මෙහෙම දෙයක් උන අය ඉන්නවනම් vote කරන්න

කොවිඩ් වැක්සින් එකෙන් පස්සේ Girlfriend ගේ wife ගේ සහෝදරියන්ගේ period cycle ඒක අවුල් ගියාද ???

  • ඔව්

    Votes: 6 60.0%
  • නැහැ

    Votes: 2 20.0%
  • එහෙම දෙයක් දන්නේ නැහැ

    Votes: 2 20.0%
  • එහෙම වෙන්න බැහැ

    Votes: 0 0.0%

  • Total voters
    10
  • Poll closed .

hgarts

Well-known member
  • Jan 22, 2018
    341
    368
    63
    මම කලින් දවසකත් මේ ගැන ත්‍රෙඩ් එකක් දැම්ම. මොකද මේක මට ප්‍රශ්නයක් නිසා. මෙහෙම වෙලා තියෙන අය ඉන්නවනම් රිප්ලයි කරලා යන්න. මට අනිත් උන්ගෙන් වැඩක් නෑ.... මම දන්න අය 3 දෙනෙකුටම මේ ප්‍රශ්නේ උනා.
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    566
    776
    93
    ow samahara ayata wela thiyenawa, wenada wage welawata nawathiyenne na bleed wenawa godak dawas.
    mage wifetath sathi thunak withara yanakan sexual feelings nathiwa thibuna. dannam ok