මෙහෙම නෙවෙයිද වෙන්න ඕනෙ?
පොඩ්ඩක් හිතපන්, දෙමළ, මුස්ලිම් පක්ෂ UNP එකට support . මොකද උන් කියන පදේට නටවන්න පුලුවන් නිසා. අපිට බැරිද මේ වෙලාවේ මහින්දට එක support දෙන්න? සුලු පක්ෂ බලපන් ආතල් එකේ ඉන්න විදිහ සිංහලයා මරාගන්න විදිහ දැක දැක. සජිත් රැල්ලක් හැදීගෙන එන්නේ. අනිවා මුස්ලිම්, දෙමළ support එක දෙනවා. අපේ එවුන් සුපුරුදු විදිහට දෙකට බෙදෙනවා. ආයි UNP ආංඩුවක් එනවා. තව අවුරුදු 5ක් ඉවරයි. ඇයි අපිට බැරි රටේ මහ ජාතිය විදිහට එකතු වෙන්න රැල්ලක් හදාගන්න?
නිකමට හිතපන් ගියපාර මහින්දට ගහපු මඩ ටික? ඕවා විශ්වාස කරපු එවුන්
ලැජ්ජාවට ආයි පොහොට්ටුවට චන්දේ දාන් නෑ.
එහෙමත් නැත්තම් UNP එකට දායි.
පොර talk දීලා චන්දේ එකෙක්ටවත් නොදා ඉදී.
මහිංදව reject කරන්න කරන්න වැඩි වාසිය යන්නේ UNP එකට කියලා අපේ එවුන්ට නිකටවත් හිතෙන් නැද්ද.
100% හොඳ ආංඩු නෑ නේ බන්. මොන පක්ශෙත් හොරු ඉන්නවා. ඇස් දෙකක් තියෙන ඕන එකෙක්ට තේරෙනවා නෙ බන් මහින්දගේ ආංඩුව කරපු වැඩ ටික. මේ ආංඩුව මොනාද කලේ? පොඩි මිනිහව මරන් කන්න හැදුවා. උඹලම compare කරලා බලපන්. බොරු බයිලා ඕන නෑ නෙ. Option දෙකයි තියෙන්නේ. එක්කෝ රනිල් එක්කො මහින්ද.
වහල් කම් කරන්න අවශ්‍ය නෑ බන් කාටවත්. අවංකවම හිතේ තිබ්බ දේ දැම්මේ. පට්ට දුකයි බන්. යුද්දේ ඉවරක් අරලා හුස්මක් කටක් ගන්න නෑ මුස්ලිම් එවුන් එක්ක මරාගත්තා. දැන් ආයිත් එකක් පටන් ගත්තා. කොහොම තිබ්බ රටක්ද