මෙහෙම ගියොත් මහින්ද දිනනවා.

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    අපිට රේඩියො චැනල් හෝ රූපවාහිනි චැනල් වලින් මෙ පනිවුඩය දෙන්නට අවස්තාවක් නැත. රටට සෑබෑවටම ආදරේ, උගත් , බුද්ධිමත්, අවන්ක දේශපාලකයන් අතලොස්සක් හෝ සිටියි. අවශ්‍යනම් ඔවුන්ට කඩෙ යන්න. මම ඔවුන්ට කඩේ යමි. මෙවැනි පාදඩයන්ගේ හෙලාදැකීමට පැකිලෙන්න එපා. කලක් යන විට සියලුදෙනා මුන්ව ප්‍රතික්ශේප කරනු ඇත. එයට ආරම්භයක් දෙන්න. මේ රට හදන්න බෑ කියා රටහැරයන එක නෙවෙයි කල යුත්තේ.

    No More MaRa..
     
    • Like
    Reactions: Apparently Kid

    hirandazec

    Member
    Jun 17, 2008
    470
    11
    0
    meka mata penenne passive promotion ekak, oya gaanu detun denek ohoma kiwwata mahinda meda para anagena tiyenne.
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    ඔව් මහින්දව පරද්දන්න ඔනේ....
    11.gif

    මෙත්‍රීපාලත් ඈවිත් මොනව කරඉද දන්නෙ නෑ....
    මිනිස්සුන්ගෙ බුද්ධියට කතා කරපු jvp 1කත් කෑඩිල ගිය හෑටි දෑක්කනේ....
    :no:
    ඉතින් එහෙම හිටපු jvp 1කත් මෙහෙමනන් අනිත් අය ගෑන කවර කතාද....

    මහින්දව පරද්දන්න ඔනෙ හින්ද මෙත්‍රීට චන්දෙදෙනව....
    14.gif
     
    • Like
    Reactions: Apparently Kid

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගොන් රජු ඇතුලු පිරිස සිහින ලොකවල ඉන්න එක හොදයි එතකොට හොර ජන්දේ දාන්නත් උනන්දුවක් නැතිවෙනවා

    කිසිවකු හරි දැනගන්නට අහනවා නම් කියන්න මහින්දට කියලා ජන්දය දාන්න මෛත්‍රීට එකයි ගෙම් එක

    අනෙක අනෙකුත් එන්න නැති පාක්ශිකයන් පවා මෙක තමයි කර්න්නේ එතකොට මාර පරාජය නියතයි 8 වැනිදාට
    :D;):yes:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ගොන් රජු ඇතුලු පිරිස සිහින ලොකවල ඉන්න එක හොදයි එතකොට හොර ජන්දේ දාන්නත් උනන්දුවක් නැතිවෙනවා

    කිසිවකු හරි දැනගන්නට අහනවා නම් කියන්න මහින්දට කියලා ජන්දය දාන්න මෛත්‍රීට එකයි ගෙම් එක

    අනෙක අනෙකුත් එන්න නැති පාක්ශිකයන් පවා මෙක තමයි කර්න්නේ එතකොට මාර පරාජය නියතයි 8 වැනිදාට
    :D;):yes:

    :yes::yes::yes::yes:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උඹේ අම්මත් මෝඩයෙක්ද එතකොට? අනික උඹ කොහොමද අම්මගෙයි, නංගිගෙයි ඡන්දය නවත්තන්නේ. අනේ යකෝ. යුධ ජයග්‍රහණයේ ප්‍රධාන තැන මහින්ද තමයි, ඒ එක්කරගත්තු මනාප ගොඩයි. ඊලගට මහින්ද වටේ හොරු ඉන්නවා තමයි , ඒකත් මිනිස්සු දන්නවා , අනික් එක සිරිසේන පුදන කොටම කාපි යකා, රනිල්ව අගමැති කරනවා කිව්වා, ඒකෙන් එන්න තිබ්බ ඡන්දත් නැතිවුනා. මහින්දගේ ලග ඉන්න උන් මහින්දගේ බලය අයුතු ලෙස පාවිච්චි කරනවා , විධායකය නැතිකරන්න පුලුවන් මහින්දට මේ පාර , මම හිතනවා මිනිහා ඒක කරයි. කොහොමත් මහින්ද දිනනවා තමයි

    බලන් හිටහන් කරනකන් :rofl::rofl::P:P
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හහා .. එදා මහින්ද දින්න නං සැප තමයි .. සම්බාධක දාගෙන රටම හුකාගෙන එක විනාසයයි .. කණ්නාඩි ගලෝල බලපන් ඉතින් , ආපු ආණ්ඩුව හුකා ගත්ත කියල රාජපක්ෂ ආණ්ඩුව සුද්ද වෙන්නේ නෑ :rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    හහා .. එදා මහින්ද දින්න නං සැප තමයි .. සම්බාධක දාගෙන රටම හුකාගෙන එක විනාසයයි .. කණ්නාඩි ගලෝල බලපන් ඉතින් , ආපු ආණ්ඩුව හුකා ගත්ත කියල රාජපක්ෂ ආණ්ඩුව සුද්ද වෙන්නේ නෑ :rofl:

    රට සම්බාධක වලින් බේරගත්ත අපේ රනිල් :love: :lol: