මම කලින් දවසකත් මේ ගැන ත්‍රෙඩ් එකක් දැම්ම. මොකද මේක මට ප්‍රශ්නයක් නිසා. මෙහෙම වෙලා තියෙන අය ඉන්නවනම් රිප්ලයි කරලා යන්න. මට අනිත් උන්ගෙන් වැඩක් නෑ.... මම දන්න අය 3 දෙනෙකුටම මේ ප්‍රශ්නේ උනා.