මෙහෙම කොච්චි නවත්තගෙන ඉන්නවද බන්???

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මෙහෙම කොච්චි නවත්තගෙන ඉන්නවද බන්???

මේ කොච්චිවලින් බැහලා මිනිස්සු විඩියො කරන්න තරම් මෙවා නවත්තගෙන ඉන්නවද? ඉලහ කොට්ටේ කොහෙද තියෙන්නේ..
 
  • Like
Reactions: CONCORDE777

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
කො ඉතින් මේ කොච්චිවල යන උන් අද ඉරිදා බුදිද ඩ්‍රින්ක් එක දාලා.
 
Slipknotz

Member
Nov 25, 2017
21
5
0
ඔව් බං. ලංකාවේ සමහර පළාත් වල තියෙන්නේ තනි රේල් පාර. ද්ව්ත්ව රේල් පාර නෙමෙයි. ඉතින් මේ වගේ කොච්චි දෙකක් මාරු වෙන්න තියෙන තැනකට වෙලා කලින් ආපු කෝච්චිය නවත්තන් ඉන්නවා අනික එනකං.
 
richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් ඔහොම විනාඩි 10 - 15 නවත්තන් ඉන්න වෙලාවල් තියෙනවා..:yes:
    මතකද ලොකු ට්‍රේන් ඇක්සිඩන්ට් එකක් උනා දවසක්.. මට තැන හරියට මතක නෑ.. කුරුණෑගල හරියේ ස්ටේෂන් එකක නවත්තලා තිබුණ එකක දැයට කිරුළ ට්‍රේන් එක හැප්පුනේ ඔහොම සීන් එකකදී..:baffled:
    මමත් එක සැරයක් දැයට කිරුළේ යද්දී ට්‍රේන් එකෙන් බැහැලා හිටියා පොඩි වෙලාවක්..:D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් බං. ලංකාවේ සමහර පළාත් වල තියෙන්නේ තනි රේල් පාර. ද්ව්ත්ව රේල් පාර නෙමෙයි. ඉතින් මේ වගේ කොච්චි දෙකක් මාරු වෙන්න තියෙන තැනකට වෙලා කලින් ආපු කෝච්චිය නවත්තන් ඉන්නවා අනික එනකං.
    ඒ කියන්නේ මචන් ඊලග එකට මෙතන කොච්චියක් තියනව කියලා දැනගන්නේ කොහ්ගොමද? කොල් කරලා කියනවද?
     
    Slipknotz

    Member
    Nov 25, 2017
    21
    5
    0
    ඒ කියන්නේ මචන් ඊලග එකට මෙතන කොච්චියක් තියනව කියලා දැනගන්නේ කොහ්ගොමද? කොල් කරලා කියනවද?

    කලින් ආපු එකට මෙතනින් ඉස්සරහට යන්න සිග්නල් නැහැ. සිග්නල් කණුව බලන්න. වීඩියෝ ඒකෙ පේනවා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් ඔහොම විනාඩි 10 - 15 නවත්තන් ඉන්න වෙලාවල් තියෙනවා..:yes:
    මතකද ලොකු ට්‍රේන් ඇක්සිඩන්ට් එකක් උනා දවසක්.. මට තැන හරියට මතක නෑ.. කුරුණෑගල හරියේ ස්ටේෂන් එකක නවත්තලා තිබුණ එකක දැයට කිරුළ ට්‍රේන් එක හැප්පුනේ ඔහොම සීන් එකකදී..:baffled:
    මමත් එක සැරයක් දැයට කිරුළේ යද්දී ට්‍රේන් එකෙන් බැහැලා හිටියා පොඩි වෙලාවක්..:D

    අඩේ අර රතුපාට කෝච්චි එන්ජිම කොච්චර පරණ ඇද්ද.?:dull: පොඩි කාලේ ඉඳලම ඕක හොඳට මතකයි..:oo:
    ඒ රතුපාට කොච්චි මරු නේ බන්. දැන් තියන නිල්පාට එන්ජින්වලට වඩා ගති..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කලින් ආපු එකට මෙතනින් ඉස්සරහට යන්න සිග්නල් නැහැ. සිග්නල් කණුව බලන්න. වීඩියෝ ඒකෙ පේනවා.
    අහ්... එල එල. ඒ කියන්නේ ඉස්සරහින් කොච්චියක් එනව කියල ඔය ස්ටේශන් එකේ උන් දන්නවා. ඒකයි සිග්නල් දාන්නේ නැත්තේ නේද? එතකොට ස්ටේශන් එකේ උන්ට කවුද කියන්නේ ඔය ඉස්සරහින් එන කොච්චිය ගැන.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලංකාවේ දියුණුව ගැන හිතාගනින්කෝ.. ඒ උනාට ගොන්සෝන් කාරය සංවර්ධන News දාන්නේ මොනෝ රේල් යන්න:rofl:
     
    • Like
    Reactions: WhiteWalker

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ්... එල එල. ඒ කියන්නේ ඉස්සරහින් කොච්චියක් එනව කියල ඔය ස්ටේශන් එකේ උන් දන්නවා. ඒකයි සිග්නල් දාන්නේ නැත්තේ නේද? එතකොට ස්ටේශන් එකේ උන්ට කවුද කියන්නේ ඔය ඉස්සරහින් එන කොච්චිය ගැන.

    පරන සිග්නල් සිස්ටම් එකක් තියෙනව බන්..කොච්චි පාර අයිනෙන් ටෙලිපෝන් ලයින් එක ඒකට...
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,346
    13,231
    113
    33
    ෆින්ලන්ඩ්
    අහ්... එල එල. ඒ කියන්නේ ඉස්සරහින් කොච්චියක් එනව කියල ඔය ස්ටේශන් එකේ උන් දන්නවා. ඒකයි සිග්නල් දාන්නේ නැත්තේ නේද? එතකොට ස්ටේශන් එකේ උන්ට කවුද කියන්නේ ඔය ඉස්සරහින් එන කොච්චිය ගැන.

    oya rail track wenas karana seen 1k tiyanawa machang...

    Air control room wage / Train rail ways manage karana 1k tiyanawa kiyala ahala tiyanawa...

    Fort wala num tiyanawa...

    anith aewa kohomada dan nehe..

    ae thenaking wenna ona control karanne.
     
    අහ්... එල එල. ඒ කියන්නේ ඉස්සරහින් කොච්චියක් එනව කියල ඔය ස්ටේශන් එකේ උන් දන්නවා. ඒකයි සිග්නල් දාන්නේ නැත්තේ නේද? එතකොට ස්ටේශන් එකේ උන්ට කවුද කියන්නේ ඔය ඉස්සරහින් එන කොච්චිය ගැන.

    නෙදකින් අනාත කුකුලා තෝ රත්මලානේ නේද ඉදියේ