමහර අන්ශවලින් ටිකක් හොදයි.එත් ට්‍රැක් එකේ නෙවෙයි
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    Mona trak da bun mr atulu compny eken kochara sali aran kawada china walin

    Ex - nattandiya to kuliyapitaya carpet karala lasanata para haduwa katada :confused:

    Balo pussuo harak witari hawasa 3 passe eke ene bun

    :no::no::no:
    වෙන කාලවලට වඩා සමහර අන්ශවලින් ටිකක් හොදයි.එත් ට්‍රැක් එකේ නෙවෙයි

    ochchara tamai itin umbalata antimata kiyanna ituru une
    man umbalata pahadili kerenna yanne na ban..:confused::confused:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    දත්ත අනුව කොහොමවුනත් දෙවන ලෝක යුද්ධයට කලින් ජපානය ප්‍රබල රටක්. ටොයොටා ,හොන්ඩා වගෙ කර්මාන්ත් ඒ වෙනකොට පටන් අරන් තිබ්බේ. දෙවන ලෝක යුද්ධයේදි බ්‍රිතාන්‍ය පරද්වලා සින්ගප්පුරුව යටත් කරගන්නත් ජපානයට පුලුවන් වුනා. සමහරවිට දෙවන ලෝක යුද්ධයට පසු මුල් කාලයේදි දත්තවලට අනුව ඔය තත්ත්වයේ තියෙන්නේ ඇහි ඒ වුනාට වර්ත්මාන තත්ත්වයට අවශ්‍ය අඩිතාලම ඒ වෙනකොටත් වැටිලා තිබ්බේ.
    සින්ගප්පුරුව අපිටත් පහලින් තිබ්බේ.අපි අපේ පාලකයෝ පත්කරගත්තා එයාලා එයාලගේ පාලකයො පත්කර ගත්තා.
    අන්තිමට බලන්කොට මහජනයම තමයි වැරදිකාරයෝ.

    වැඩි හරියක් මිනිස්සුන්ගේ වැරැද්ද බන් තියෙන්නේ.
    නිදහස් අධ්‍යාපනයක් තිබිලත් යවන්න බැරි නුගත් කම. මෝඩ කම.

    එකපාරක් වරදක් කරනවා දැක්කම ප්‍රතික්ෂේප කරන්න බැරි කම.
    එක පාරකින් පාඩමක් ඉගන ගන්න බැරිකම.
    දේශපාලුවෝ දෙවියන් විදිහට අදහන්න යාම.
    .. ... etc.

    මොලේ තියන රටට ආදරේ අවංක මිනිස්සු දේශපාලනේට ඉදිරිපත් නොවීමත් ලොකු ප්‍රශ්නයක්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කාලෙ ඒකපුද්ගල ආදායම පහල වුනාට මිනිස්සුන්ට වියදමුත් පොඩ්ඩනෙ තිබ්බෙ :( පොල් ගෙඩිය වත්තෙ වැටිල තියෙන එකක් ඇහිඳගත්ත. වෙලේ වැවිල තියෙන කංකුං ටිකක් ගලෝගත්ත. වලේ තියෙන කොහිල අලයක් ගලෝගත්ත. උයාගත්ත කෑව :love:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වැඩි හරියක් මිනිස්සුන්ගේ වැරැද්ද බන් තියෙන්නේ.
    නිදහස් අධ්‍යාපනයක් තිබිලත් යවන්න බැරි නුගත් කම. මෝඩ කම.

    එකපාරක් වරදක් කරනවා දැක්කම ප්‍රතික්ෂේප කරන්න බැරි කම.
    එක පාරකින් පාඩමක් ඉගන ගන්න බැරිකම.
    දේශපාලුවෝ දෙවියන් විදිහට අදහන්න යාම.
    .
    . ... etc.

    :yes::yes: